දෙමාපිය_කෑමෑත්ත
මගේ ලවු එකට කෙල්ලගෙ ගෙදරින් පට්ට කේස් කේන්දරේ ගෑලපෙන්නේ නෑ කියලා. කොහොමත්ම මේක කරන්න දෙන්නේ නෑති සීන් එකක් තියෙන්නේ.
ඔය මන්තර පොරවල් ඉන්නවා නේද දෙමාපිය කෑමෑත්ත අරන් දෙනවා කියන අය, ඕවා හරියනවද? උබලා දන්න පොරවල් ඉන්නවද? දෑන් තියෙන තත්වේ හෑටියට ඕනම දෙයක් කරන්න ලෑස්තියි.