දෙයියොන්ගෙ රෑ කෑම

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    දෙයියොන්ගෙ රෑ කෑම

    වරෙන් බහලහං තොපිල කවද මේව කන්න්ද:cool: ? අවුරුදු ගානක් ඉරටු සුද්ද කරල පොල්කටු පුච්චල සල්ලි එකතු කරන් කොලබ ගිහින් අනාත කුකුල් අන්ඩක් කාල ඒකත් එක්ක සෙල්ෆි ගහන අනාත සිංහලයොනෙ උබල :lol: රිදෙයි
    yog1EPr.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    හරි හරි මුලින් හොඳට පිඟාන හෝදගනින්. :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සර්ෆ් එක්සෙල් ටිකක් දාල පිඟාන හොදපන් කුකුලොහ්
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තොපිල කොහොමද කියන්නෙ මේ පොල් රොටි කියල :lol: මේ පොල්+තෙල්+පිටි දාල හදපු පොල්තෙල්රොටි:lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් පට්ටම ආසයි බන් ඒත්
    කොළඹ කඩ වල තියෙන්නේ රුපියල් දෙකේ සයිස් රොටී :lol:

    හුකේ රොටී බන් :dull: