දෙවියන් වහන්සේ ලෝකේ මැව්වද ? ලෝකේ දෙවියන් &#35

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතිං ඒක තමා කිව්වෙ ඒ මිනිස්සු ජීවත් වුන වටපිටාව අනුව ඒ මිනිස්සු දෙවියන් වහන්සේවයි මැවීමයි තේරුම් ගත්තෙ ඒ විදිහට
    නමේ අර්ථයෙන්ම සර්වබලධාරී දෙයියෙක් ලෝකේ මවල මිනිස්සු ඒක සරල කරලා තෙරුන් ගත්ත කියනවට වඩා ඇත්තටම සරල දෙයියෙක්ට නැති තේරුමක් හදල මුරුංගා අත්තේ තියල කියලයි මටනං පේන්නේ. ඔය උඹ කියන සංකීර්ණ දෙයියා වෙන කොහෙහරි ඉන්නේ සමහරවිට අපේ සරල දෙයියො අර දෙයියව අදහනවා ඇති. මිනිස්සුන්ට ඒ දෙයියා සැර වැඩියි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කවුරුත් මැව්වෙ නැහැ. දෙවියන් වහන්සෙ කියන්නෙ කාලයට ඔබ්බෙන් තිබෙන දෙයක්/කෙනෙක්. මෙතනත් හොඳ point එකක් තියෙනව. දෙවියන් වහන්සෙට පුද්ගලත්වයක් ආරෝපණය කරල. ඒකත් මිනිස්සු දෙවියන් වහන්සෙව තමන්ට තේරෙන දේවල් ඇසුරෙන් තේරුම් ගත්ත විදිහ. නැතුව දෙවියන් වහන්සෙ කියන්නෙ කකුල් අතපය තියෙන අපි වගේ මනුස්සයෙක් නෙමේ.

    ඒක පැත්තකට දාමු. දෙවියන් වහන්සෙගෙ ආරම්භය කියල දෙයක් නැහැ. necessary existence එකක් වන දේකටමයි දෙවියන් වහන්සෙ කියන්නෙ. definition එකේම තියෙනව නොපැවතිය නොහැකි කියල. නොපැවතිය නොහැකි නමුත් නොපැවතිය හැකි සියල්ලට ආරම්භය දුන්නේ යමක්ද එය දෙවියන් වහන්සේ වේ. නැතුව දෙවියන් වහන්සේ නොපැවතිය නොහැකියි, ඒ දෙවියන් වහන්සේ නොපැවතිය හැකි සියල්ලට ආරම්භය දුන් සේක නෙමේ. මේ ප්‍රකාශ දෙක තනිකර වෙනස් ප්‍රකාශ දෙකක්. ගොඩක් වෙලාවට දෙවියන් වහන්සෙගෙ ආරම්භය ප්‍රශ්න කරන්නෙ මේ දෙක වෙන් වශයෙන් තේරුම් නොගැනීම නිසා.
    දෙවියන් කියන්නේ
    ඇසට නොපෙනෙන කිසිම ක්‍රියාකාරි මට්ටමක නොපවතින බලයක් හිමි නැති දෙයක් කියලා තමා මෙතැන කියන්නේ.
    එහෙම කෙනෙක් දෙවියන්ගෙන් ආරක්ෂාවක් බලා පොරොත්තු වෙන්න බැහැ නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    uba christinity eka gana mukuth danne na... :dull:

    bibile eke godak thiyenne symbolism...

    "thada" una kiyanne ubala api thada wena eka nemei…

    creationism gana kisi deyak nodanna unta mewa kiyala denna ithin hali type karanna wenawa,,,

    mama beela inne,,, mata kammali… :dull:
    අනේ නිකන් හිටපන් ඔය අහවල් එක සංකේතාත්මකවයි මෙහෙම කියන්නේ කියන්නේ පොතේ තියෙන එක ඒ විදිහටම පිළිගන්නේ නැති අය හිත රවට්ටගන්න කියන කතාවක් නෙ.

