දොස්තර_නෝනා

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කමෙන්ටික කියවගෙන එනකොට තෙරුනේ මැරුන එකා උ විසින්ම හප්පගෙන මැරුනු බවටයි. අනේ අපොයි බං..
    හප්පපු කෙනා ඩොකෙක්ද හැප්පුනු එකා පොලිස්සියෙද අදාල නෑ බීලත් හිටියේ නෑ කිමුකෝ. මෙතන සාක්ෂි තියනවනේ රෝනසයිඩ් අැවිල්ල හප්පනවා. එක නිසා හප්පපු කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි හරිනන්. එ්ත් එ් නිතිය ක්‍රියාත්මක වෙන්නැත්තන්. අසරණ කමින් පීඩිත වුනු නිතියෙන්වත් සරණක් නැති මිනිස්සු පාතාලෙට බහිනවා. නිතිය පොදු වෙන්න ඔනි හැම කෙනාටම.

    hariyata hari.. :yes::yes::yes: etakota pathaleta giyapu ekata waradak kiyanne na mama nam..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    තව සතියයි සීන් එක තියෙන්නේ. ටිකිරි බන්ඩාරද රංගේ බණ්ඩාරගේද කොල්ලාගේ සීන් එක මතක ඇතිනේ?:rofl:
     
    • Like
    Reactions: Johnnie_Walker

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    No one is a culprit until otherwise proven. Just because you don't possess the murder weapon, you are not free to walk away. You don't really need the murder weapon itself to prove the killer. There are so many biological evidences that could be used in the absence of the weapon. Even the presence of the murder weapon does not conclude the verdict. Theoretical scenarios are so different to real life scenarios.

    The presence or absence of alcohol smell is a point to be considered. True. But, that is not the ultimate answer. Even in Sri Lankan forensic procedures nowadays, it is a must to do a blood alcohol test specially in a case of a road traffic accident irrespective of the the person's usual alcohol habit( both the suspect and the victim). Supposing the victim is dead, the blood for alcohol should be taken at the time of the post mortem examination.

    why didnt learned medical officer used blood alcohol tests when police claimed she is drunk toprove it. Its called professionalism and both doctors should be reported for violating ethical practices.
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    නින්ද ගිහින් හයි ස්පීඩ් ඇවිත්? ආහ් ඔව් නේද? :rofl: අපි නෙවෙයි ඉතින් breathalyzer test එකෙන් තමයි පොලිසිය කියන්නේ බීල හිටියේ කියල.......නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක කුහකකමක් කියල හිතන මොන ජීවිතද අයිසේ තොපි :lol:

    I don't know who is right or wrong but the breathalyser try is not accurate in detecting alcohol level. It can only be used as a guide. Not of the times our cops say blow thebbrethilizer till the colour changes which bis wrong it should only be inflated once
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තව සතියයි සීන් එක තියෙන්නේ. ටිකිරි බන්ඩාරද රංගේ බණ්ඩාරගේද කොල්ලාගේ සීන් එක මතක ඇතිනේ?:rofl:

    වොඩ්කා වතුර බහට පත්වුනේ... මෙයාගෙත් මධ්‍යසාර වතුර බවට පත්වේවි....
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    happapu eka Waradee
    Eth beela kiyala boru gahanna ona na Ne?
    Doctor kenek bona eka wenna puluwan lady doctor kenek bona katha wenna be ban...
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    happapu eka Waradee
    Eth beela kiyala boru gahanna ona na Ne?
    Doctor kenek bona eka wenna puluwan lady doctor kenek bona katha wenna be ban...

    Palayan ban yanna. Mamath accident eka welawe kalubowila hospitala ekata ledek genath hitiye, hariyata nagitala innawath bari tharama beela hitiye. boruwata sudda karnanna enna epa.
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මොකෝ බන් උබට කේන්ති යන්නේ.. :confused:

    wrong side, high speed ඇවිත් accident එකක් කරල මිනිහෙක් මැරුවම උබ කියන්නෙ සම්මානයක් දෙන්න කියලද.. :rofl:

    :lol::lol::lol:

    මරු තර්කයක්නේ බන්. . ඩොකෙක් හදන්න සෑහෙන කාලයක් යනවා සෑහෙන වියදමක් යනවා ඒ නිසා පාරෙදි මිනිස්සු මැරුවත් ස්පිරිතාලෙදි මිනිස්සු මැරුවත් දඩුවම් නොදී ඉමු. . වාහන පර්මිට් දෙනවා වගේ මිනිමරු පර්මිට් එකකුත් දෙමු. .

    හොරු, මිනිමරුවෝ, කුඩුකාරයන්ට සෑබෑ ලෙසම දඩුවම් දෙන්න ඕනනම් මේකිගෙන්ම පටන් ගන්න කතාකරපන්කෝ. . මේකි වැරදි දෙකක් කරලනේ. .
    වරද කියන්නේ වරදම තමයි ඒක කාටත් පොදුයි. .

    පුලුවන්නම් මේකිව නිදහස් කරනකන් වැඩවර්ජන කරපන්. .

    :yes::yes::yes:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...
    නැති වෙලා තියෙන්නේ පොලිසියේ කෙනෙක් නිසා පොලිසියත් නිකන්ම අත්හරින එකක් නැනේ...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Palayan ban yanna. Mamath accident eka welawe kalubowila hospitala ekata ledek genath hitiye, hariyata nagitala innawath bari tharama beela hitiye. boruwata sudda karnanna enna epa.



    ඒකි බීල කියල හැමෝම දන්නව බන්.. දැන් මුන් report බොරු කරන්න හදන්නෙ..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මෙහෙමනෙ හප්පපු එකා මොකා උනත් වැරදි වැඩක් කරලා තියෙන්නෙ. දොස්තර කෙනෙක් නිසා මිනිස්සු තවත් කුලප්පු උනා. හෙතුව දන්නවාද ?
    එකෙ වැරැද්ද ඩොකාලාගෙම තමා. ඩොකාලා තමන්ගෙ වාසියට තමන්ගෙ නිල බලයෙන් අහිංසක මිනිස්සුන්ව යටත් කරගෙන ,පෞද්ගලික ලාභ ප්‍රයොජන නිසා යොදවන්න වගෙ දෙවල් වලට පහුගිය කාලවල් මුලුල්ලෙම පාවිච්චි කලා.
    මිනිස්සු ඉන්නෙ තරහෙන් ,ඒක ඉරිසියාවද ? කුහකකමද කියන එක නෙමෙ. ඔනිම තැනක මෙ දෙ වෙනවා.

    ලෝකෙ රාජණ්ඩු ක්‍රමය නැතිවෙන්න හෝ නාමික වශයෙන් තියෙන්න ගත්තෙ ඇයි ?
    මිනිස්සු මතින්ම අසාධාරණ කම් කරන සමාජ පන්ති වල එවුන්ට එරහිව නැඟි හිටිය නිසා.
    ඒක කුහක කමද ? ඉරිසියාවද ? නැත්තම් සමාජ සාධාරණයද ??



    තව දෙයක් දන්නවාද ?
    අපෙ පැත්තෙ මිනිහෙක් මැරුණා බස් එකක හැප්පිලා. වයසක පොරක්(65 years Old) ,බස් එක පොලිසියට ගෙනත් තිබ්බා.
    මෙන්න බොලෙ හප්පපු ඩ්‍රැයිවර් නිදහස්. :angry: හෙතුව ,
    බස් සංගමෙ උන් ඩ්‍රයිවර් ගෙ පැත්තට කරුණු කතා කරල ඌව බෙරගෙන.
    අපෙ පැත්තෙ උන් අන්න ඌට විරුද්ධව (බස් ඩ්‍රයිවර් ) දැන් ක්‍රියා කරන්න යනවා.


    ඉතිං මෙතනට ඔබෙ දොස්තර තර්කය අදාල නැහැ නෙ ??

    මෙතන වැරැද්ද කලෙ දොස්තර කියන එක නෙමෙ අවුල,
    වැරද්ද කරා කියලා පෙනි පෙනි ඒක වහගන්න තම නිල බලය භාවිතා කිරීම. දෙශපාළුවන්ටත් මේක අදාලයි


    මිනිහෙක්ගෙ වෘතීයට අදාළ උගත් කම කෙරෙ අපිට ඉරිසියා නැහැ.
    අසාධාරණෙ පෙන්වන්න බැහැ. ඒක කවුරු කරත් වැරදි.

    P.S : මම නම් ගණිතය කරපු පුද්ගලයෙක්. ඩොකෙක වෙන්න නමට හරි ආසාවක් ආවානම් බයො කරනවා .එත් ඒ කාලෙ ඉඳන් ආස උනෙ නැහැ.

    මොකද නැත්තම් කියාවි මට ඩොකෙක් වෙන්න බැරි හීන මානෙ නිසා මෙහෙම කියනවා කියලා

    100% agreed