දෙව්මි පෙරේරා-Deumi Perera

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මුලින්ම මේ ළමයට නිවන් සුව පතනවා ..

    මෙයා මැරෙනකොට ගැබ් අරගෙන හිටියා කියලාත් දාලා තියෙනවා.එක ඇත්ත නැත්ත දන්නේ නෑ ..එත් යාලු උන ගමන් රුම් යන කෙල්ලන්ටත් , රුම් එක්ක යන කොල්ලන්ටත් මේක පාඩමක් කරගන්න පුළුවන් නම් හොදයි ..එක කරුමක්කාර දවසක කොල්ලගේ විනාඩි 10-15 සතුට නිසා අද ජිවිතයක් නැති වෙලා...කවුරු වැරදි උනත් වගකීමක් තියෙනවා කොල්ලට තමන්ගේ කෙල්ලව ආරක්ෂා කරගෙන ඉන්න....ස්භාවධර්මයා දඩුවම් දෙයි මේ කොල්ලා කෙල්ලට ළමයෙක් දීලා බදින්න බෑ කියලා කියලා තිබ්බා නම්
    :(
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Life is always hard.

    Death is a split second.

    If you get suicidal thoughts, talk to a friend. I will be your friend.

    Value of life is when you find solutions to problems. That is the beauty of life.

    Give value to life. There is no value in death.

    - Friend for life
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara

    reincarnation is just another figment of our imagination. a story which we tell ourselves to convince ourselves that there is a greater meaning to our lives..

    i will be glad to hear you scientific explanation...

    Lets discuss about the scientific explanation on the other thread. :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පට්ට කෑල්ලක් බොල.... ලස්සන තිබුනට ගොඩක් ලස්සන කෙල්ලොන්ට නැත්තේ මොලේ තමයි ඉතින්... නැත්නම් ඉතින් මේවගේ දේවල් කරගනිවිද....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අපේ ගෙවල් ළඟ කොල්ලෙක් ඉන්නවා බං, උගේ කොන්ඩේ උතුරන අයිස් කෝන් එකක් වගේ.. අමුතු කට් එකක්.. IRC... ඉතින් පච්ච ගහල ඉන්නේ.. සිගරට් බොනවා.. අරක්කු බොනවා.. ගංජා ගහනවා.. බඩු ගහනවා... ඌට ඉන්නවා පට්ට ලස්සන කෙල්ලෙක් බං... මොනවා කරන්නද ඉතින් හැමදාම ඒක දිහා බල බල මම හූල්ල හූල්ල ඉන්නවා... :(

    ගොඩක් වැරදි වැඩ කරන එවුන්ට තමයි බං ලස්සනම කෙල්ලෝ සෙට් වෙන්නේ... ලෝක විනාසේ වෙන්නේ එහෙම වෙන්න ඇති... ලංකාවේ සෙක්ස් වලට නීති ගේනවා වගේ... මේ ෆේස්බුක් මගුලත් සර්වර් වලින් බ්ලොක් කරලා දැම්ම නම් ඉවරයිනේ.. මොන ලාබෙකට මෙවුව තියන් ඉන්නවද මන්ද...
     
    දෙවියනේ කියලා මට නම් හොඳ නෝනෙක් ලැබුනා බං.
    අවුරුදු ගාණක ලවක්.
    මේ වෙන ඒවා දැක්කාම ඒකිටයි මටයි තියෙන ප්‍රශ්ණේ ඇයි මෙච්චර දේවල් වෙනකම් ස්වාභාවදහම නිහඬ කියලා.
    අන්තිමට අපි දෙන්නා ආපු නිගමනය තමයි ඔය මිය ගිය ගැහැණු ළමයා සංසාරේ කල පවක් නිසා ලැබුන දඬුවම තමයි මේ.
    ඒක නතර කරන්න බෑ බං..
    :(:(
     
    • Like
    Reactions: Amila llll

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..

