දෙමාපිය_කෑමෑත්ත

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙමාපිය_කෑමෑත්ත

    මගේ ලවු එකට කෙල්ලගෙ ගෙදරින් පට්ට කේස් කේන්දරේ ගෑලපෙන්නේ නෑ කියලා. කොහොමත්ම මේක කරන්න දෙන්නේ නෑති සීන් එකක් තියෙන්නේ.

    ඔය මන්තර පොරවල් ඉන්නවා නේද දෙමාපිය කෑමෑත්ත අරන් දෙනවා කියන අය, ඕවා හරියනවද? උබලා දන්න පොරවල් ඉන්නවද? දෑන් තියෙන තත්වේ හෑටියට ඕනම දෙයක් කරන්න ලෑස්තියි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    lol dude, ask parents if they were born in different country, will they still believe in horoscopes
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    lol dude, ask parents if they were born in different country, will they still believe in horoscopes

    tried talking them out of it, played all the cards. but them shitheads believes in the damn horoscope to every word it say. cant have a rational discussion with them. talking is only a waste of time.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    tried talking them out of it, played all the cards. but them shitheads believes in the damn horoscope to every word it say. cant have a rational discussion with them. talking is only a waste of time.

    then you can use da big guns.
    insert a baby in her belly + get registered
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕන ග්‍රීන් කට්ටු කට්ටු. දෙමාපිය කැමැත්ත දෙට්ටු දෙට්ටු එස්වාහ් පුහ්හ්! පුහ්හ්! පුහ්හ් ක්රාහ්හ් පුහ්හ්

    හරි බං දැන් ගිහිං ආයේ බලපන් අහල

    අනේ හුට්ටෝ ගැනිව අරගෙන ගිහින් බැදපන්. දෙමවුපියෝ ටික කාලෙකින් මැරිලා යයි. තෝගේ දෙමවුපියෝ නෙමෙයි ගෑනි එක්ක පවුල් කන්නේ තෝ. මිනිහෙක් වගේ වැඩ කරපං තමුන්ට ඕන විදිහට.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන දෙමාපිය කැමැත්ත්ද බන් ඔන්න ඔහෙ බැදපන් උබට ඒකිට කන්න බොන්න දෙන්න හයිය තියනවනන්...
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕන ග්‍රීන් කට්ටු කට්ටු. දෙමාපිය කැමැත්ත දෙට්ටු දෙට්ටු එස්වාහ් පුහ්හ්! පුහ්හ්! පුහ්හ් ක්රාහ්හ් පුහ්හ්

    හරි බං දැන් ගිහිං ආයේ බලපන් අහල

    අනේ හුට්ටෝ ගැනිව අරගෙන ගිහින් බැදපන්.
    දෙමවුපියෝ ටික කාලෙකින් මැරිලා යයි. [/COLOR]තෝගේ දෙමවුපියෝ නෙමෙයි ගෑනි එක්ක පවුල් කන්නේ තෝ. මිනිහෙක් වගේ වැඩ කරපං තමුන්ට ඕන විදිහට.
    [/COLOR]

    මගේ දෙමවුපියො නෙමෙයි හුට්ටෝ.. කෙල්ලගේ දෙමව්පියො
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මගේ ලවු එකට කෙල්ලගෙ ගෙදරින් පට්ට කේස් කේන්දරේ ගෑලපෙන්නේ නෑ කියලා. කොහොමත්ම මේක කරන්න දෙන්නේ නෑති සීන් එකක් තියෙන්නේ.
    ඔය මන්තර පොරවල් ඉන්නවා නේද දෙමාපිය කෑමෑත්ත අරන් දෙනවා කියන අය, ඕවා හරියනවද? උබලා දන්න පොරවල් ඉන්නවද? දෑන් තියෙන තත්වේ හෑටියට ඕනම දෙයක් කරන්න ලෑස්තියි.

    :rolleyes:

    :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගේ දෙමවුපියො නෙමෙයි හුට්ටෝ.. කෙල්ලගේ දෙමව්පියො
    එහෙනං තවත් හොදයි. ලේසියි පහසුයි.
    කෙල්ලගේ නැයෝන්ට නැවෙන්නඕනෙත් නැහැ :)
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දෙන්නම රස්සාවල් කරන, බඳින වයස ලබල තියෙන දෙන්නෙක් නම්, උඹලා දෙන්නා කසාද බන්දිනවමයි කියල එක මතේම ඉන්නවනම් කාලයත් එක්ක ඔය විරෝධය අඩු වෙලා යයි.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දෙන්නම රස්සාවල් කරන, බඳින වයස ලබල තියෙන දෙන්නෙක් නම්, උඹලා දෙන්නා කසාද බන්දිනවමයි කියල එක මතේම ඉන්නවනම් කාලයත් එක්ක ඔය විරෝධය අඩු වෙලා යයි.

    :yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    27752347_1964528037141029_3261179281256555381_n.jpg