1. Ranil 2. Anura :P
gama22 Well-known member Oct 25, 2008 3,933 3,392 113 මම ඉන්න කොහෙද කිය Sep 12, 2024 #21 poopoo said: 1. Ranil 2. Anura Click to expand...
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,148 113 Sep 12, 2024 #23 දෙවෙනී මනාපයක් නෑ එකෙන්ම අනුරට විතරමයී. 50% නැතී උනත් ගැප් එක ලක්ශ 2ක් තියලා අනුරයා ඉස්සරහින් හිටියානම් ඇතී ලොවෙත් දෙවන මනාපෙන් කිසි එකෙකුට අනුරව ඉස්සර කරන්න බෑ. ප.ලී : අනුරයා 52% කට වඩා ගන්නවා සුවර් Reactions: kasunkaru
දෙවෙනී මනාපයක් නෑ එකෙන්ම අනුරට විතරමයී. 50% නැතී උනත් ගැප් එක ලක්ශ 2ක් තියලා අනුරයා ඉස්සරහින් හිටියානම් ඇතී ලොවෙත් දෙවන මනාපෙන් කිසි එකෙකුට අනුරව ඉස්සර කරන්න බෑ. ප.ලී : අනුරයා 52% කට වඩා ගන්නවා සුවර්
Kassaboo Well-known member Jan 27, 2023 525 610 93 Sep 12, 2024 #25 ගැට්ට ඇතුලේ මාලිමාවද ?? paddypower said: දෙවෙනී මනාපයක් නෑ එකෙන්ම අනුරට විතරමයී. 50% නැතී උනත් ගැප් එක ලක්ශ 2ක් තියලා අනුරයා ඉස්සරහින් හිටියානම් ඇතී ලොවෙත් දෙවන මනාපෙන් කිසි එකෙකුට අනුරව ඉස්සර කරන්න බෑ. ප.ලී : අනුරයා 52% කට වඩා ගන්නවා සුවර් Click to expand... සුවර් නන් හොදයි... ------ Post added on Sep 12, 2024 at 10:34 PM
ගැට්ට ඇතුලේ මාලිමාවද ?? paddypower said: දෙවෙනී මනාපයක් නෑ එකෙන්ම අනුරට විතරමයී. 50% නැතී උනත් ගැප් එක ලක්ශ 2ක් තියලා අනුරයා ඉස්සරහින් හිටියානම් ඇතී ලොවෙත් දෙවන මනාපෙන් කිසි එකෙකුට අනුරව ඉස්සර කරන්න බෑ. ප.ලී : අනුරයා 52% කට වඩා ගන්නවා සුවර් Click to expand... සුවර් නන් හොදයි... ------ Post added on Sep 12, 2024 at 10:34 PM
Max_r Well-known member May 10, 2007 12,994 1 15,777 113 Sep 12, 2024 #27 poopoo said: let's say A, B, C get this amount of votes A - 35% B - 30% C - 25% A wins; right? anyway more than half of voter base aint like him what if more people like B as their second option? it still consider majority votes neh bn Click to expand... මෙහෙම කියමු Total valid votes 100 A - 35votes B - 30 votes C - 25 votes දිනන්න 50%+1 ඔනෙ කියලා කියන්නෙ එකෙක්වත් 50% අරන් නැ නෙහ් ඒ නිසා ටොප් 2 අරගෙන අනිත් කෙනා C අයින් කරනො, ඊට පස්සෙ C ට ලැබුන ජන්ද 25න් බලනවා 2,3 මනාප ලකුනු කරපු මෙහෙම හිතමු C ගේ ජන්ද 25න්, ජන්ද දාපු 10 දෙනෙක් දෙවෙනි මනාප දාලා තිබ්බා නම් ඒ ටික ආයෙ බෙදලා දානවා A ස B ට ඊට පස්සෙ සම්පුර්ණ ජන්ද ටික සමාන වෙනවා - 75යි A -35 B -30 C ගේ 2න් මනාප දාපු ජන්ද 10යි ඔය C ගේ ජන්ද (දෙවෙනි මනාපේ) 10න් 6ක් Aට වැටිලා ------ 4ක් Bට වැටිලා තිබ්බොත් අලුත් රිසාල්ට් එක වෙන්නෙ A - 41 B - 34 total = 75 නිසා A අරගෙන තියෙනවා දැන් 75න් 41ක් ඒ කියන්නෙ 54% වගෙ පතිශයත ඒකේන් A දිනුම්.. Reactions: Kassaboo
poopoo said: let's say A, B, C get this amount of votes A - 35% B - 30% C - 25% A wins; right? anyway more than half of voter base aint like him what if more people like B as their second option? it still consider majority votes neh bn Click to expand... මෙහෙම කියමු Total valid votes 100 A - 35votes B - 30 votes C - 25 votes දිනන්න 50%+1 ඔනෙ කියලා කියන්නෙ එකෙක්වත් 50% අරන් නැ නෙහ් ඒ නිසා ටොප් 2 අරගෙන අනිත් කෙනා C අයින් කරනො, ඊට පස්සෙ C ට ලැබුන ජන්ද 25න් බලනවා 2,3 මනාප ලකුනු කරපු මෙහෙම හිතමු C ගේ ජන්ද 25න්, ජන්ද දාපු 10 දෙනෙක් දෙවෙනි මනාප දාලා තිබ්බා නම් ඒ ටික ආයෙ බෙදලා දානවා A ස B ට ඊට පස්සෙ සම්පුර්ණ ජන්ද ටික සමාන වෙනවා - 75යි A -35 B -30 C ගේ 2න් මනාප දාපු ජන්ද 10යි ඔය C ගේ ජන්ද (දෙවෙනි මනාපේ) 10න් 6ක් Aට වැටිලා ------ 4ක් Bට වැටිලා තිබ්බොත් අලුත් රිසාල්ට් එක වෙන්නෙ A - 41 B - 34 total = 75 නිසා A අරගෙන තියෙනවා දැන් 75න් 41ක් ඒ කියන්නෙ 54% වගෙ පතිශයත ඒකේන් A දිනුම්..
charitha2011 Well-known member Jan 25, 2011 16,435 1 32,110 113 - උඩරට - Sep 12, 2024 #28 අනුර විතරයි .. රනිල් හොඳයි සජියව ඩවුන් කරන්න බැක් සපොට් එකක් දෙනවා Reactions: Kassaboo
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Sep 12, 2024 #29 1 වෙනි මනාපෙ නදීෂා හේමමාලි 2 වෙනි මනාපෙ ග්‍රයත්‍රී ඩයස් Reactions: Kassaboo