සමහර අය ඉන්නවා ඇත්තට ආදරය කරන බදින්න බලාගෙන ඔිවාට යන අය..ඒත් ඉස්සරහට වෙන දේවල් කවුද දන්නෙ,කොල්ලා අතහරිද,රවටයිද,මැරෙයිද,මරයිද මොනවා වෙයිද කියලා...ඒත් කෙල්ලෝ මිට වැඩිය දුරදිග හිතලා මොලේ කල්පනා කරලා වැඩ කරලා,පරිස්සමි වුනා නමි මෙහෙම වෙන්නෙ නැහැ.බදින්න කලින් ඔක්කොටම ඉස්සල්ලා අහවල් දේ කරගත්ත එකයි ලොකුම වැරද්ද.දිවිනහගෙන අපායටත් ගියා ඒ අනෙක් වැරද්ද,අනෙක Facebook එක වැරදි විදියට පාවිචිචි කල එක,අනෙක් වරද දෙමාපියන් අතේ,මෙි ලොකය සමාජය හැටි අවවාද උපදෙස් ජිවිතයට මුහුන දෙන්න,පොලව පය තියලා ජිවත් වෙන හැටි, සියල්ල දරාගන්න පුලුවන් විදියට ලමයින්ව හදලා නැහැ,ආගම ධර්මය යථාර්තය දන්නෙ නැහැ,දැන් කාලේ ලමයින්ට කමිපයුටර්,ලැප්,මොබයිල්,ටිවි,ටැබි පාවිචිචිය තමයි ලමයින්ට දෙමාපියෝ දෙන අපුරැම භයානක අවවාදය,හොද හොද ප්රතිපල ඉස්සරාහට තව බලාගන්න පුලුවන් වෙයි.හිතුවක්කාර, මුරන්ඩු නමි දෙමාපියන්ටත් කරන්න දෙයක් නැහැ,ඇත්තටම මෙි කෙල්ල ජිවිතය ගැන කොපමන, කොචිචරක්ද, මොනවද දන්නෙ?..පවි..



නැකැත් රාල;19936839 said:මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.
අහින්සක කෙල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑ මචන්ලා.. අපේ කෙල්ලෝ මෝඩ කමින් ඉහවහ ගිහින් තියෙන්නේ. ඒක තමයි මේ හැම අපරාධයකටම මුල. දෙමව්පියෝ මේවට මුල ඉදලම වග කියන්න ඕන. මොකද දරුවෙක් උස් මහත් වෙද්දී සමාජේ ගැන හරි දැනුමක් නොදීපු එකට.. ඉපදිලා බහතෝරන වයසේ ඉදලා සමාජේ ගැන කියලා දීලා තිබුනා නම් අද දෙව්මි රටට අහිමි වෙන්නේ නෑ


niwan suwa nangi
minissu mara awasthawadiai apita ehema wenna bari
![]()

