දොස්තර ගාවට ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    යකෝ ඌ කිව්වෙ දියවැඩියාව ගැන :sorry:

    හැම දේකටම ඌ කියන කතාව අදාලයි

    ශරීරයේ ලෙඩ මානසික ලෙඩ

    මම පටන් ගන්නව මානසික වාට්ටුවක්

    පෙති දෙන්නෙ නෑ

    හැමෝටම සුපිරි කෑලි සපයල මාසයක් සැප ගන්ඩ සියලු පහසුකං සපයනව

    මෙන්න බොලේ පොන්නයො වගේ හිටපු එවුන් යක්කු වෙලා :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම දේකටම ඌ කියන කතාව අදාලයි

    ශරීරයේ ලෙඩ මානසික ලෙඩ

    මම පටන් ගන්නව මානසික වාට්ටුවක්

    පෙති දෙන්නෙ නෑ

    හැමෝටම සුපිරි කෑලි සපයල මාසයක් සැප ගන්ඩ සියලු පහසුකං සපයනව

    මෙන්න බොලේ පොන්නයො වගේ හිටපු එවුන් යක්කු වෙලා :lol:

    :rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම දේකටම ඌ කියන කතාව අදාලයි

    ශරීරයේ ලෙඩ මානසික ලෙඩ

    මම පටන් ගන්නව මානසික වාට්ටුවක්

    පෙති දෙන්නෙ නෑ

    හැමෝටම සුපිරි කෑලි සපයල මාසයක් සැප ගන්ඩ සියලු පහසුකං සපයනව

    මෙන්න බොලේ පොන්නයො වගේ හිටපු එවුන් යක්කු වෙලා :lol:

    ජිවිතේ ඔච්චර සරල නෑ යකෝ...:dull:

    උඹේ අවුල උඹ බලාපොරත්තු වෙනවා perfect ලෝකයක්

    උඹ හිතනවා අනිත් උන්ගේ ලෝක perfect කියල ...

    රස්සා කරන , ගෑණු ඉන්න උන්ගේ ලෝක perfect කියල ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හැම දේකටම ඌ කියන කතාව අදාලයි

    ශරීරයේ ලෙඩ මානසික ලෙඩ

    මම පටන් ගන්නව මානසික වාට්ටුවක්

    පෙති දෙන්නෙ නෑ

    හැමෝටම සුපිරි කෑලි සපයල මාසයක් සැප ගන්ඩ සියලු පහසුකං සපයනව

    මෙන්න බොලේ පොන්නයො වගේ හිටපු එවුන් යක්කු වෙලා :lol:


    ඊට පස්සෙ පිලිවෙලින් ළමා වාට්ටු, වැඩිහිටි නිවාස, වගේ ඒවත් පටන්ගන්න වෙයි...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බෙහෙත් කියන්නේ ලෙඩේට පිලියමක් නෙමෙයි . රුට් කොස් එකට බෙහෙත් කරන්න . ප්‍රෙශර් එන්න ප්‍රෙශර් එකක් තියෙන්නේ ඕනේ එක හොයන්න . සීනි වලට සීනි පාලනය වෙන විදියට කැම කන්න කියන්න . ඕන තරම් ශාක තියනව බෙහෙත් නොබී සීනි මට්ටම අඩු කරන . බෙහෙත් කියන්නේ ලෙඩේ සස්ටේන් කරන එක හොද කරන්නෙත් නැ අතුරු අබාදත් ඇති කරනවා

    hari machan ela uba beth nobee hitapan, leda thiyena unwa amaruwe danne nathiwa :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බේත් දෙන්නේ රෝග ලක්ෂණ වලට විතරයි හේතුව හැම ලෙඩක් ම 100% හොද කරන්න තරම් විද්‍යාව දියුණු වෙලා නැති නිසා. ඉතින් රෝගලක්ෂණ වලට බේත් බිබී ඉන්න වෙනවා.

