දොස්තර කෙනෙක්ගේ නිදහස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ලකාවේ ඩොක්ටර් වෙන්න පුෂ් කරන කිසිම පවුලක නර්ස් කෙනෙක් වෙන්න කියන්නේ නෑ බං.

    ලංකාව දියුණු රටක් නෙමෙ නෙ බන් .
    හැම පවුලකම පුෂ් කරන්නෙ
    ඉංජිනියර් , ලොයර්, ඩොක්ටර් විතරයි .
    ඇකඩෙමික් පාත් එකෙ ප්‍රෆොර්මස් වෙනස් වෙද්දි , ලොකෙ වෙනස් වෙද්දි තමා අනෙක් වෘතීන්ට යොමු වෙන්නෙ.

    බලපන් අපි පොඩි කාලෙ සොෆ්ට්වෙයාර් ඩිවලොපර්ස් ලා අහාලා තිබ්බාද ?
    එත් දැන්?තව අනාගතෙදි ඩොකාලා රිප්ලෙස් වෙවි කෘතිම බුද්ධියත් එක්ක.
    ලොයර්ලාට නම් දැන් ඇපත් නැහැ ලංකාවෙ .
    හැම තැනම ලො ඩිග්‍රී.
    ඉංජිනියර්ලාත් එහෙම තමා.

    ලෝකෙ වෙනස් වෙනවා . එව්වාට රෙඩි නොවුනොත් අපි තව තව බොග වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මෙහෙම කතා කියල ලෝකයා හිනස්සන්නේ ඇයි පුතී

    ලොකයානම් හිනාවෙන්නෙ නැහැ
    ලංකාවෙ සාම්ප්‍රදායික මතෙ ඉන්න එවුන් හිනාවෙවි.
    උන් ජීවිතෙම හිනාවෙන එක තමා කරන්නෙ .
     
    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3
    ලංකාව දියුණු රටක් නෙමෙ නෙ බන් .
    හැම පවුලකම පුෂ් කරන්නෙ
    ඉංජිනියර් , ලොයර්, ඩොක්ටර් විතරයි .
    ඇකඩෙමික් පාත් එකෙ ප්‍රෆොර්මස් වෙනස් වෙද්දි , ලොකෙ වෙනස් වෙද්දි තමා අනෙක් වෘතීන්ට යොමු වෙන්නෙ.

    බලපන් අපි පොඩි කාලෙ සොෆ්ට්වෙයාර් ඩිවලොපර්ස් ලා අහාලා තිබ්බාද ?
    එත් දැන්?තව අනාගතෙදි ඩොකාලා රිප්ලෙස් වෙවි කෘතිම බුද්ධියත් එක්ක.
    ලොයර්ලාට නම් දැන් ඇපත් නැහැ ලංකාවෙ .
    හැම තැනම ලො ඩිග්‍රී.
    ඉංජිනියර්ලාත් එහෙම තමා.

    ලෝකෙ වෙනස් වෙනවා . එව්වාට රෙඩි නොවුනොත් අපි තව තව බොග වෙනවා.

    ඔයා කියන දේට මම එකඟයි මචං .
    11.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila kiyanne mata. Ube oya kiyana Ayiya thawama Internship da ban karanne ochchara wada??A/L batch eka kiyapan uge. Mama kiyannam. Pissuda ban on call nathi Doctor appointments one taram thiyenawa. ube ayiya ekko Tawama Internship karanne nathnam u DH or PMCU ekaka wada. Nathnam Relief MO kenek. Nathnam SHO Gyn N obs or Medicine.

    දොස්තර කෙනෙක්ගේ නිදහස 01-23-2018 07:33 PM uba hari porada lol

    :lol: Ane ne Ayiyah. Okata ithin rap kapanna oneda. Ada raata bada ginne. Kanna thibba rep tika kapala.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඊට වඩා හොදයි උබේ නංගිව බන්දලා දීපන් දොස්තර කෙනෙක්ට, එතකොට උබේ පවුලේ දොස්තර කෙනෙක් ඉන්නවනේ. වැඩේ ලේසිත් එක්ක.

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    Doc wena eka hodai ban, management nam wadak neha job walata, katta kanna wenne adu padiyata. ube nangiwa management karanna nam daanna epa. Salli tiyenawa nam dokek karapan, eke atal ekak tiyenawa.
    nangita kiyala deepan dokek unama tiyena benefits management degreeyak karanawata wada. etakota kamati wei.

    lankawe piliganeemat tiyenawa dokek ta, tawa abroad medicine degree karala lankawata awilla exam pass unot job ekat sure. eeta passe one nam tawa exam karala hoda tanakata enna puluwan specialist consultant gaanatama.

    management karala ehema enna godak amarui, anit eka kawrut ganan gannet neh. management lesiy tamai, eet wadak neh, salli earn karannat godak amarui,

    Russiya yawaddi itin tikak nangita ugannala yawapan, godak russia yana kello ehe giyama kollo ekka living together innawa, maat russia hitiya 5 + years.
    lankawen yaddi tiyena culture eka wenas wenawa ehe gihin 1 year witara weddi,

    medicine walata Russia ta wada China hodai, China balapan. China Russia ta wada safe degreeyat russia ta wada hodai.

