දෙවෙනි පාරටත් වරද්ද ගත්තොත්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,526
    10,291
    113
    44
    Living in an Atom
    ආයි වරද්ද ගත්තොත් මේක සෝමාලියාවක් වෙනව දෙවෙනි පාරටත් වරද්ද ගත්තොත් උදව් කරන්න IMF එකක් හදල නැහැ.
    ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්ය සෝම බන්දු අලවතුවල
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අපෝ එහෙම අව්ලක් නැහැ. IMF ගිහින් තියෙනවා ලංකාව 10 පාරකට වඩා. නොදන්න තැන් නෙවෙයි. IMF එකේ ලඟදි මාතර බත් කඩෙකුත් දාන්න යන්නේ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,946
    113
    අපෝ එහෙම අව්ලක් නැහැ. IMF ගිහින් තියෙනවා ලංකාව 10 පාරකට වඩා. නොදන්න තැන් නෙවෙයි. IMF එකේ ලඟදි මාතර බත් කඩෙකුත් දාන්න යන්නේ
    අර සමහර උන් ඉන්නෙ බං 500 -1000 ඉල්ලගෙන එන්නෙ හැමදාම... අපිව ලොවෙත් ඒ වගේ පේනව ඇති
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මෙච්චර කල් ඉතින් හරිගිය එකේ මේ ගමන වැරදුනාට අවුලක් නැතිවෙයි නේද
     
    • Like
    Reactions: SLK_sri

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    1724872920602.png


    Kohe inna ekek genada uba kiyanne?
     
    • Haha
    Reactions: SLK_sri