දේපලක් විකුණන කොට?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    - ඉඩමක්/ගෙයක් විකුණනකොට අත්තිකාරම් මුදල් ගනිද්දී මොකද්ද නීතිමය වටපිටාව?

    - උදාහරණයකට අත්තිකාරම් මුදල 10 millions නම් ඒක account එකට වැටුනම tax වදිනවද?
     
    • Like
    Reactions: sunilT and TCB Rox

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    - ඉඩමක්/ගෙයක් විකුණනකොට අත්තිකාරම් මුදල් ගනිද්දී මොකද්ද නීතිමය වටපිටාව?

    - උදාහරණයකට අත්තිකාරම් මුදල 10 millions නම් ඒක account එකට වැටුනම tax වදිනවද?
    Lawyer kenek laga sign karapan. Land registry eke register karapan eka.
     
    • Like
    Reactions: TCB Rox and jhnnwp

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    But anagthe enakam inna eka moda wedak.

    කොහෙන් ගියත් හෙට මැරෙනවනම් අද මොනවා කරත් වැඩක් නැහැ.
    අනෙත් එක ඕව ඔය තරම් හදිස්සියේ විකිනේන්නේ නැහැ.
    දෙවියන් වහන්සේ එන්න කියන වෙලාවට ඉතිං යන්න වෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    tax wadinne na ban.

    Advance gewana ekath register kalaki yam kalekata walangu wenna.
    ehema karanna puluwanda ban? ethakota property eke aithiya yanne advance dunna ekatane.....
    balance eka geuwama oppu liyanna barida land register eke advance katha gahanne nathuwa?

    10mil වලට ටැක්ස් ගහනවද කියන එකේ අදහස මොකක්ද බං?
    ekiyanne ganna eka aththikaram mudala widiyata 10 million wikunumkaruge saving account ekata dammoth ehema dapu 10 million walin bank eka tax ekak gannawada wikunum karugen?
    ------ Post added on Sep 10, 2022 at 4:11 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Tax වදින්නෙ income / profit එකට විතරයි
    ඉඩම විකුනල එන profit එකටනම් Capital Gain Tax වදිනවා

    1662806966829.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    no. you will have to pay tax after the deal is done
    after deal tax from seller also?
    Any idea of tax percentage deduct from full amount?

    example: for 25 millions

    Tax වදින්නෙ income / profit එකට විතරයි
    ඉඩම විකුනල එන profit එකටනම් Capital Gain Tax වදිනවා

    View attachment 183859
    kadala dammoth account keepayakata?
    ------ Post added on Sep 10, 2022 at 4:26 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    after deal tax from seller also?
    Any idea of tax percentage deduct from full amount?

    example: for 25 millions


    kadala dammoth account keepayakata?
    ------ Post added on Sep 10, 2022 at 4:26 PM
    උන් capital gain එකට trace කරගන්නෙ land registrar එකෙන්
    5 Mn වඩා deposit වලට වෙනම trace කරල form එකක් එවනවා TIN number / asset statement එක ඉල්ලලා ඒක ආවත් අවුලක් නෑ
    Land sale කියපුවම එතනින් එහාට අහුවෙන්නෙ capital gain tax එකටම තමයි
     
    • Like
    Reactions: acryan and jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,772
    1
    58,016
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    after deal tax from seller also?
    Any idea of tax percentage deduct from full amount?

    example: for 25 millions
    you should talk to a tax consultant or a qualified accountant.

    👇mamath danne me pahala thiyena eka
    Tax වදින්නෙ income / profit එකට විතරයි
    ඉඩම විකුනල එන profit එකටනම් Capital Gain Tax වදිනවා

    View attachment 183859
     
    • Like
    Reactions: jhnnwp