මයිනා, කෙහෙලිය වගේ උන් බලපන් සැපේ ඉන්නවනෙ. අඩුගානේ උන්ගෙ මුනුබුරෙක්වත් මන්දබුද්දික අබ්බගාත වෙන්නෙ නෑනෙ. පොලිටිකල් පැත්තෙන් වැටුනත් බිස්නස් ග්රෝ වෙනවා දවසෙන් දවස.
මේකයි බන් උන් ඔහොම හොඳට ඉන්නව වගේ පෙනුනට ඇතුලෙන් ඇවිලෙනවා. රෑට නින්ද යන් නෑ. අනික උන්ට වෙන පාඩු අපිට පේන් නෑ උන් හොරාකාල තියන ඒවට සාපේක්ශව. උන්ට උබට මට වගේ සරල ජීවිතයක් නෑ. පාරක බැහැල යන්න බෑ තනියෙන්.. මොන ජීවිතදමයිනා, කෙහෙලිය වගේ උන් බලපන් සැපේ ඉන්නවනෙ. අඩුගානේ උන්ගෙ මුනුබුරෙක්වත් මන්දබුද්දික අබ්බගාත වෙන්නෙ නෑනෙ. පොලිටිකල් පැත්තෙන් වැටුනත් බිස්නස් ග්රෝ වෙනවා දවසෙන් දවස.
ඒත් උන් හොරාකාපු සල්ලි වලින් සැප විදිනවනෙ බන්.කෙහෙළිය හිරේ .
මයින හැංගිලා ඉදල පණ බේරාගත්තේ . දැන් චන්දත් නැ .
225t wadi bnsanath nishantha
gothabaya
mahinda
namal
basil
diana gamage
duminda de silva
සාමන්‍ය උන් වගේ සල්ලි වලින් නෙවෙයි උන් සැප විදින්නේ . බලයෙන් . ඒක නෑ නේ දැන් . අනිත් උන් උන්ව ගණන් ගන්නේ නැති එක උන්ට සල්ලි වලින් හදාගන්න බැරි දුකක් . ඒකයි එක ආයිත් ගන්න ඕන සල්ලියක් වියදම් කරන්නේ .ඒත් උන් හොරාකාපු සල්ලි වලින් සැප විදිනවනෙ බන්.
කෙහෙලිය එලියට එයි තව ටික කාලෙකින්. ඇතුලට ගියත් අවු දෙකයි.
ඕම හිතෙනවා ඇති නාකි මයිනටසාමන්ය උන් වගේ සල්ලි වලින් නෙවෙයි උන් සැප විදින්නේ . බලයෙන් . ඒක නෑ නේ දැන් . අනිත් උන් උන්ව ගණන් ගන්නේ නැති එක උන්ට සල්ලි වලින් හදාගන්න බැරි දුකක් . ඒකයි එක ආයිත් ගන්න ඕන සල්ලියක් වියදම් කරන්නේ .
ඕකුන්ට අවදානේ නැතුව ජිවත් වෙන්න බෑ සල්ලි විතරක් තිබ්බට . සල්ලි වලින් අතල් ගන්න ලෙවල් එක උන් පහු කරල තියෙන්නේ .ඕම හිතෙනවා ඇති නාකි මයිනට
මූට ඔහොම හිතෙනවා ඇති කියලා උබ හිතනවද
![]()
mervin karapuwata thamai dan peradila gedara inneඒත් උන් හොරාකාපු සල්ලි වලින් සැප විදිනවනෙ බන්.
කෙහෙලිය එලියට එයි තව ටික කාලෙකින්. ඇතුලට ගියත් අවු දෙකයි.
225t wadi bn
Mervin wage unuth innwa list eke
ලංකාවට තෙල් එවන oil refineary එක නාමල් ගේ, බාල තෙල් දෙන්නේ.
උන්ට බලය නැතුව එව්වා කරන්න බෑ
පින නෙවෙයි බන් ලංකාවේ හරක් වැඩියි.Unge pina wadi ati. Ekane rate nayakayo une. Lesi nane koti 2kin 226kata enna.