    පොතේ ඉන්න දෙයියට ඔච්චර බටර් ගාන්න එපා ඒ මනුස්සයට පොතේ ඒ විදිහට ඉන්න දීපන්. ඊට උඩ ලෙවල් එකට එනවනං අලුත් දෙයියෙක් හදාගනින් මමනං කියන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නමේ අර්ථයෙන්ම සර්වබලධාරී දෙයියෙක් ලෝකේ මවල මිනිස්සු ඒක සරල කරලා තෙරුන් ගත්ත කියනවට වඩා ඇත්තටම සරල දෙයියෙක්ට නැති තේරුමක් හදල මුරුංගා අත්තේ තියල කියලයි මටනං පේන්නේ. ඔය උඹ කියන සංකීර්ණ දෙයියා වෙන කොහෙහරි ඉන්නේ සමහරවිට අපේ සරල දෙයියො අර දෙයියව අදහනවා ඇති. මිනිස්සුන්ට ඒ දෙයියා සැර වැඩියි

    උඹ කියන්නෙ සියල්ල directly සර්වබලධාරී දෙවියන් මවල නෑ කියලද ? වෙන්න පුලුවන් නෑ කියන්නෑ. ඒත් ඕකෙන්වත් සර්වබලධාරී දෙවියන්ගේ පැවැත්ම refute වෙන්නෑනෙ. උඹ කරල තියෙන්නෙ first cause එක step එකක් පස්සට අරගෙන විතරයි.

    දෙවියන් කියන්නේ
    ඇසට නොපෙනෙන කිසිම ක්‍රියාකාරි මට්ටමක නොපවතින බලයක් හිමි නැති දෙයක් කියලා තමා මෙතැන කියන්නේ.
    එහෙම කෙනෙක් දෙවියන්ගෙන් ආරක්ෂාවක් බලා පොරොත්තු වෙන්න බැහැ නේද?

    ඇසට නොපෙනෙන වෙන්න පුලුවන්. ක්‍රියාකාරී බලයක් නැති දෙයක් කියල නං කොහෙවත් කියල නෑ. සමහර විට දෙවියො මිනිස්සු (අනික් සත්තු? පිටසක්වල ජීවියො?) කියන දේවල් සලකනව ඇති සමහර විට නැතුව ඇති. ඒව ගැන කියන්න දන්නෑ. ඒව ගොඩක් මිනිස්සු හදාගත්තුව වෙන්න පුලුවන්. මම කතා කලේ සියල්ලට ආරම්භය දුන් සර්වබලධාරී දෙවි කෙනෙක්ගෙ පැවැත්ම ගැන විතරයි. ඒ පැවැත්මයි මැවීමයි හැර එතනිං එහා දේවල් ගැන අවබෝධයක් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    final dicision eka ganne God... conditions okkoma consider karala…..

    in other words, apita kiyanna ba kawuru ස්වර්ගෙට yaida karudu apayata yaida kiyala

    කෙනෙක් ඉපදිල ලැබිච්ච ආගමනෙ විශ්වාස කරන්නෙ..ඔය කලින් කිව්ව ටිකට මම "පව්,පින්" ඇපලයි කරල හිතනව..හරියට හිටියොත් දිව්‍ය ලෝකෙට යා හැකිය කියල අපෙත් කියල තියෙන නිසා යම්කිසි සමාන කමකුත් තියෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    උඹ කියන්නෙ සියල්ල directly සර්වබලධාරී දෙවියන් මවල නෑ කියලද ? වෙන්න පුලුවන් නෑ කියන්නෑ. ඒත් ඕකෙන්වත් සර්වබලධාරී දෙවියන්ගේ පැවැත්ම refute වෙන්නෑනෙ. උඹ කරල තියෙන්නෙ first cause එක step එකක් පස්සට අරගෙන විතරයි.

    ඔව් මැවුම්කාර දෙයියෙක් නෑ කියල මම කියන්නේ නෑ මෙතන, එහෙම නං මම ත්‍රෙඩ් එකට එන්නෙම පන්දම අතේ තියාගෙන දෙයියෝ කියල ජාතියක නෑ කියාගෙන.