    මන් මේක කියන්නේ සිනි වලට ශාක තියනවා කිව්වා නිසා. ඉන්සුලින් විදින කෙනෙක් දන්නවා ගන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවා එක අරගත්තම එකට හරියන්න සිනි බැලන්ස් වෙන්න කන්න ඕනේ. සමහර පණ්ඩිතයෝ සිනි තවත් අඩුවෙන්න තෙබු හරි කරවිල කනවා එතකොට ශරීරයේ තියෙන සිනි ඕනෙවටත් වඩා අඩු වෙනවා. සිනි අඩු උනාම වෙන දේ දන්නවනේ. මේ විදියට ගියාම අන්තිමේදී doc කෙනෙක්ට කවදාවත් දෙන්න ඕනේ ඩොසජ් එක හිතාගන්න බැ . ඇයි කෑම රටාව වෙනස් නිසා. ඒ නිසා හොදම විදිය තමයි සිනි තියෙන කෙනෙක්ට කාම පාලනය කරන්න ඕනේ. සිනි අඩු හෝ වැඩි වෙන්නේ නැති කෑම වේලකට ගියාම හරි.

    ශරීරය කියන්නේ දවසින් දවස ක්ෂය වෙන එකක් ඉතින් අද ඔය ෆිට් එකේ හිටියට හෙට එකතැන ඉන්න පුළුවන්. ඔය ගස් කෝලන් කකා හිටියත් එක වයසට යනවා ලෙඩ වෙන ඒ වයසට අවාම කරන්න තියෙන්නේ රෝග ලක්ෂණ වලට බේත් කරන්න විතරයි.

    ප්‍රේසර් සුගර් කියන්නේ ඔය විනාඩි දෙකකට එන ඔලුවේ කැක්කුමක් වගේ එකක් කියල හිතන් ඉන්න උන්ට දැම්මේ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    අපේ අම්මට ඉතිං සීනි ප්‍රෙෂර් ඔය අනං මනං වලට දිගටම බෙහෙත් බොනවනෙ

    අදත් ගියා බෙහෙත් ගන්ඩ (ප්‍රයිවට්)
    Suresh Disanayake

    අද අලුත් පෙත්තක් අම්මට ලියල දීල - NEUROSANBE - මොකද දන්නෙ නෑ..

    vitamin B machan.. tikak wayasaka ayata denawa handipath amaruwata, kama kanna bari gathiyata
     
    • Like
    Reactions: AnuradhaRa

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපේ අම්මට ඉතිං සීනි ප්‍රෙෂර් ඔය අනං මනං වලට දිගටම බෙහෙත් බොනවනෙ

    අදත් ගියා බෙහෙත් ගන්ඩ (ප්‍රයිවට්)
    Suresh Disanayake

    අද අලුත් පෙත්තක් අම්මට ලියල දීල - NEUROSANBE - මොකද දන්නෙ නෑ..


    දියවැඩියාව රෝගීන් ගොඩක් කල් දියවැඩියාව තියෙන කොට හරි කන්ට්‍රෝල් එක හොද මදි වෙන කොට හරි කකුල් වල අත් වල නහර ඩැමේජ් වෙනවා.. ඒකට කියන්නේ peripheral neuropathy කියලා . ඒකෙදි අත පය හිරි වැටෙනවා, නැත්නම් දැනීම නැති වෙනවා / අඩු වෙනවා, ඉදි කටු ඇනෙනවා වගේ දැනෙනවා.. ඒක අඩු කරන්න තමයි ඔය විටමින් බී 12 තියෙන බෙහෙතක් දෙන්න, neurosanbe කියන්නෙත් ඒ වගේ ස්නායු ආරක්ෂා කරන බෙහෙතක් - ඔය වර්ගේ බෙහෙත් ගොඩක් තියෙනවා.. nuerobion, neurovit, nervigen, neugen වගෙ නම් වලින්... ඔය බෙහෙත දෙන්න හේතුව ඒකයි