මේකි නම් මොඩෙල් ලෙවල් නේ. මොනා උනත් ලක් කාරයා. ලංකාවේ ලදරමක් බැදලා කන් කරච්චලෙ අහන් ඉන්නවට වඩා මේ වගේ ඌ ගැන දන්න එකක් කර ගහන එක වාසියි
උට ඉතින් සල්ලි ඇතිනෙ ඔය එල්ලිලා යන්නෙත් gold digger කෙනෙක් තමා ඉතින්. එහෙම නැත්නම් සමහරවිට නීති උපදෙසක් දුන්නද දන්නෙ නෑ ගෑනියෙක්ගෙන් පැමිනිල්ල එන හින්දා ගෑනියෙක් එක්ක එහෙම යනකොට සමාජ විරෝධතාව අඩු කරන්ඩ සහ හොද පැතිකඩ පෙන්නන්ඩ දනුශ්කයගෙ.. ජොනී ඩෙප් ගෙත් ලෝයර් ගෑනු කෙනෙක්නෙ.. මොනවා උනත් කෙල්ල පට්ට.