    පොත්වල තියෙන මිනිස්සු විස්වාස කරන අදහන සම්ප්‍රදායික දෙයියෝ වඩාත් ගැලපෙන්නේ මිනිස්සු වගේම හැඟීම් දැනීම තියෙන අපිට වඩා ඉහල මට්ටමක ඉන්න ජීවියෙක්ට. මෙතන උඹල කියන දෙයියෝ ඊට වඩා ගව් ගානක් ඉහලින් ඉන්න තෙරුන් ගන්න බැරි විස්තර කරන්නත් බැරි අමුතු ශක්තියක් වගේ එකක්. ඒකට දෙයියෝ කියල කියන්නත් බෑ වෙනම නමක් දාන්න වෙනව මට හිතෙන්නේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    Face of god.gotukola ponnaya.

    XzOmbAb.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් මැවුම්කාර දෙයියෙක් නෑ කියල මම කියන්නේ නෑ මෙතන, එහෙම නං මම ත්‍රෙඩ් එකට එන්නෙම පන්දම අතේ තියාගෙන දෙයියෝ කියල ජාතියක නෑ කියාගෙන.

    පොත්වල තියෙන මිනිස්සු විස්වාස කරන අදහන සම්ප්‍රදායික දෙයියෝ වඩාත් ගැලපෙන්නේ මිනිස්සු වගේම හැඟීම් දැනීම තියෙන අපිට වඩා ඉහල මට්ටමක ඉන්න ජීවියෙක්ට. මෙතන උඹල කියන දෙයියෝ ඊට වඩා ගව් ගානක් ඉහලින් ඉන්න තෙරුන් ගන්න බැරි විස්තර කරන්නත් බැරි අමුතු ශක්තියක් වගේ එකක්. ඒකට දෙයියෝ කියල කියන්නත් බෑ වෙනම නමක් දාන්න වෙනව මට හිතෙන්නේ.

    වෙන නමක් දාන්න ඕන්නෑ භාශාව අනුව වෙනස් වෙනස් රටවල මිනිස්සු කොහොමත් වෙනස් නම් තමා පාවිච්චි කරන්නෙ. ඒක නිකං බොරුවට ලේබල් එක වෙනස් කිරීමක් විතරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කෙනෙක් ඉපදිල ලැබිච්ච ආගමනෙ විශ්වාස කරන්නෙ..ඔය කලින් කිව්ව ටිකට මම "පව්,පින්" ඇපලයි කරල හිතනව..හරියට හිටියොත් දිව්‍ය ලෝකෙට යා හැකිය කියල අපෙත් කියල තියෙන නිසා යම්කිසි සමාන කමකුත් තියෙනව.

    :yes:

    God thamai ultimate decision eka dennne , e kiyanne Christian family ekaka ipadila , hamadama church gihilla bibile eke thiyana widiyata jiwath wena kenek apayata gihilla, wena religion ekaka kenek heaven ekata yanna puluwan..
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඔව් මැවුම්කාර දෙයියෙක් නෑ කියල මම කියන්නේ නෑ මෙතන, එහෙම නං මම ත්‍රෙඩ් එකට එන්නෙම පන්දම අතේ තියාගෙන දෙයියෝ කියල ජාතියක නෑ කියාගෙන.

    පොත්වල තියෙන මිනිස්සු විස්වාස කරන අදහන සම්ප්‍රදායික දෙයියෝ වඩාත් ගැලපෙන්නේ මිනිස්සු වගේම හැඟීම් දැනීම තියෙන අපිට වඩා ඉහල මට්ටමක ඉන්න ජීවියෙක්ට. මෙතන උඹල කියන දෙයියෝ ඊට වඩා ගව් ගානක් ඉහලින් ඉන්න තෙරුන් ගන්න බැරි විස්තර කරන්නත් බැරි අමුතු ශක්තියක් වගේ එකක්. ඒකට දෙයියෝ කියල කියන්නත් බෑ වෙනම නමක් දාන්න වෙනව මට හිතෙන්නේ.

    ඔබ හරි ...මැවුම්කාර දෙවි කෙනෙක් සිටී ....
    ඒ එක් එක් ජන ආගම් කොට්ටාශ දේශ
    හරහා තමන්ගේ කර ගනී ..:love::love::love: