මුලින්ම මේ ළමයට නිවන් සුව පතනවා ..
මෙයා මැරෙනකොට ගැබ් අරගෙන හිටියා කියලාත් දාලා තියෙනවා.එක ඇත්ත නැත්ත දන්නේ නෑ ..එත් යාලු උන ගමන් රුම් යන කෙල්ලන්ටත් , රුම් එක්ක යන කොල්ලන්ටත් මේක පාඩමක් කරගන්න පුළුවන් නම් හොදයි ..එක කරුමක්කාර දවසක කොල්ලගේ විනාඩි 10-15 සතුට නිසා අද ජිවිතයක් නැති වෙලා...කවුරු වැරදි උනත් වගකීමක් තියෙනවා කොල්ලට තමන්ගේ කෙල්ලව ආරක්ෂා කරගෙන ඉන්න....ස්භාවධර්මයා දඩුවම් දෙයි මේ කොල්ලා කෙල්ලට ළමයෙක් දීලා බදින්න බෑ කියලා කියලා තිබ්බා නම්