    අනුන්ගේ සීනි කිරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්දහන්. උබත් ඔය කියන්නේ කවුරු හරි කියන කතාවක් නේ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරෙන් ඉන්නකොටත් අගයක් නෑ බං :( නැති මගුල් හොයනව මරන් කන්න හදනවා :( මේ වගේ කරන උනුත් ඉන්නව කියල කෙල්ලන්ට දැනෙන්න අරින එකත් හොදයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආදරෙන් ඉන්නකොටත් අගයක් නෑ බං :( නැති මගුල් හොයනව මරන් කන්න හදනවා :( මේ වගේ කරන උනුත් ඉන්නව කියල කෙල්ලන්ට දැනෙන්න අරින එකත් හොදයි.
    :yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    දෙවියනේ කියලා මට නම් හොඳ නෝනෙක් ලැබුනා බං.
    අවුරුදු ගාණක ලවක්.
    මේ වෙන ඒවා දැක්කාම ඒකිටයි මටයි තියෙන ප්‍රශ්ණේ ඇයි මෙච්චර දේවල් වෙනකම් ස්වාභාවදහම නිහඬ කියලා.
    අන්තිමට අපි දෙන්නා ආපු නිගමනය තමයි ඔය මිය ගිය ගැහැණු ළමයා සංසාරේ කල පවක් නිසා ලැබුන දඬුවම තමයි මේ.
    ඒක නතර කරන්න බෑ බං..
    :(:(

    හැමදේම දෛවය මත වෙන්නේ නැහැ. බුද්ධ ධර්මය තුල දෛවය කියල දෙයක් නැහැ ( මම දන්නා විදිහට ) අපට සියල්ල අප විසින්ම වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් තරුණ තරුණියන් තම ජිවිත විනාශ කරගන්නේ කිසිම හරයක් නැතිව. එත් අපි ඒවගේ තත්වයන්ට පත්වෙලා ඉන්න අයට බනින්න සහ සරදම් කරන්න නරකයි. ඒ වගේ අය පුළුවන් තරම් මනෝ වෛද්‍යවරු වෙත යොමු කිරීම ගොඩක් වැදගත්. අපේ සමාජයේ සියලු දෙනාම කරන්න පුරුදු වෙලා තියෙන්නේ බනින එක. සමහර වෛද්‍යවරු පවා ඉන්නවා ඔය වස පානය කරලා රෝහල් ගත වෙච්ච රෝගීන්ට බනිනවා අම්බානකට. ඒ වෛද්‍යවරු උගත් වෙලා තියෙන්නේ පොත පතේ දැනුමෙන් විතරයි. නමුත් සමාජ ගත වෙලා නැහැ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුලින්ම මේ ළමයට නිවන් සුව පතනවා ..

    මෙයා මැරෙනකොට ගැබ් අරගෙන හිටියා කියලාත් දාලා තියෙනවා.එක ඇත්ත නැත්ත දන්නේ නෑ ..එත් යාලු උන ගමන් රුම් යන කෙල්ලන්ටත් , රුම් එක්ක යන කොල්ලන්ටත් මේක පාඩමක් කරගන්න පුළුවන් නම් හොදයි ..එක කරුමක්කාර දවසක කොල්ලගේ විනාඩි 10-15 සතුට නිසා අද ජිවිතයක් නැති වෙලා...කවුරු වැරදි උනත් වගකීමක් තියෙනවා කොල්ලට තමන්ගේ කෙල්ලව ආරක්ෂා කරගෙන ඉන්න....ස්භාවධර්මයා දඩුවම් දෙයි මේ කොල්ලා කෙල්ලට ළමයෙක් දීලා බදින්න බෑ කියලා කියලා තිබ්බා නම්

    පට්ට කෑල්ලක් බොල.... ලස්සන තිබුනට ගොඩක් ලස්සන කෙල්ලොන්ට නැත්තේ මොලේ තමයි ඉතින්... නැත්නම් ඉතින් මේවගේ දේවල් කරගනිවිද....

    ඇත්ත මචං. කොල්ල නම් තනිකර බලු වැඩේ කරලා තියෙන්නේ පේන විදිහට. ඒත් කෙල්ලෙක් උනාම කල්පනාකාරී වෙන්න ඕනි තීන්දු තීරණ ගද්දී. :nerd::nerd::dull:
     
    • Like
    Reactions: labu gediya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මේවගෙන් වෙන්නෙ ඉස්සරහට එන හැම පොඩි එකාම ප්‍රශ්නයකට උත්තරය මරණය කියල හිතන එක.
    අනික යකෝ මැරෙන උන් ඒකත් fb post කරලනෙ මැරෙන්නෙ. අනේ හුකේ මෙහෙමත් නව පරපුරක්. :angry::angry::angry:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නෑ මචං..
    සියදිවි නසාගත් අයෙත් කෙලක් ආත්මයන් නරයේ උපත ලබනවාලු..:(:(

    මට ශුවර්,මේ කෙල්ල මැරෙනකම් දෙමාපියන් මේ කිසිවක් දන්නේ නෑ.
    දැන් පරම්පරාව මාර කපටියි.උන් අම්මාව,තාත්තාව රවට්ටන්නේ අසුරු සැනින්..:no::no::no:

    100% True