නමේ අර්ථයෙන්ම සර්වබලධාරී දෙයියෙක් ලෝකේ මවල මිනිස්සු ඒක සරල කරලා තෙරුන් ගත්ත කියනවට වඩා ඇත්තටම සරල දෙයියෙක්ට නැති තේරුමක් හදල මුරුංගා අත්තේ තියල කියලයි මටනං පේන්නේ. ඔය උඹ කියන සංකීර්ණ දෙයියා වෙන කොහෙහරි ඉන්නේ සමහරවිට අපේ සරල දෙයියො අර දෙයියව අදහනවා ඇති. මිනිස්සුන්ට ඒ දෙයියා සැර වැඩියිඉතිං ඒක තමා කිව්වෙ ඒ මිනිස්සු ජීවත් වුන වටපිටාව අනුව ඒ මිනිස්සු දෙවියන් වහන්සේවයි මැවීමයි තේරුම් ගත්තෙ ඒ විදිහට


