Pls explain thisයාන්තම් කාල ණය ගෙවල ඉන්න ඇති. අපේ ගෙදර ඔක්කොම 6 දෙනෙක්. මට විතරයි කීයක් හරි හම්බෙන්නෙ. මට තාම 26යි.
Sansare ki parak oya tikama kiyanna attdaවියදම්/ ආදායම් ලොකු අවුලක් නෑ.
මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ.
කොච්චර කල් මෙහෙම යන්නද? ප්‍රශ්න් කෙලවර වෙන පාටක් පේන්නෙ නෑ.
වයස 45-50 එවුනුත් මාස්ටර්ස් වලට යනවා, හොදට ස්ටේබල් එවුන්. රජයෙ සේවකයොත් යනවා.
රට හරි පාරක යන පාටක් නෑ කොච්චර කෙලවුනත්. එදා වේල කාල ඉන්න සීන් එකක් තියෙන්නෙ.
කොයි වෙලාවෙ හරි කඩන් වැටෙයි.

Ay ban 45 -50 in masters yanneවියදම්/ ආදායම් ලොකු අවුලක් නෑ.
මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ.
කොච්චර කල් මෙහෙම යන්නද? ප්‍රශ්න් කෙලවර වෙන පාටක් පේන්නෙ නෑ.
වයස 45-50 එවුනුත් මාස්ටර්ස් වලට යනවා, හොදට ස්ටේබල් එවුන්. රජයෙ සේවකයොත් යනවා.
රට හරි පාරක යන පාටක් නෑ කොච්චර කෙලවුනත්. එදා වේල කාල ඉන්න සීන් එකක් තියෙන්නෙ.
කොයි වෙලාවෙ හරි කඩන් වැටෙයි.
අපේ තියෙන ඇම්මට ගෑනු ගෙනාවොත් තමා හිකෙන්නේ.

මම මාසෙකට විතර කලින් ගියා බනිසක් කන්න කියලා. බනිසත් කෑවා. ඒ වුනාට ඊට වඩා හොඳයි කියලා හිතුනා ගෙදර තනියම උයාගන්න බත් එක.බඩගිනි නම් බනිසක් කන්න බේකරිය ගෙදර ගේන්නේ නැතුව![]()

Chicken 1400 bung. 2000 pannawida manda bungඅනේ මන්ද බන්. අර්බුද කාලේ තමයි වැඩියෙන් කුකුල්ලු ටිකකට කෙල්ල ඇරියේ. uber eats එකටත් සෑහෙන වියදම් කරනවා.
මොනව නැතත් හොදට කාල බිල ඉන්න ඕනේ මට නම්.![]()

බේකරිය ගෙනාවත් ඔච්චර තමාමම මාසෙකට විතර කලින් ගියා බනිසක් කන්න කියලා. බනිසත් කෑවා. ඒ වුනාට ඊට වඩා හොඳයි කියලා හිතුනා ගෙදර තනියම උයාගන්න බත් එක.