මොන මගුල හරි කෙල්ලොන්ගේ දෙමපියෝන්ගේ සහ ගොන් කෙල්ලගේ මොඩ කම තනිකර . මොකද කොල්ල ඇවිත් කෙල්ලව මරල නෙමේ නේ. කව්රු හරි ගොනෙක් ප්රශ්නෙකට suicide කර ගන්නවා නම් එක උගේ වැරැද්ද සහ දෙමාපියෝ පොඩි කලේ මොලේ හදල නැහැ.
මොන ප්රශ්න අවත් ජීවිතේට මුහුණ දෙන්න උගන්නල නැති එකේ අව්ල.අපේ රටේ කාලකන්නි වැඩිහිටියෝ කියල ඉන්න සමහරක් ඔය වගේ දෙයක් උනාම (පෙට්ටි කැඩුනම,ළමයෙක් හම්බ උනොත් ) එක උන කෙල්ලට කියනවා ඔහොම දෙයක් උන කියන්නේ මරුන වගේ නැත නම් සමාජෙට මුහුණ දෙන්න බෑ වගේ දේවල්.
නිවන් සුව ලැබේවා
ඒ උඹට ශක්තිමත් හිතක් උපතින් ලැබුන හින්දා උඹ ඔහොම කියනවා. දැන් බලපන් සමහර මිනිස්සු ඉපදෙනවා ඇඟ දුර්වල, පෙන්දෝ වගේ ඩයල්, තව සමහර උන් උපතින්ම අංඟ විකලයි. තව සමහර උන් උසට මහතට හයියට ඉන්න උන්. ඔය වගේ එක එක ජාතියේ උන් ඉපදෙනවා. ඒ හිත/මනසත් ඒ වගේ තමා බන්. සමහර උන්ගේ මනස් බියගුළුයි දුර්වලයි. සමහර උන්ට දාරා ගැනීමේ ශක්තිය අඩුයි. සමහර උන් ඉන්නවා පෙති ගැහව්වත් මනසින් වට්ටන්න බැරි උන්. ඔය එස් එෆ් වගේ ෆෝසස් වල ඉන්න පොරවල්. ඉතින් මිනිස්සුන්ගේ ප්රශ්න උන්ගේ මනස් වලට සාපෙක්ෂයි. උඹ ස්ටොන්ග් උනා කියල ඒ මට්ටමින් හිතන්න එපා මචන්. අනිත් එක විරහව කියන එක පාරක් හරි කාලා තියෙන්වා නම් උඹට තේරෙයි.
හැබයි ඒ වගේම ඔය වගේ දුරවල හිත් තීයෙන අයව ලඟින ඉඳල උදව් කරල ගොඩ දාන්න පුලුවන්. වෙන රටවල් වල ගවර්න්මන්ට් වලින් වගේ හරියට සේවා සපයනවා මිනිස්සුන්ට මානසික ප්රශ්න ආවම. ඒ වගේ දේවල් කරා නම් ඔය සුයිස්යිඩ් කර ගන්න එක අඩු කර ගන්න පුලුවන්. දෙමාපියනුත් හරියට හොයල නෑ වගේ.
ඇයි බන්...අපි එහෙම වෙන්නේ...
world needs more good people....




ඒ උඹට ශක්තිමත් හිතක් උපතින් ලැබුන හින්දා උඹ ඔහොම කියනවා. දැන් බලපන් සමහර මිනිස්සු ඉපදෙනවා ඇඟ දුර්වල, පෙන්දෝ වගේ ඩයල්, තව සමහර උන් උපතින්ම අංඟ විකලයි. තව සමහර උන් උසට මහතට හයියට ඉන්න උන්. ඔය වගේ එක එක ජාතියේ උන් ඉපදෙනවා. ඒ හිත/මනසත් ඒ වගේ තමා බන්. සමහර උන්ගේ මනස් බියගුළුයි දුර්වලයි. සමහර උන්ට දාරා ගැනීමේ ශක්තිය අඩුයි. සමහර උන් ඉන්නවා පෙති ගැහව්වත් මනසින් වට්ටන්න බැරි උන්. ඔය එස් එෆ් වගේ ෆෝසස් වල ඉන්න පොරවල්. ඉතින් මිනිස්සුන්ගේ ප්රශ්න උන්ගේ මනස් වලට සාපෙක්ෂයි. උඹ ස්ටොන්ග් උනා කියල ඒ මට්ටමින් හිතන්න එපා මචන්. අනිත් එක විරහව කියන එක පාරක් හරි කාලා තියෙන්වා නම් උඹට තේරෙයි,
හැබයි ඒ වගේම ඔය වගේ දුරවල හිත් තීයෙන අයව ලඟින ඉඳල උදව් කරල ගොඩ දාන්න පුලුවන්. වෙන රටවල් වල ගවර්න්මන්ට් වලින් වගේ හරියට සේවා සපයනවා මිනිස්සුන්ට මානසික ප්රශ්න ආවම. ඒ වගේ දේවල් කරා නම් ඔය සුයිස්යිඩ් කර ගන්න එක අඩු කර ගන්න පුලුවන්. දෙමාපියනුත් හරියට හොයල නෑ වගේ.