දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ


Results are only viewable after voting.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකට උට්ටරේ ෆාඩෙනි මහට්ටයගෙන් තමයි අහන්න ඕනි, මොකද දේශපාලන ත්‍රෙඩ් දැමීම හෝ නොදැමීම කුමන්ත්රනයක් වෙන්ට බැරිකමකුත් නෑ:dull::dull::dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    man nam den elakiri ennema desapalane gena denaganna.

    home page eka balapuhama summary eka oluwata yanawa. news balanawata wada wede lesi.
    ඉසසර අපි නම් මේකට අවේ බන් වෙනස් දෙයක් ගැන දන ගන්න
    අලුත් දෙයක් බලන්න
    දැන් නම් එපා වෙන තැනටම ඇවිල්ල තියෙන්නේ
    වැදගත් කියල කිසිම දෙයක් නැ
    ලොක්ක මොකක් හරි කරන්න ඕනේ මේකට නම්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඉසසර අපි නම් මේකට අවේ බන් වෙනස් දෙයක් ගැන දන ගන්න
    අලුත් දෙයක් බලන්න
    දැන් නම් එපා වෙන තැනටම ඇවිල්ල තියෙන්නේ
    වැදගත් කියල කිසිම දෙයක් නැ
    ලොක්ක මොකක් හරි කරන්න ඕනේ මේකට නම්

    ජෙප්පෝ වර්ග
    ==============

    වාමාංශික ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.

    මුස්පේන්තු ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්රේත කොට්ඨාසයකි.

    හිඟන ජෙප්පො
    ~~~~~~~~~~~
    මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.

    පුක් පඬි ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

    භීතිකා ජෙප්පො
    ~~~~~~~~~~~~
    මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්රධාන හේතුව මොවුන්ය.

    ළාමක ජෙප්පො
    ~~~~~~~~~~~
    90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.

    වහල් ජෙප්පො
    ~~~~~~~~~~
    අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

    ඩිමෙන්ෂියා ජෙප්පො
    ~~~~~~~~~~~~~~
    මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.

    උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.

    නිරාගමික ජෙප්පො
    ~~~~~~~~~~~~~
    මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.
    ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...
    ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.
    ==================

    මේ වගේ අලුත් දේවල්ද? :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ වගේ අලුත් දේවල්ද? :rofl:
    පෝයත් එක්ක මොකක් හරි සීන් එකක් වෙන්න ඇති, ට්‍රැක් පැනලා පව් කව්රු උනත්.... :dull: :dull: :dull:

    200.gif

    ------ Post added on Jun 25, 2021 at 7:57 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඉසසර අපි නම් මේකට අවේ බන් වෙනස් දෙයක් ගැන දන ගන්න
    අලුත් දෙයක් බලන්න
    දැන් නම් එපා වෙන තැනටම ඇවිල්ල තියෙන්නේ
    වැදගත් කියල කිසිම දෙයක් නැ
    ලොක්ක මොකක් හරි කරන්න ඕනේ මේකට නම්
    ඕකේ ඉතින් දැනුත් අඩුවක් නෑනෙ ඔය තියෙන්නෙ.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113
    දාර බයියෙක්ට රිදිලා වගේ.රුපියල් 5000 හම්බවුනා ද??.😅😅.යහපාලනයට බැණල ත්‍රෙඩ් දානකොට උඹ ඔහොම ඵළකිරිය ගැන දුක් වුනේ නෑ නේද.මටනම් මතක නෑ ඒ කාලේ උඹ ඒ ගැන දුක් වෙලා ත්‍රෙඩ් දැම්මා....😅😅😅
    aneda kiyanne.
    munta gota arinakota thama thread dana eka epa wenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නන්දෙට ගහද්දී මියුරු ඇයි අඬන්නේ?

    aparade kudu dumindawa eliyata damme. athule hitiyanam ada mu mehema thread ekak dala hath pole ga ganne nene


    ekata @nicjosh83 ponnaya


    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     
    • Haha
    Reactions: hasithayad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බයියෝ වැටිච්ච තැනක්. 😂 😂 😂

    69 ට අරින ඇරීල්ලට දැන් thread limit කරලා හැන්ගෙන්න හදනවා.

    අනුන්ගේ මතය ඉවසන්න පුරුදු වෙයන්.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
    එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
    එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
    එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ

    අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
    මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
    ekagai wenama ekak dammanam hari , yraffic ekak enawa athi but quality ekak attema na dn