සොහොන;19946221 said:ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
දෙස දකින්නට

those sinhalese......![]()
දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස


සොහොන;19946249 said:පිරිමි පරාණයකට අප්රමාණ ලෙස පෙම් කර ඔහු
වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත්
වී ඇත..දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස
බැලීමේදි ඇය පහුගිය මාස කීපයේම කෙතරම්
මානසිකව දුක් වූවාද යන්න අවබෝධ වනු ඇත..![]()

සොහොන;19946249 said:පිරිමි පරාණයකට අප්රමාණ ලෙස පෙම් කර ඔහු
වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත්
වී ඇත..දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස
බැලීමේදි ඇය පහුගිය මාස කීපයේම කෙතරම්
මානසිකව දුක් වූවාද යන්න අවබෝධ වනු ඇත..![]()



දැන් ඔය වෙච්ච සිද්දියට කවුද බන් වැරදි.. ඔය කෙල්ලද.?
අපේ උන් බනින්න කෙනෙක් හොයාගෙනද.?![]()



අහ්..
සොහොනෙන් නැගිටලා ඇවිල්ලා..
එල..එල..
![]()
දිගටම මේ වාගේ විහිළු දාපන්
මේ ත්‍රෙඩ් එක ජෝක්ස් සෙක්ෂන් එකට මාරු කරහන් රෙප් ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි 
කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.
කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.
දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
එහෙනම් කරන්නම්..
කියපන්..
ඔන්න ඕකයි කතාව.
කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..
අයි ප්‍රොමිස් යු බිචස්..සොහොන;19946275 said:උබ ආටක නාටක වල රගපානවද බන් කාලෙකින් ලේ ටිකක් සුද්ද උනා හිනා ගිහින්දිගටම මේ වාගේ විහිළු දාපන්
මේ ත්‍රෙඩ් එක ජෝක්ස් සෙක්ෂන් එකට මාරු කරහන් රෙප් ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි
![]()



සොහොන;18639911 said:මට කලකිරුනා බන් දැන් කොල්ලෝ හදන්නෙම කෙල්ලොන්ගෙන් පලි ගන්න කිසි ගරු කිරිමක් නැද්ද බන්![]()
අයි ප්‍රොමිස් යු බිචස්..
අනිවා දානවා.
![]()


thread eka dapu ekata
umbata sathutuida dan?


















සොහොන;19946293 said:කාට රිප්ලයි දැම්මත් ඔබතුමාට නම් රිප්ලයි දාන්නේ නැමේ හදිසියේම ජෝක් එකක් දැකලා දුවන් ආවේ හිනා ගිය නිසා






සොහොන;19946299 said:මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
ආ පතිරණ මෙන්න ඔයාගේ නෑදෑයෙක් ඇවිල්ලා එලකිරියට![]()
සොහොන;18641979 said:matanaum sirawata fb epa wela bun thiyene meka wenuwata yana puluwan wena sosil media nada bun![]()
සොහොන;19582391 said:වයිබර් ,වට්ස් ඇප් ,ස්කයිප් තියනවා ඉයෙ රැ ඉදන් fb බොලොක් වුනෙ ආයෙ බොලොක් එක නැති කර ගන්න fb එකේ උන් id ඉල්ලනවා මන් දෙන්නෙ නැ උන්ට එවාමට දැන ගන්න ඔනෙ fb වාගෙ සොසල් නෙට්වර්ක් තියණවද ලන්කාවෙ උන් ඉන්න
තියනවා නම් කියහල්ල ලොකු උදව්වක්
![]()




මම දන්නවා බං..
උඹලාගේ පන්නයේ මිනිසුන්ට ශක්‍යතාවය ඇත්තේ මෙවන් නූතන තත්වයේ සිනහව උපද්දවන අවස්ථාවන් ඉලිප්පීමට පමණි..එවන් මට්ටමක් තුල මා ඕවාදී කන්ඩායමක් වන, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය (එන්ඩීඑම්එල්පී), “ප‍්‍රතිගාමී දෙමල ජාතිකවාදයට” එරෙහිව “ප‍්‍රගතිශීලී දෙමල ජාතිකවාදය” සඳහා සහාය ප‍්‍රකාශ කරමින් දෙමල ජාතිකවාදයේ කුනු වූ දේශපාලනයට නව පනක් දීමට උත්සාහ ගෙන ඇත. එන්ඩීඑම්එල්පී පදනම්ව ඇත්තේ, දෙමල බහුතරයක් වෙසෙන උතුරේ හා බොහෝකොටම දෙමල බස කතා කරන වතු කම්කරුවන්...
අඩෝ..
උඹට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න ගිහිල්ලා වැරදුනා කියහංකෝ..
(වචන ටික ඉගෙන ගත්තේ සසපෙ වෙබ් අඩවියෙන්)
වැඩිවිස්තර සඳහා පිවිසෙන්න - http://www.wsws.org/sinhala/index.shtml


තරුණයන්ද එසේමය.. පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය


සොහොන;19946329 said:
තමාව වටින්නෙ නැති අය වෙනුවෙන් ජීවිතය
විනාශ කරගත් පළමු තරුණිය මෙන්ම අවසන් තරුණිය දෙව්මි නොවනු ඇත..තරුණයන්ද එසේමය.. පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය
ආදරය තේරුම් නොගනී.
ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන
පිරිමියා ආදරය තේරුම් නොගනී..
දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ
ආදරය ලෝකය තේරුම් නොගනී..![]()





ඇත්ත බං..අපිටත් දැන් fb එපා වෙලා තියෙන්නේ.
උඹ කියන කතාව සහතික ඇත්ත..
ආයෙත් නම් යන්නේ නෑ ඔය පැත්ත පළාතේ..
ඕහ්..
පොඩ්ඩක් ඉඳපන් බලන්න..
සෝසල් නෙට්වරක් එකේ බොලොක් එකක් ද බං..
අනේ උඹ පවු..
කෝ මේ සැකර්බරග්...?

















සොහොන;19946293 said:ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
දෙස දකින්නට![]()