ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    koheda horata duwanne.
    බොලේ දාන්න කලින් දුවන්න හදනවට කියන්නේ හොරට දුවනව කියල තමා :yes: රනවුට් වලදී තර්ඩ් අම්පයර්ට දාන ඒවා දැකල තියෙනවද දශමෙන් ගොඩක් ඒවා එහෙමෙහෙ වෙන්නේ. මුන් අඩියක් විතර කලින් දුවන්න ගත්තම සාදාරණද :no: ඔහොම ගිහින් අන්තිමට එහා කොනේ ඉඳි බොලේ දාද්දි.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉතින් ball කරනකන් crease එකේ ඉන්න ඕනෙනේ .. එකනේ rule එක ..bat කරනකන් ඉන්නේ ඕනේ නෑ .. බොලේ දානකන් විතරයි ඉන්න ඕනේ .. නැත්තන් ඉතින් pitch එකේ මැදට වෙලා හිටන් ඉදල දිව්වත් එකයිනේ

    apo samanaya danima 0 ne.
    avatar541391_4.gif
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බොලේ දාන්න කලින් දුවන්න හදනවට කියන්නේ හොරට දුවනව කියල තමා :yes: රනවුට් වලදී තර්ඩ් අම්පයර්ට දාන ඒවා දැකල තියෙනවද දශමෙන් ගොඩක් ඒවා එහෙමෙහෙ වෙන්නේ. මුන් අඩියක් විතර කලින් දුවන්න ගත්තම සාදාරණද :no: ඔහොම ගිහින් අන්තිමට එහා කොනේ ඉඳි බොලේ දාද්දි.

    moda katha kiyanta epa ban.
    loke oni rataka ball karadii poddak issarahata enawa.
    ahema kala kiyala wikta kadan ne ne ban.

    man kiyanne rajans unge quality and attitude ne kiyala.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    moda katha kiyanta epa ban.
    loke oni rataka ball karadii poddak issarahata enawa.
    ahema kala kiyala wikta kadan ne ne ban.

    man kiyanne rajans unge quality and attitude ne kiyala.

    kadanna puluawan, ekata thama Mankad karanawa kiyanne, eka out nisa thama umpire ekata out dunne.... out nathi ekakata out nodee inna bane, one nam Kingswood captain ta kiyanna thibba , kamak na paune onna ohe inna denna kiyala, un ehema kare naththe ubalata warning deela thiyenna athi.... karanna deyak na....

    meka balapn.... oya wagema situation ekak

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    හොදම වැඩේ Trinty Vs. Antho match එක බලන්න පලයන් next time. Peacefully ගෙදර එන්න පුළුවන් නෙ..
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    257
    83
    පෘතුවියේ
    moda katha kiyanta epa ban.
    loke oni rataka ball karadii poddak issarahata enawa.
    ahema kala kiyala wikta kadan ne ne ban.

    man kiyanne rajans unge quality and attitude ne kiyala.

    එහෙම ඉරෙන්ඉ ස්සරහට එන්න පුළුවන් බොලේ රිලීස් කරාට පස්සේ බන්. ඉරෙන් ඉස්ස‍රහට අවිල්ලනම් විකට් එක කඩන්න බොලේ දාන එකාට පුලුවන්. එතකොට බැට්ස්මන් ඉස්ස්රහට පැනලනම් අවුට්. නැත්නම් dead ball ඒක.

    උබට තියෙන්නේ හිතේ දුක ෆ්‍රෙන්. ඔව්ව ඔහොම තමයි :yes::yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    kadanna puluawan, ekata thama Mankad karanawa kiyanne, eka out nisa thama umpire ekata out dunne.... out nathi ekakata out nodee inna bane, one nam Kingswood captain ta kiyanna thibba , kamak na paune onna ohe inna denna kiyala, un ehema kare naththe ubalata warning deela thiyenna athi.... karanna deyak na....

    meka balapn.... oya wagema situation ekak

    anna eka thama kiyanne ban.
    warning dila katuwanam ok.
    kridawe quality dan ne un.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    sathu wage nattane un.
    quality and attitude kiyana eka igana ganini ban.

