කමෙන්ටික කියවගෙන එනකොට තෙරුනේ මැරුන එකා උ විසින්ම හප්පගෙන මැරුනු බවටයි. අනේ අපොයි බං..
හප්පපු කෙනා ඩොකෙක්ද හැප්පුනු එකා පොලිස්සියෙද අදාල නෑ බීලත් හිටියේ නෑ කිමුකෝ. මෙතන සාක්ෂි තියනවනේ රෝනසයිඩ් අැවිල්ල හප්පනවා. එක නිසා හප්පපු කෙනාට නීතිය ක්රියාත්මක වෙන්න ඔනි හරිනන්. එ්ත් එ් නිතිය ක්රියාත්මක වෙන්නැත්තන්. අසරණ කමින් පීඩිත වුනු නිතියෙන්වත් සරණක් නැති මිනිස්සු පාතාලෙට බහිනවා. නිතිය පොදු වෙන්න ඔනි හැම කෙනාටම.
hariyata hari..


etakota pathaleta giyapu ekata waradak kiyanne na mama nam..





හෙතුව ,