ලකාවේ ඩොක්ටර් වෙන්න පුෂ් කරන කිසිම පවුලක නර්ස් කෙනෙක් වෙන්න කියන්නේ නෑ බං.
ලංකාව දියුණු රටක් නෙමෙ නෙ බන් .
හැම පවුලකම පුෂ් කරන්නෙ
ඉංජිනියර් , ලොයර්, ඩොක්ටර් විතරයි .
ඇකඩෙමික් පාත් එකෙ ප්රෆොර්මස් වෙනස් වෙද්දි , ලොකෙ වෙනස් වෙද්දි තමා අනෙක් වෘතීන්ට යොමු වෙන්නෙ.
බලපන් අපි පොඩි කාලෙ සොෆ්ට්වෙයාර් ඩිවලොපර්ස් ලා අහාලා තිබ්බාද ?
එත් දැන්?තව අනාගතෙදි ඩොකාලා රිප්ලෙස් වෙවි කෘතිම බුද්ධියත් එක්ක.
ලොයර්ලාට නම් දැන් ඇපත් නැහැ ලංකාවෙ .
හැම තැනම ලො ඩිග්රී.
ඉංජිනියර්ලාත් එහෙම තමා.
ලෝකෙ වෙනස් වෙනවා . එව්වාට රෙඩි නොවුනොත් අපි තව තව බොග වෙනවා.
Ane ne Ayiyah. Okata ithin rap kapanna oneda. Ada raata bada ginne. Kanna thibba rep tika kapala.