    මමනං ඔය දෙකේම නෙවේ මචං. අපේ match එකනං ඔය level එකේ නෑ. නමුත් තරහවෙන්න එපා කියනවට. නුවරින් cricket වලට වැඩක් උන ඉස්කෝල 2 ඔය දෙක විතරයි. මොකුත් හිතන්න එපා මචං. උබලගේනන් කට විතරයි. වෙන කිසිම දෙයක් නෑ. උබලගෙ quality & attitude.. අනේ බන්.. :rofl: මේ thread එකනම පේනව..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එහෙම ඉරෙන්ඉ ස්සරහට එන්න පුළුවන් බොලේ රිලීස් කරාට පස්සේ බන්. ඉරෙන් ඉස්ස‍රහට අවිල්ලනම් විකට් එක කඩන්න බොලේ දාන එකාට පුලුවන්. එතකොට බැට්ස්මන් ඉස්ස්රහට පැනලනම් අවුට්. නැත්නම් dead ball ඒක.

    උබට තියෙන්නේ හිතේ දුක ෆ්‍රෙන්. ඔව්ව ඔහොම තමයි :yes::yes:

    ow ban duka thama.
    a unata samanyen oya wade karan nema ne.
    world crikta wala oni nam 4,5 parak ohoma out dila thiyenne.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මමනං ඔය දෙකේම නෙවේ මචං. අපේ match එකනං ඔය level එකේ නෑ. නමුත් තරහවෙන්න එපා කියනවට. නුවරින් cricket වලට වැඩක් උන ඉස්කෝල 2 ඔය දෙක විතරයි. මොකුත් හිතන්න එපා මචං. උබලගේනන් කට විතරයි. වෙන කිසිම දෙයක් නෑ. උබලගෙ quality & attitude.. අනේ බන්.. :rofl: මේ thread එකනම පේනව..

    oyage dakkma .kisi aulak ne.
    oya thawa podakk quality & attitude hoyala balala igana ganta bro.
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    "Kingswood unge" quality.. :D:D:D
    redda thama ban

    මෙන්න උන්ගේ qualitya..

    Kingswood ekema karana page ekaka daala thiyana widiha..

    RIP Sri lankan Schools Cricket #SpiritOfCricket #BattleOfMaroons #DharamarajhaCheaters

    When the Kingswoodians want 5 runs to win the big match within 3 overs. this is how Dhramajha boys won the big match in 3rd class way

    vedio credit- ART TV

    https://www.facebook.com/The-Ceylon-Journal-431834886940596/

    උන්ට හෙන උවමනාවක් තියනවා උන් Trinity වගේ කියල කියන්න..:lol::lol: Anthony's untath nathi uwamanaawak..

    Trinity-Kingswood Annual Rugby Encounter <3

    Trinity College taking on their Home town Rivals Kingswood college for the Hill country Throne. come and watch the epic battle between Hill Country Giants. 26|Nitttawela|3.45PM

    Battle of the Hill Country Giants <3 #TrinityKingswood #Since1906 #BloodLinkBrothers

    :lol::lol::lol:

    oya page ekata gihin balapanko. Hinaa kaala marennawa..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    moda katha kiyanta epa ban.
    loke oni rataka ball karadii poddak issarahata enawa.
    ahema kala kiyala wikta kadan ne ne ban.

    man kiyanne rajans unge quality and attitude ne kiyala.
    කොහෙවත් එහෙම කරන්න අවසර නෑ කරන උන්ව අවුට් කරනවා දැක්කොත් :yes: ඕනේ තරං අවුට් කරලත් තියෙනවා පහුගිය කාලේ කීයක් උනාද පොඩ්ඩක් සර්ච් කරලා බලපන්කො Mankad කියල. බොලර්ට හැම වෙලේම ඕක බල බල ඉන්න බැරි නිසා ඔය අඟලක් දෙකක් ඉස්සරහට යන ඒවා පේන්නේ නෑ නැතුව අඩියක් දෙකක් ගියොත් නං අවුට් කරනවා. මම වීඩියෝ එකක දැක්ක විදිහට නං මූ අඩි දෙකක් විතර ඉස්සරහට යනව අරූ විකට් එක කඩන්න හැදුවේ නැත්තන් අඩි හතරක් විතර ගිහින් :baffled: තනිකර අමු හොර :no:

    ඇටිටියුඩ් ඇන්ඩ් කොලිටි කියන්නේ සෙල්ලමක් කරනවනං හරියට නීතියට අනුව කරන එක මිසක් නීති වලට පිටින් හොරට දුවල අවුට් උනාම අඬන එක නෙවෙයි :yes:
     
    :yes:
     
    3rd class wadk ban.uba rajans wenta athi.a unta patta chatare un.
    icc criket wala ohoma case 4k 5k wage athi.
    lankwe un ma ki parak ahema out karanta gihin karala nadda.

    anika uba video eka hariyata balalath ne wage.:baffled::baffled: