දොස්තරගේ අකුරු

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
දොස්තරගේ අකුරු

අද බෙහෙත් ගත්තා.
මෙන්න මේ දෙක තමයි ලෙඩ දෙක.
මට මේකේ සම්පුර්ණ වචන කියපන්කො ගුගල් එකේවත් හොයලා බලන්න.

IMG_20160321_213433_576x768.jpg

මේවා තමයි බෙහෙත්.

IMG_20160321_213500_1024x768.jpg

මිට අමතරව Mometasone furoate cream USP කයලා එකක් දුන්න.
පුලුවන්නම් මේ බෙහෙත් වල සම්පුර්න නම් දාපන්කෝ. අර ලෙඩ දෙකෙන් මොකටද ඕන වෙන්නෙත් කියපන්.

උබලා කොහොමද මචන්ලා මේවා කියවන්නේ. ෆාමසියේ උන් බලපු ගමන් දන්නවා මොකද්ද කියලා :shocked: :shocked:
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
ජින්තුවා;19891792 said:
melo huttak terune bna mama bela inna nisada dane na

මටත් එහෙමයි ඕයි.
අපිත් ආසයි ඕයි බොන්න. ගෙදර බොන්න බැනේ
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අද බෙහෙත් ගත්තා.
    මෙන්න මේ දෙක තමයි ලෙඩ දෙක.
    මට මේකේ සම්පුර්ණ වචන කියපන්කො ගුගල් එකේවත් හොයලා බලන්න.

    IMG_20160321_213433_576x768.jpg

    මේවා තමයි බෙහෙත්.

    IMG_20160321_213500_1024x768.jpg

    මිට අමතරව Mometasone furoate cream USP කයලා එකක් දුන්න.
    පුලුවන්නම් මේ බෙහෙත් වල සම්පුර්න නම් දාපන්කෝ. අර ලෙඩ දෙකෙන් මොකටද ඕන වෙන්නෙත් කියපන්.

    උබලා කොහොමද මචන්ලා මේවා කියවන්නේ. ෆාමසියේ උන් බලපු ගමන් දන්නවා මොකද්ද කියලා :shocked: :shocked:

    dewiyane.:shocked:
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    Disease-Resolving Eczema and Actinic Lichen Planus.
    Medicine-
    Mometasone furoate cream 0.1%
    betamethasone cream0.1%
    Cant read the rest.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූන් රූන්ස් ? :shocked: :shocked:
    ලෝඩ් එල්රොන්ඩ් ගාවට තමා අරං යන්න වෙන්නෙ මේව කියවන්න නං :sorry: :sorry:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මූන් රූන්ස් ? :shocked: :shocked:
    ලෝඩ් එල්රොන්ඩ් ගාවට තමා අරං යන්න වෙන්නෙ මේව කියවන්න නං :sorry: :sorry:

    සිරාවට බන්.
    ෆාමසියේ හරකෙක් හිටියොත් එහෙම ලෙඩා මැරෙනවා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සිරාවට බන්.
    ෆාමසියේ හරකෙක් හිටියොත් එහෙම ලෙඩා මැරෙනවා

    උඹේ ප්‍රොෆයිල් පික් එකේ තියෙන්නේ මරණ දැන්වීමට ගහන්න ගත්තා එකද?:confused:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :eek::shocked:බයානක ලෙඩක්..මාස කියද:D

    වැල් අකුරෙන් ලියනවා,සමහර බෙහෙත් අපිට තේරැමි ගන්න බැහැ,එක තෙරෙන්නෙ ෆාමසි කාරයාට,එහාට පලයන්...:yes:
     
    Last edited: