දෙබසක්

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    කතාව කියවන්න කලිං = කරුණාකර රෙප් දෙද්දි නම දාපල්ල යලුවනේ බම්ප් එකක් එක්කම නැත්තන් හොයා ගන්න අමාරුයි ඔයාලව​







    ඔන්න දවසක් මගී බස් රථයකට ගොඩ වැදුන කෙල්ලෙකු හා කොල්ලෙක් අතර සිදුවු දෙබසක්........:D:D:D

    බස් රථයේ උන්නා ලස්සන කෙල්ලක් ඉතිං කොල්ලට හිතුන පොඩ් line එකක් දාන්න.:cool::cool:
    කොල්ල කෙල්ල ලගට ගියා :baffled: කෙල්ල අහංකාර කමෙන් අහක බලාගෙන උන්නා.:oo::oo:
    කොල්ලට කෙල්ල කථාවට අල්ල ගන්න ඕනෑ උනා. ඒ නිසා කෙල්ලගෙ කකුල පෑගුව. :P:P:Pකෙල්ල පොඩ්ඩක් ඉවතට ගියා ..:eek::eek:

    නැවත කොල්ලා කකුල පෑගුව. එතන සිට දෙබස් හුවමාරු විය.:yes::yes::yes:

    (කොල්ලා කෙල්ලගෙ කකුල පාගයි ):rofl::rofl:

    කෙල්ල----> ශබ්දනගා "මොකද කරන්නේ ":dull::dull: (බසයේ සිටින අනිත් මගීන් ඔවුන් දෙස බලයි )

    කොල්ලා---> "වෙන මොනව කරන්නද නංගි මම (A/L) කරනව":P:P කෙල්ලට මල ,(නැවත කොල්ලා කකුල පාගයි ):eek:

    කෙල්ල----> "නිකන් ඉන්න බැරිද..?":angry::angry::angry:

    කොල්ලා--->" නිකන් ඉන්නේ කොහොමද 8යි 7ක් තියාගෙන":rofl::rofl::rofl: (දැන් කෙල්ලට හොඳටම මල )(කොල්ලා නැවත කකුල පාගයි )

    කෙල්ල---->(කුඩෙන් පාරක් කොල්ලට ගහන්න හදයි,) ඔන්න දැන් කොල්ලට මල ):oo::oo::oo:

    කොල්ලා--->"නංගි ඕවා තියා ගන්න එපා හරිද"..?:angry::angry::angry:

    කෙල්ල---->"අයියේ අපි ඒවා තියා ගන්නේ නෑ :P, මාසෙන් මාසෙට මාරු කරනව,:rofl: දන්නේ නැත්තම් ගිහින් අම්මගෙන් අහ ගන්න" :P:P(කොල්ලට කර ගන්න දෙයක් නැති උන මාර ලැජ්ජාව කොල්ලට හොඳටම මල ):sorry::sorry::sorry:

    කොල්ලා--->හොඳටම කේන්තියෙන් :angry:" නංගි ඔයා මාසෙන් මාසෙට මාරු කරන එක, මම මාස 10 කට නවත්වනව.:angry::angry: දන්නේ නැත්තම් ගිහින් තාත්තගෙන් අහ ගන්න...":rolleyes::rolleyes::rolleyes:


    කෙල්ල සුටුස් ගාලා බස් එකෙන් බැස්සා:P:P:rofl::rofl:



    ලෝබ කමක් නැත්තන් Bump එකක් දාල රෙප් වලින් දතක් ගැලවෙන්න ගැහුවොත් ගහනව:yes::yes::yes:;););)
    EeANk.gif



    කරුණාකර රෙප් දෙද්දි නම දාපල්ල යලුවනේ බම්ප් එකක් එක්කම නැත්තන් හොයා ගන්න අමාරුයි ඔයාලව​