ධනුෂ්ක යා දැන් සෙට් කරන් ඉන්න කෙල්ල පට්ට නේ

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113

    මේකි නම් මොඩෙල් ලෙවල් නේ. මොනා උනත් ලක් කාරයා. ලංකාවේ ලදරමක් බැදලා කන් කරච්චලෙ අහන් ඉන්නවට වඩා මේ වගේ ඌ ගැන දන්න එකක් කර ගහන එක වාසියි

    උට ඉතින් සල්ලි ඇතිනෙ ඔය එල්ලිලා යන්නෙත් gold digger කෙනෙක් තමා ඉතින්. එහෙම නැත්නම් සමහරවිට නීති උපදෙසක් දුන්නද දන්නෙ නෑ ගෑනියෙක්ගෙන් පැමිනිල්ල එන හින්දා ගෑනියෙක් එක්ක එහෙම යනකොට සමාජ විරෝධතාව අඩු කරන්ඩ සහ හොද පැතිකඩ පෙන්නන්ඩ දනුශ්කයගෙ.. ජොනී ඩෙප් ගෙත් ලෝයර් ගෑනු කෙනෙක්නෙ.. මොනවා උනත් කෙල්ල පට්ට.
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    FB_IMG_1695185584200.jpg
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කොහොමත් ඌට මෙහේ එකක් බදින්න වෙන්නේ නෑ. පවුල් වල එවුන්ම මූව පට්ට ගහවි කෙල්ල බලන්න ආවම. ඔහේ එකක් තමයි ඉතින් බදිනවනම් බදින්න වෙන්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    කොහොමත් ඌට මෙහේ එකක් බදින්න වෙන්නේ නෑ. පවුල් වල එවුන්ම මූව පට්ට ගහවි කෙල්ල බලන්න ආවම. ඔහේ එකක් තමයි ඉතින් බදිනවනම් බදින්න වෙන්නේ
    Ahema wenne api wage ekekta ohama unoth. Celebritylata owa adala ne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,959
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උට ඉතින් සල්ලි ඇතිනෙ ඔය එල්ලිලා යන්නෙත් gold digger කෙනෙක් තමා ඉතින්. එහෙම නැත්නම් සමහරවිට නීති උපදෙසක් දුන්නද දන්නෙ නෑ ගෑනියෙක්ගෙන් පැමිනිල්ල එන හින්දා ගෑනියෙක් එක්ක එහෙම යනකොට සමාජ විරෝධතාව අඩු කරන්ඩ සහ හොද පැතිකඩ පෙන්නන්ඩ දනුශ්කයගෙ.. ජොනී ඩෙප් ගෙත් ලෝයර් ගෑනු කෙනෙක්නෙ.. මොනවා උනත් කෙල්ල පට්ට.

    good point agent matat oka hituna
    model kenek wathda danne na
    publicity walata set unada dannet na
    muge lawyer nam wada karuwek
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,894
    1
    15,235
    113

    මේකි නම් මොඩෙල් ලෙවල් නේ. මොනා උනත් ලක් කාරයා. ලංකාවේ ලදරමක් බැදලා කන් කරච්චලෙ අහන් ඉන්නවට වඩා මේ වගේ ඌ ගැන දන්න එකක් කර ගහන එක වාසියි

    Sure ද කුලියට ගත්ත නඩු බාණ්ඩයක් නෙමෙයි කියළ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ජර්මන් කැල්ලක්නේ,අනික ඌ ආමරුවේ වැටුනට පස්සේ ඇවිත් සප් එකත් දෙනවනේ.
    අපේ එකක් එක්ක සෙට් වෙලා හිටියනම් ඌට ඕක මතක් කර කර නොමරා මරනවා
    German ekak kiyala kohomada danne?