දොස්තරගේ අකුරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    :eek::shocked:බයානක ලෙඩක්..මාස කියද:D

    වැල් අකුරෙන් ලියනවා,සමහර බෙහෙත් අපිට තේරැමි ගන්න බැහැ,එක තෙරෙන්නෙ ෆාමසි කාරයාට,එහාට පලයන්...:yes:

    මේ ලියල තියෙනව හොඳයි බං.. සමහරක් ඩොකාලගෙ මෙලෝ හසරක් අපිට තේරෙන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    IMG_20160321_213500_1024x768.jpg

    betamethasone ද?
    beclomethasone ද?

    කොහොමද බං මේ දෙකින් මොකක්ද කියල උඹල හරියටම කියන්නෙ :confused:
    අපිටනං එක වගේ නම් තියෙන නිසා අමාරුයි
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    අහන්න

    ලෙඩෙකුට සම්පූර්න අයිතියක් තියනවා තමන් මුදල් ගෙවලා ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයාගෙන් තමන් ගේ ලෙඩේ තත්වය, එය සෑදීමට මුල්වූ හේතුව, දුන් බෙහෙත් වල විස්තර ආදිය දැන ගැනීමට.

    ගොඩක් අය හිතන්නේ වෛද්‍යවරුන්ගෙන් නීතිඥයන් ගෙන් කිසිම දෙයක් නොවිමසා ඔවුන් කියන දෙය පිලිඅරගෙන මුදල් ගෙවිය යුතුය කියලා.
    පොඩි කඩේකට බඩුවක් ගන්න ගියොත් කීයක් අහනවද මේක කීයද ඇයි එච්චර ගනන් කොහේද හදන්නේ පරනද අලුත්ද - මේ ආදී විදියටම ඉහත කී දෙදෙනාත් අපිට සේවා සපයන්නන් දෙදෙනෙක්
    ඔවුන් සුපිරි ප්‍රශ්න නොඇසිය යුතු සේවා සපයන්නන් නොවේ
    ඔවුන් ජීවත් වන්නේත් අපි ගෙවන මුදලින්
     
    • Like
    Reactions: AnuradhaRa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙඩෙකුට සම්පූර්න අයිතියක් තියනවා තමන් මුදල් ගෙවලා ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයාගෙන් තමන් ගේ ලෙඩේ තත්වය, එය සෑදීමට මුල්වූ හේතුව, දුන් බෙහෙත් වල විස්තර ආදිය දැන ගැනීමට.

    ගොඩක් අය හිතන්නේ වෛද්‍යවරුන්ගෙන් නීතිඥයන් ගෙන් කිසිම දෙයක් නොවිමසා ඔවුන් කියන දෙය පිලිඅරගෙන මුදල් ගෙවිය යුතුය කියලා.
    පොඩි කඩේකට බඩුවක් ගන්න ගියොත් කීයක් අහනවද මේක කීයද ඇයි එච්චර ගනන් කොහේද හදන්නේ පරනද අලුත්ද - මේ ආදී විදියටම ඉහත කී දෙදෙනාත් අපිට සේවා සපයන්නන් දෙදෙනෙක්
    ඔවුන් සුපිරි ප්‍රශ්න නොඇසිය යුතු සේවා සපයන්නන් නොවේ
    ඔවුන් ජීවත් වන්නේත් අපි ගෙවන මුදලින්

    ප්‍රශ්න අහන්න ඕනෙ දෙන උත්තරේ තේරෙනව නම්.
     
    :yes::yes:
    Rep 11+
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    drugs

    Mometasone furoate cream
    Zinc oxide cream
    0.1% betamethasone cream
    Aqueous emollient

    okkoma skin eke ganna thiyanne

    lede kalin uda post ekaka kiyala thibuna ne
     
    Last edited:

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    IMG_20160321_213500_1024x768.jpg

    betamethasone ද?
    beclomethasone ද?

    කොහොමද බං මේ දෙකින් මොකක්ද කියල උඹල හරියටම කියන්නෙ :confused:
    අපිටනං එක වගේ නම් තියෙන නිසා අමාරුයි

    Betamethasone is a steroid medication. It is used for a number of diseases including rheumatic disorders such as rheumatoid arthritis and systemic lupus erythematosus, skin diseases..

    Beclomethasone is used to prevent difficulty breathing, chest tightness, wheezing, and coughing caused by asthma in adults and children.
    Dan dannawane me deke wenasa....:cool::cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Betamethasone is a steroid medication. It is used for a number of diseases including rheumatic disorders such as rheumatoid arthritis and systemic lupus erythematosus, skin diseases..

    Beclomethasone is used to prevent difficulty breathing, chest tightness, wheezing, and coughing caused by asthma in adults and children.
    Dan dannawane me deke wenasa....:cool::cool:

    Muta inflammatory disease ekak wage tiyenne ban
    Api sinhalen kiyanne rakthawathe kiyala..........