දේෂපාලකයන්ට පවු පලදෙන්නෙ නැත්තෙ ඇයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕකුන්ට අවදානේ නැතුව ජිවත් වෙන්න බෑ සල්ලි විතරක් තිබ්බට . සල්ලි වලින් අතල් ගන්න ලෙවල් එක උන් පහු කරල තියෙන්නේ .
    සමහරවිට නාමලයා ඡන්දෙ ඉල්ලන්නෙත් අධිතක්සේරුවකින් වෙන්න පුලුවන්. :lol: