දෙවනි මනාපේ කාටද ?

gama22

Well-known member
  • 1. Ranil
    2. Anura

    :P
    img_1_1722352254583.jpg
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    දෙවෙනී මනාපයක් නෑ එකෙන්ම අනුරට විතරමයී. 50% නැතී උනත් ගැප් එක ලක්ශ 2ක් තියලා අනුරයා ඉස්සරහින් හිටියානම් ඇතී ලොවෙත් දෙවන මනාපෙන් කිසි එකෙකුට අනුරව ඉස්සර කරන්න බෑ.

    ප.ලී : අනුරයා 52% කට වඩා ගන්නවා සුවර්
     
    • Wow
    Reactions: kasunkaru

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ගැට්ට ඇතුලේ මාලිමාවද ??

    දෙවෙනී මනාපයක් නෑ එකෙන්ම අනුරට විතරමයී. 50% නැතී උනත් ගැප් එක ලක්ශ 2ක් තියලා අනුරයා ඉස්සරහින් හිටියානම් ඇතී ලොවෙත් දෙවන මනාපෙන් කිසි එකෙකුට අනුරව ඉස්සර කරන්න බෑ.

    ප.ලී : අනුරයා 52% කට වඩා ගන්නවා සුවර්
    සුවර් නන් හොදයි...
    ------ Post added on Sep 12, 2024 at 10:34 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    let's say A, B, C get this amount of votes
    A - 35%
    B - 30%
    C - 25%

    A wins; right? anyway more than half of voter base aint like him
    what if more people like B as their second option?

    it still consider majority votes neh bn:confused:
    මෙහෙම කියමු
    Total valid votes 100

    A - 35votes
    B - 30 votes
    C - 25 votes
    දිනන්න 50%+1 ඔනෙ කියලා කියන්නෙ
    එකෙක්වත් 50% අරන් නැ නෙහ්
    ඒ නිසා ටොප් 2 අරගෙන අනිත් කෙනා C අයින් කරනො,

    ඊට පස්සෙ
    C ට ලැබුන ජන්ද 25න් බලනවා 2,3 මනාප ලකුනු කරපු

    මෙහෙම හිතමු
    C ගේ ජන්ද 25න්, ජන්ද දාපු 10 දෙනෙක් දෙවෙනි මනාප දාලා තිබ්බා නම් ඒ ටික ආයෙ බෙදලා දානවා A ස B ට

    ඊට පස්සෙ
    සම්පුර්ණ ජන්ද ටික සමාන වෙනවා - 75යි
    A -35
    B -30
    C ගේ 2න් මනාප දාපු ජන්ද 10යි

    ඔය C ගේ ජන්ද (දෙවෙනි මනාපේ) 10න් 6ක් Aට වැටිලා ------ 4ක් Bට වැටිලා තිබ්බොත්
    අලුත් රිසාල්ට් එක වෙන්නෙ
    A - 41
    B - 34
    total = 75 නිසා

    A අරගෙන තියෙනවා දැන් 75න් 41ක් ඒ කියන්නෙ 54% වගෙ පතිශයත
    ඒකේන් A දිනුම්..
     
    • Like
    Reactions: Kassaboo

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    1 වෙනි මනාපෙ නදීෂා හේමමාලි
    2 වෙනි මනාපෙ ග්‍රයත්‍රී ඩයස්
     
    • Haha
    Reactions: Kassaboo