දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ


Results are only viewable after voting.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa
    මොන උත්තක්ද ඔබ පවසන්නේ ? ඒ කාලේ දේශපාලන thread අඩු කරන්න කිව්වේ නැනේ. එහෙනම් දැන් පොන්නයෙක් නොවී එන ගල් ටිකත් බාර ගනින්.
    :oops: මේ ඔබමද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොන උත්තක්ද ඔබ පවසන්නේ ? ඒ කාලේ දේශපාලන thread අඩු කරන්න කිව්වේ නැනේ. එහෙනම් දැන් පොන්නයෙක් නොවී එන ගල් ටිකත් බාර ගනින්.
    බඩේ පාර වදිනව නේද බ්‍රෝ
     
    • Haha
    Reactions: Anatha sinhalu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :oops: මේ ඔබමද




    උඹට වැඩිය වයස අඩු වෙලත් උඹ තරම් වත් මම දේවල් personal ගන්නවද ? නෑ….

    මුන්ට පිස්සු බන් 🤭🖖

    :lol: Swadinai swadinai


    උඹලට ස්වාදීන මතධාරියෙක් කියන්නේ කව්ද කියල උගන්නල තමයි මම මේකෙන් යන්නේ.
    🤭🖖
    ------ Post added on Jul 5, 2021 at 6:03 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    මට නන් මේ නූලෙ තියෙන වැදගත්ම දේ තමා මොනම ආකාරයකවත් වාරණයකට කැමති නැති බහුතරයක් තාම ඉන්නව කියන එක.
    ඕනිම එකෙක්ට උගෙ අදහස කියන්න ඉඩ තියෙන්න ඕනි. ඒකෙ හරි වැරද්ද ඊට පස්සෙ එන දෙයක් නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    View attachment 132464

    ඇත්තටම මේක මට නම් මල වදයක්
    ත්‍රෙඩ් 10 දැම්මොත් 8 දේශපාලනේ
    එකම දේ ගැන ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා
    එක්කෝ මොදරෙටර්සලා මේක ගැන බලල අනවශ්‍ය ත්‍රෙඩ් මකන්න ඕනේ
    බුකියේ ගියත් දේශපාලනේ කිරියේ ආවත් එහෙමයි
    කට්ටියගේ අදහස් කොටගෙන යන්න
    anduwe redi gelawila gothabaya homben yanawa balan inna bari nisada
     
    • Like
    Reactions: batmanTES

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වා
    එහෙම කරන්න බැනේ දේශපාලනේ විතරක් නෙමේ නිකන් ත්‍රෙඩ් මිස් වෙනවනේ
    එහෙම ඔකොම බ්ලොක් කරන්න බැනේ
    එක්කෝ දේසපාලන ත්‍රෙඩ් වෙනම කැටගරියක දාල ඒ කැටගරිය හයිඩ් අන්හයිඩ් කරන්න හරි පහසුකමක් දෙන්න ඕනේ

    අවුරුදු ගානක් බලන් ඉදල බැරිම තැන තමා මෙහෙම එකකට ගියේ
    මොකද අපි ආසයි ආයේ කිරිය ඉස්සර වගේ යමක් කමක් ප්‍රයෝජනයක් තියෙන තැනක් වෙනවා නම්
    කඩේ ගිහිම් ඉවරත කොම්ලෝ
    පුක රිදෙනවද ඇයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    උඹලට ස්වාදීන මතධාරියෙක් කියන්නේ කව්ද කියල උගන්නල තමයි මම මේකෙන් යන්නේ.
    🤭🖖
    ------ Post added on Jul 5, 2021 at 6:03 PM
    ස්වාධීන කෙසේවෙතත් හැන්ගිච්ච බයියෙක් නන් මේ දවස් වල පේනව.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Dog Morning GIF