දෙමලාගේ_අවුරුද්ද
දෙමලාගේ අවුරුද්ද සමරන්න මුසල්මානුවාගේ කඩෙන් බඩු ගන්න එපා ලූ
විලි ලැජ්ජා නැති කතා සමග සුබම සුබ හින්දු අලුත් අවුරුද්දක්
විලි ලැජ්ජා නැති කතා සමග සුබම සුබ හින්දු අලුත් අවුරුද්දක්
දෙමළ කට්ටියත් සමරන්නේ සින්හල අවුරුද්ද තමයි.අප්‍රෙල් වල දෙමළ අයට අවුරුදු නෑහෑ.අප්‍රෙල් 14 තායිලන්ඩ් වලත් අවුරුදු සමරනවා. ඉන්දියන් වදුරන්ට තමාඅවුරුදු නෑත්තේ..

ඉන්දියාවේ හින්දු අය අප්‍රේල් මාසෙ අලුත් අවුරුදු සමරන්නෙ නැහැ කියලා ඔයා කියලා තියෙන එක වැරැදියි.දෙමළ කට්ටියත් සමරන්නේ සින්හල අවුරුද්ද තමයි.අප්‍රෙල් වල දෙමළ අයට අවුරුදු නෑහෑ.අප්‍රෙල් 14 තායිලන්ඩ් වලත් අවුරුදු සමරනවා. ඉන්දියන් වදුරන්ට තමාඅවුරුදු නෑත්තේ..

https://en.wikipedia.org/wiki/Indian_New_Year's_daysඉන්දියාවේ හින්දු අය අප්‍රේල් මාසෙ අලුත් අවුරුදු සමරන්නෙ නැහැ කියලා ඔයා කියලා තියෙන එක වැරැදියි.
මේක කියවන්න.https://en.wikipedia.org/wiki/Indian_New_Year's_days
ඔව්, හින්දු අය ඉහළින් ම සමරන්නෙ දීපවාලි උත්සවය තමයි.not popular
හින්දු එවුන්ට අවුරුද්දට 365 දවසේම මොකක් හරි සමරනවා. එත් ඉන්දියාවට ගියොත් පෙනෙයි අප්‍රෙල් 14 අවුරුදු සමරනවද කියලා.හින්දු අයගේ අවුරුද්ධ දිව වාලී.





ඔව්, හින්දු අය ඉහළින් ම සමරන්නෙ දීපවාලි උත්සවය තමයි.
ඒත් ඉන්දියාව පුරා ම ජ්‍යොතිෂයට අනුව අලුත් අවුරුදු සමරන්නෙ මාර්තු මාසෙ අග දිනයක හෝ අප්‍රේල් මාසෙ දිනයක.
ඒ ඒ ප්‍රාන්තවල ජාතීන් අනුවත් එයාලාගෙ දින දර්ශන හදන විදිහ අනුවත් ඒ දිනය එහා මෙහා වෙන්න පුලුවන්.
දෙමළ අයගෙ මේ දිනය වෙන්නේ අප්‍රේල් 13 - 14.
අප්‍රේල්වල දෙමළ අයට අවුරුදු නැහැ කියලා ඔයා කලින් කියපු එක වැරැදියි කියලා මං කිව්වෙ ඒ නිසයි.![]()
දෙමලාගේ අවුරුද්ද සමරන්න මුසල්මානුවාගේ කඩෙන් බඩු ගන්න එපා ලූ
විලි ලැජ්ජා නැති කතා සමග සුබම සුබ හින්දු අලුත් අවුරුද්දක්

මම කොතනක වත් මේක සිංහලයගෙ අවුරුද්ද හෝ දෙමළගෙ අවුරුද්ද කියලා කිව්වෙ නැහැ.අප්‍රෙල් මාසේ ඈයි අවුරුද අපි සහ අනිත් බොධද රටවල් සමරන්නේ කීයලා හොයලා බෑලුවොත් තෙරෙයි ඈයි කියලා.අපි බුදධාගමේ හෑටියට හදේ චලනය තමා අවුරුදු ගනනය කරන්නේ.චන්ද්‍ර වර්ශය පටන් ගන්නේ අප්‍රෙල් වල. එක අනුව චන්ද්‍ර වර්ශ අනුගමනය කරන අපි අප්ප්‍රෙල් මාසේ අවුරුදු සමරනවා.
චන්ද්‍ර වර්ශ පාදක කරගෙන වෑඩ කරන හෑම දෙනාම අප්‍රෙල් මාසේ අවුරුද් සමරනවා. දෙමල්ලු අප්‍රෙල් මාසේ අවුරුදු සෑමරුවා කියලා එක දෙමල අවුරුද්ද වෙන්නේ නෑහෑ
......................................................................
තායිලන්තය කාම්බොජය සහ ලඔසය මෙන්ම චීනයේ සමහරක් ප්‍රාන්තත් අවුරුදු සමරනවා. එතකොට මේ අයත් සමරන්නේ අර කියන දෙමළ අවුරුදු ද බන්.
මේ ලන්කාවේ හම්බ්යො කියන ත්රර්ක අහලා පුකෙනුත් දුම් යනවා බ්න්.







මේ අවුරුද්දේ චීනෙ අලුත් අවුරුද්ද තිබ්බෙ පෙබරවාරි 16.චීනෙත් 14 අවුරුදු


not popular
හින්දු එවුන්ට අවුරුද්දට 365 දවසේම මොකක් හරි සමරනවා. එත් ඉන්දියාවට ගියොත් පෙනෙයි අප්‍රෙල් 14 අවුරුදු සමරනවද කියලා.හින්දු අයගේ අවුරුද්ධ දිව වාලී.


APRIL 14 NEW YEAR FOR US THIS YEAR NAME "VILAMBI YEAR" EVVERY YEAR THERE IS A NAME!මම කොතනක වත් මේක සිංහලයගෙ අවුරුද්ද හෝ දෙමළගෙ අවුරුද්ද කියලා කිව්වෙ නැහැ.
එහෙම කියලා තියෙන්නෙ මේක දාපු කෙනා.
එයා කියලා තියෙන දේවල්වලට මම කොහෙත් ම එකඟ නැහැ.
දෙමළ අය සමරන්නෙ සිංහල අවුරුද්ද කියලත් ඉන්දියාවෙ අයට අප්‍රේල්වල අවුරුදු නැහැ කියලත් ඔයා කිව්ව එකට, මම කිව්වෙ සිංහල අය වගේ ම හින්දු ආගම අදහන අයත් අප්‍රේල් මාසෙ අවුරුදු සමරනවා කියලා විතරයි.
ඒක කාගෙ අවුරුද්ද ද කියලා වර්ග කරන්න මං උත්සහ කෙරුවෙ නෑ.
දෙමළගෙ අවුරුද්ද කියලා මේක දාපු කෙනත්, සිංහලයගෙ අවුරුද්ද කියලා ඔයත් තමා කියලා තියෙන්නෙ.
චන්ද්‍ර වර්ෂ අනුව අවුරුද්ද සමරන විවිධ ජාතීන් ඉන්නවා කියලා දැනගෙනත් ඇයි ඔයා මේක මේ අයගෙ අවුරුද්ද, අර අයට අවුරුදු නෑ කියලා කලින් කිව්වෙ?![]()