    :no::no:
    manager kenek unoth lakasa ganak unath hoyanna puluwan nikan potuwak uda idagena. anika management patte uparima thana thami CEO. company eheka ceo kenek unoth kalla mare thami.
    doctor kenek unoth mareenna venne nitharama vage.
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    උබලගේ නංගි මෙඩිසින් කරන්න අකමැති නං බලෙන් කරවන්න හදන්න එපා. මෙඩිසින් බලෙන් කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. දොස්තර කෙනෙක් කියන්නේ රස්සාවකට එහා ගිය වගකීමක් තියන පුද්ගලයෙක්! පෞද්ගලික නිදහසක් නැති ඉතා විඩාබර ඒකාකාරී ජිවිතයක්! ඒකට කැමැත්තක් නැතුව හැඩ ගැහෙන්න අමාරුයි. ලෝකේ මොන රටක උනත් දොස්තරලා එහෙමයි.
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    බොරු තමයි මෙකෙ ගොඩක් තියෙන්නෙ. මාත් Russian graduate doctor කෙනෙක්. කෙල්ලො එහේ ඔන තරම් ඉන්නවා. වල් කමේ යන කෙනා කොහේ ගියත් යනවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු තමයි මෙකෙ ගොඩක් තියෙන්නෙ. මාත් Russian graduate doctor කෙනෙක්. කෙල්ලො එහේ ඔන තරම් ඉන්නවා. වල් කමේ යන කෙනා කොහේ ගියත් යනවා.
    එහෙ රුසියන් කෙල්ලො ඉන්නව තමා. හැබැයි ලංකාවෙ කෙල්ලො නෑ. හිටියත් බැච් එකේ අන්තිම වෙලා රිපීට් වෙවී තමා. උන්ව කවුරුත් ගනන් ගන්නෙත් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙ රුසියන් කෙල්ලො ඉන්නව තමා. හැබැයි ලංකාවෙ කෙල්ලො නෑ. හිටියත් බැච් එකේ අන්තිම වෙලා රිපීට් වෙවී තමා. උන්ව කවුරුත් ගනන් ගන්නෙත් නෑ.

    උබ නම් මහ බුරුවෙක් බන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රුසියාව කියන්නෙ ලංකාවෙ කෙල්ලෙක්ට ඉන්න පුළුවන් රටක් නෙමේ බන්. ලංකාවෙ සීනි බෝල වගේ හැදුනු කෙල්ලො රුසියා ගිහින් මාසෙන් එනව මගෙ අත්දැකීමෙන් කියන්නෙ. කොල්ලෙක්ටනම් මචන් යන්න කියාපු රට රුසියාව කියන්නෙ. ඒත් ලංකාවෙ සීනි බෝල කෙල්ලන්ට රුසියන් කෙල්ලො කරන් වැඩ කරන්න බෑ. උඹ නංගි ඩිග්‍රිය ගන්නව තියා මාසයක් ඉන්නෙ නෑ.

    පුළුවන්නම් පෙන්නපන් මන් කියල තියන එකක් හරි බොරු කියල.

    තෝ කිව්වෙ බටහිර රටවල් වල ඉන්න ලමයි මුලින්ම නිරුවත දකින්නෙ අම්මගෙ කියල :yes: ඒක බොරුවක් :yes: උඹේ අම්ම උඹ ඉස්සරහ හෙලුවෙන් හිටියට බටහිර රටවල් වල අනික් අම්මල හැමෝම එහෙම නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුළුවන්නම් පෙන්නපන් මන් කියල තියන එකක් හරි බොරු කියල.

    හරකෝ මෙතන දැන් කීදෙනෙක් කිව්වද රුසියාවෙ හොදට මෙඩිසින් ස්ටඩිස් කරන කෙල්ලො ඕන තරම් ඉන්නව කියල.. උබ පිලිගන්න කැමති නෑ.. උබ මේකෙ පොස්ට් කරන්නෙම ලන්කාවෙ ගෑනු විවේචනය කරන්න,,, පිස්සු බන් උබට හොදටම... ගිහිල්ල බෙහෙතක් ගනින්... නැත්තන් තව ටික කාලෙකින් උබ මොනා කරගනීද දන්නෙ නෑ...:dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තෝ කිව්වෙ බටහිර රටවල් වල ඉන්න ලමයි මුලින්ම නිරුවත දකින්නෙ අම්මගෙ කියල :yes: ඒක බොරුවක් :yes: උඹේ අම්ම උඹ ඉස්සරහ හෙලුවෙන් හිටියට බටහිර රටවල් වල අනික් අම්මල හැමෝම එහෙම නෑ :no:
    උඹ මෙතෙන්ට ඕන දේයි එපා දේයි ඔක්කොම ඇදල ගන්නව. අපේ අම්ම එහෙම ඉදල නෑ. ඒත් බටහිර රටවල අම්මල එහෙම ඉන්නව. ඒක හරි සාමාන්‍යයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හරකෝ මෙතන දැන් කීදෙනෙක් කිව්වද රුසියාවෙ හොදට මෙඩිසින් ස්ටඩිස් කරන කෙල්ලො ඕන තරම් ඉන්නව කියල.. උබ පිලිගන්න කැමති නෑ.. උබ මේකෙ පොස්ට් කරන්නෙම ලන්කාවෙ ගෑනු විවේචනය කරන්න,,, පිස්සු බන් උබට හොදටම... ගිහිල්ල බෙහෙතක් ගනින්... නැත්තන් තව ටික කාලෙකින් උබ මොනා කරගනීද දන්නෙ නෑ...:dull:
    රුසියන් කෙල්ලෙක් දැක්කනම් උඹ ලංකාවෙ ගෑනුන්ව විවේචනය නොකරම ඉදියි.