දොස්තරගේ අකුරු
අද බෙහෙත් ගත්තා.
මෙන්න මේ දෙක තමයි ලෙඩ දෙක.
මට මේකේ සම්පුර්ණ වචන කියපන්කො ගුගල් එකේවත් හොයලා බලන්න.
මේවා තමයි බෙහෙත්.
මිට අමතරව Mometasone furoate cream USP කයලා එකක් දුන්න.
පුලුවන්නම් මේ බෙහෙත් වල සම්පුර්න නම් දාපන්කෝ. අර ලෙඩ දෙකෙන් මොකටද ඕන වෙන්නෙත් කියපන්.
උබලා කොහොමද මචන්ලා මේවා කියවන්නේ. ෆාමසියේ උන් බලපු ගමන් දන්නවා මොකද්ද කියලා