දෙයියෝ සාක්කී " වෛද්‍ය බිස්නස් කාරයෝ"

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දෙයියෝ සාක්කී " වෛද්‍ය බිස්නස් කාරයෝ"

    ScreenHunter_01%20Sep.%2007%2009.17.gif


    මේ වගේ අත් දැකීම් මේ හැම කෙනෙක්ටම ඇති. හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන ගනන් ගන්න වෛද්‍ය කඩ කාරයෝ හැම කෙනෙක්ම දන්නව ඇති. ඒත් කිසිම කෙනෙක් මේවට පියවරක් ගන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නෙ නෑ. මේ වගේ දළ කාරයෝ ඉදිරියේ බලධාරීන් නිහඬ ඇයි?

    ඒ වගේම බොරු සෝබන කාරයො ඇරුනම මේ වගේ තැනකට මධ්‍යම පාන්තික මිනිහෙක් යන්නෙ ඉතාම හදිස්සි අවස්තාවක තමයි. කොහොම උනත් මේ වගේ ලෙඩ්ඩුන්ගේ ජීවිත ඇපයට තියාගෙන මුදල් අරගෙන උතුම් ‍රැකියාවක් වන, මිනිස්සු ඉතාම ගෞරව කරන ගෞරවනීය ‍රැකියාවක් මේ වගේ පහත් තත්වයට පත් කිරීම ගැන ඉතාම කනගා‍ටුයි..!!
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    I have to face for the same situation in January.

    I went to a private hospital in Nawinna I had spent many hrs their as my No was 62. The asked me to take several reports and at the end he said I will be living for another 03 yrs only. and gave me huge amount of pills tablets and a liquide. The cost was nearly Rs. 5000 (I had to use my credit card as I did not have money)

    Then I channeled another doctor and produce all the reports taken on that day. He said I did not have any disease other than ashma. But as I use the 1st doctors medicine I will get blood sugar in the near future. ( It became true and now I have blood sugar and I have to control my food)

    I have a friend who is a doctor who is living in abroad. I scanned the reports and send it to him. He also was on the opinion that I did not have any serious case

    So be-ware of the "DOCTORS"