දෙවරක් සිතන්න වෙයිද ? . ඔබෙගෙ ආරක්ෂාව උදෙසා ..

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    machn meka sahenna watina thread ekak ... Ela kiri eke standard eka nathi wenwa mey keyloger seen walin ... ita passe kattiya view karannath baya wei
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    නැහැ මචන් FacebookDecrypter එක වෙනිම්ම ගන්න පුලුවන් Soft එකක් එකෙන් කරන්නෙ Browser එකෙ Save වෙලා තියෙන cookies Read කරන එක ... But Hack.exe එකෙන් වෙන්න අපි Open කරපුවම අපෙ දෙවල් එයාගෙ අතට යන එක ... :no: Hack.exe Soft එකට එකතු කරලා තමා අපිට දෙන්නෙ .. අපි Open කරන්නෙ FacebookDecrypter එක But Hidden Hack.exe Run වෙනවා

    තෙරුම් ගත්ත විදියෙ වැරැද්දක් තියෙනවා .. නොදැනුවත්ව ? දැන් කියන විදියට මෙක නොදැනුවත්ව ඇවිල්ලද ? :lol: Browser එකක තියෙන Cookies Read කරන් එක Hacking ද එහෙනම් Mozilla Firefox එකෙ Embedded Virus එකක් තියෙනව ..FireFox වලත් පුලුවන් Save වෙලා තියෙන Cookies බලන්න .. :rofl: අපිත් එක්ක ඉදගෙන අපෙ කට්ටියට කොටන එවුන් අතරයි අපි Download කරන Files වල තියෙන Virus අතරෙ තියෙන වෙනස් තෙරෙන්නෙ නැද්ද ? මචන් ? :rofl:

    mama kiyanne meka gana neme :lol:.. ubala site walin download karanna kiyala hoda softwares danawa ne.. owayeth virus thiyenne puluwan... mama kiyanne a ayath nodanuwathwama virus softwares denna puluwan.. eka nisa mokak wath wiswasa karanna be :rofl:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    aniwareyn kochra porak unath wadak na dan thiyana Keyloggers kisima vidiyakin allanna ba software ekka bind karala thma out karanne software 1 down karanakota full trust site walin down kranna hoyganna barinam ek mega thread ekak thiyanava eke request karanna owa use karala wadk athi wadak kranne na ape un karanna anuge magul hack karala porwal wenna balanne ape un:dull::dull:nice thread again bro:D:D
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    mama kiyanne meka gana neme :lol:.. ubala site walin download karanna kiyala hoda softwares danawa ne.. owayeth virus thiyenne puluwan... mama kiyanne a ayath nodanuwathwama virus softwares denna puluwan.. eka nisa mokak wath wiswasa karanna be :rofl:
    බොහොවිට එහෙම වෙන්න පුලුවන් Download කරනKeygens වලින් 95% Virus වෙන්න පුලුවන් ... එවගෙ අවස්ථාවලදි යොදාගන්න පුලුවන් හොද Site එකක් දිලා තියෙනවා මචන් .. ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    aniwareyn kochra porak unath wadak na dan thiyana Keyloggers kisima vidiyakin allanna ba software ekka bind karala thma out karanne software 1 down karanakota full trust site walin down kranna hoyganna barinam ek mega thread ekak thiyanava eke request karanna owa use karala wadk athi wadak kranne na ape un karanna anuge magul hack karala porwal wenna balanne ape un:dull::dull:nice thread again bro:D:D

    mage mega thread eketh samahara waten ewa key loggers bind karapuwa ban :nerd: