he has given that mometasone cream for free
බයානක ලෙඩක්..මාස කියද
වැල් අකුරෙන් ලියනවා,සමහර බෙහෙත් අපිට තේරැමි ගන්න බැහැ,එක තෙරෙන්නෙ ෆාමසි කාරයාට,එහාට පලයන්...![]()

dewiyane.![]()
ලෙඩෙකුට සම්පූර්න අයිතියක් තියනවා තමන් මුදල් ගෙවලා ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයාගෙන් තමන් ගේ ලෙඩේ තත්වය, එය සෑදීමට මුල්වූ හේතුව, දුන් බෙහෙත් වල විස්තර ආදිය දැන ගැනීමට.
ගොඩක් අය හිතන්නේ වෛද්‍යවරුන්ගෙන් නීතිඥයන් ගෙන් කිසිම දෙයක් නොවිමසා ඔවුන් කියන දෙය පිලිඅරගෙන මුදල් ගෙවිය යුතුය කියලා.
පොඩි කඩේකට බඩුවක් ගන්න ගියොත් කීයක් අහනවද මේක කීයද ඇයි එච්චර ගනන් කොහේද හදන්නේ පරනද අලුත්ද - මේ ආදී විදියටම ඉහත කී දෙදෙනාත් අපිට සේවා සපයන්නන් දෙදෙනෙක්
ඔවුන් සුපිරි ප්‍රශ්න නොඇසිය යුතු සේවා සපයන්නන් නොවේ
ඔවුන් ජීවත් වන්නේත් අපි ගෙවන මුදලින්

![]()
betamethasone ද?
beclomethasone ද?
කොහොමද බං මේ දෙකින් මොකක්ද කියල උඹල හරියටම කියන්නෙ
අපිටනං එක වගේ නම් තියෙන නිසා අමාරුයි

Betamethasone is a steroid medication. It is used for a number of diseases including rheumatic disorders such as rheumatoid arthritis and systemic lupus erythematosus, skin diseases..
Beclomethasone is used to prevent difficulty breathing, chest tightness, wheezing, and coughing caused by asthma in adults and children.
Dan dannawane me deke wenasa....![]()