බලමු වලියක් යයිද කියලා![]()

අනික් මිනිස්සුන්ගේ කමෙන්ට් වලට මුක්කු ගහනව නෙවේ මම වෙන එකක් තමා කියන්නේ මගේ අදහසක්.මුල කමෙන්ට් කියවන්න. උඹ කියන්නෙ දෙවියන් වහන්සෙව මිනිස්සු තේරුම් අරං තියෙන විදිහ ගැන මිසක් දෙවියන් වහන්සේ ගැන නෙමේ.
අනික් මිනිස්සුන්ගේ කමෙන්ට් වලට මුක්කු ගහනව නෙවේ මම වෙන එකක් තමා කියන්නේ මගේ අදහසක්.
බලමු වලියක් යයිද කියලා![]()
මේ දක්වා ඇතිවුන මත අනුව
දෙවියෝ කියන්නේ වෙන තලේක ඉන්න කෙනෙක් ....
දෙවියෝ මවන්න බෑ ...දෙවියෝ කියන්නේ ඇති නැති වෙන දෙයක් ....
ක්රිස්තියනුවන් සහ තමිබ් මෙහෙමද එතකොට දෙවියන්ව අදහන්නේ .... නෑ නේ


apita God ge influence eka thamai "athi nathi" wenne..
Christians la nam ohoma thama adahanne..![]()
මේ දක්වා ඇතිවුන මත අනුව
දෙවියෝ කියන්නේ වෙන තලේක ඉන්න කෙනෙක් ....
දෙවියෝ මවන්න බෑ ...දෙවියෝ කියන්නේ ඇති නැති වෙන දෙයක් ....
ක්රිස්තියනුවන් සහ තමිබ් මෙහෙමද එතකොට දෙවියන්ව අදහන්නේ .... නෑ නේ
ආරම්භය අවසානය දෙවියන් වහන්සේට අදාල වෙන්නෑ. ආරම්භය අවසානය කියන්නෙ කාලය සමඟ බැඳුන දෙයක් සහ මිනිස්සු ලෝකය categorize කරන විදිහ අනුව දකින දෙයක්. ඒක දෙවියන් වහන්සෙට අදාල නෑ.උබ දෙවියන්ව අත් දැකල තියෙන්නේ කොහොමද , පෞද්ගලිකව


වලියක් ගියොත් බල්ලො ටිකට කාගන්න දීල අපි පැත්තකට වෙනව![]()

ජංගි එක්ක වලිදාගන්න එපා බ්රෝහාපෝ තොත් ආවද ..... දැන් ඉතින් මෙතන ජංගියක් එක්ක වලියක් තමා යන්නේ![]()


කොහෙ හරි එක ප්‍රදේශෙක ජීවත්වෙච්ච මිනිස්සු සෙට් එකක් නෙවේ ලෝකේ බහුතරයක් ආදී කාලේ ඉඳන් විස්වාස කරන්නේ එහෙම තමා හා නැද්ද. ලෝකේ ප්‍රධාන් ආගම් දෙකේම දෙවියන් වහන්සේ කියන වචනේ භාවිතා කරන්නේ උඹ කියන සංකීර්ණ අර්තෙන් නෙවේ නෙ ඇපල් ගෙඩියක් කෑව කියල තද වෙච්චි හෙන ප්‍රාථමික දෙයියෙක් ගැන නෙ කියන්නෙඋඹ කියන්නෙ කොහෙ හරි එක ප්‍රදේශෙක ජීවත්වෙච්ච මිනිස්සු සෙට් එකක් දෙවියන් වහන්සෙව තේරුම් අරං තියෙන විදිහ. පෘථිවිය මවන්න දෙවියන් වහන්සේ කෙනෙක් ඕනෙ නෑ දූවිලි ටිකක් ඔය කොහෙ හරි විශ්වයෙ අතෑරිය නං නිකංම ග්‍රහලෝකයක් හැදෙනව. දෙවියන් වහන්සෙගෙ මැවීම ඊට එහා ගිය දෙයක්. ලෝකයේ පැවැත්ම දැනුමේ කේන්ද්‍රය වුන සංස්කෘතියක මිනිස්සු දෙවියන් වහන්සෙව තේරුම් ගත්තෙ ලෝකෙ මවපු කෙනා විදිහට. ඒක ඒ මිනිස්සු දැකපු සීමාව අනුව තේරුම් ගත්ත විදිහ මිසක් දෙවියන් වහන්සේගේ සැබෑ මැවීම නෙමේ

කොහෙ හරි එක ප්‍රදේශෙක ජීවත්වෙච්ච මිනිස්සු සෙට් එකක් නෙවේ ලෝකේ බහුතරයක් ආදී කාලේ ඉඳන් විස්වාස කරන්නේ එහෙම තමා හා නැද්ද. ලෝකේ ප්‍රධාන් ආගම් දෙකේම දෙවියන් වහන්සේ කියන වචනේ භාවිතා කරන්නේ උඹ කියන සංකීර්ණ අර්තෙන් නෙවේ නෙ ඇපල් ගෙඩියක් කෑව කියල තද වෙච්චි හෙන ප්‍රාථමික දෙයියෙක් ගැන නෙ කියන්නෙ
කොහෙ හරි එක ප්‍රදේශෙක ජීවත්වෙච්ච මිනිස්සු සෙට් එකක් නෙවේ ලෝකේ බහුතරයක් ආදී කාලේ ඉඳන් විස්වාස කරන්නේ එහෙම තමා හා නැද්ද. ලෝකේ ප්‍රධාන් ආගම් දෙකේම දෙවියන් වහන්සේ කියන වචනේ භාවිතා කරන්නේ උඹ කියන සංකීර්ණ අර්තෙන් නෙවේ නෙ ඇපල් ගෙඩියක් කෑව කියල තද වෙච්චි හෙන ප්‍රාථමික දෙයියෙක් ගැන නෙ කියන්නෙ


වැලි කැටේ ඉඳන් හැමදේම මැව්ව නම්,මැව්ව දෙවියො පොඩ්ඩක් පෙනී ඉඳල "මම තමා ඔක්කොම මැව්වෙ හොඳින් ජීවත් වෙයව්,මම කියන විදියට ජීවත් වෙලා ස්වර්ගෙට වරෙව්" කිව්ව නම් හැමෝම සාමයෙන් සතුටෙන් ඉඳියි නේද..ඇයි එහෙම නොවෙන්නෙ..නොකරන්නෙ![]()
ethakota therumak nane bn...
මේ ජීවිතේ පරීක්ෂණයක් කියල නේද කියන්නෙ?,පෙර හෝ මතු ජීවිත නෑනෙ..
ඇයි කෙනෙක් හොඳට සල්ලි තියෙන තැනක ඉපදිල සැප අරන් මැරිල ස්වර්ගෙට යන්නෙ
ඇයි කෙනෙක් දුප්පත් තැනක ඉපදිල හරියට කෑමක් බීමක් සතුටක් නැතුව මැරිල ස්වර්ගෙට යන්නෙ
සිස්ටම් එක අසාධාරණයි කියල හිතෙන්නෙ නැද්ද?