ධරිද්‍රතාවය! උඹලා කොහොමද ජීවත් වෙන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    Chicken 1400 bung. 2000 pannawida manda bung :no:
    chicken මම හදාගන්නේ බන්. මට බෑ ඔය කටු එක්ක ඔට්ටු වෙන්න. ඒක නිසා 2000 පනිනවා..

    මාළු තමයි පට්ටම ගණන් බන්. 4000 ක් විතර

    mama ganna giyama dakka bung minissu drumstick ekake witharak aragena yanawa ekath 200 grams withara :(
    ඔව් බන්. චිකන් නෙවෙයි ගිය සතියක කීල්ස් එකේ අල තොර තොර ඉද්දි ගෑනු කෙනෙක් ඇවිත් ගාන බලලා මට කිව්වා අල අඩු වෙලා නේ කියලා. මම කිව්වා ඔය ගහල තියෙන්නේ 100g වල කියලා. අම්මෝ එහනම් ගාන වැඩි කියලා කියලා ගියා.
     
    • Sad
    Reactions: Kolama and acryan

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    අහන අහන බඩුව 100% කින් 200% කින් ඉහල ගිහින්.. උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ?? තනිකඩ මට කාලා බීලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් බෑ..

    ගෙවල් රෙපයාර් කරන්න.. රත්තරන් බඩුවක් හදන්න..

    පොඩි එකෙක් හිටියොත් හොම්බෙන් යන්න වෙන්නේ..

    අසනීපයක් උනොත් උකලා යන්නේ..

    කිරියේ ඇතී මාසෙට ඔන්ලයින් ගේමක් ගහන මාසෙට ලක්ෂ 2 පැනලා හොයන සෙට් එකක්.. උන්ට අවුලක් නැතුව ඇතී..

    උඹලා මේ ආර්ථිකේ එක්ක කොහොමද බන් ජීවත් වෙන්නේ?
    "මාසෙට ලක්ෂ 2 පැනලා හොයන"ඕක සෑහෙන ගාණකින් වැඩි කරලා හිතපං ආදායම.ඒත් හිකවිලා ඉන්නේ. salli tibbata wadak na bn. adu gane gold marie packet ekak balapan Rs.100 ekath gram70i oka 100k watinawada balapan. okkoma boru ganan. 5000 kolekin mona magulakwath karanna puluwanida. ba bn. tawa issarahata kela welama yai wage.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    වේස බයියන්ගෙ ප්ලේන්ටියට වඩා එක සීනි ඇටයක් හරි මගේ ප්ලේන්ටියෙ තියෙනව නම් ඒ ඇති. මම සතුටින්.
    pissuda bn. Bayyongen bageta bagayak rata panala athal eke innava
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    pissuda bn. Bayyongen bageta bagayak rata panala athal eke innava
    රබන් ගහලා කිරිබත් කාලා රතිඤ්ඤා ගහලා නැටුවෙ රට ඉන්න බයියො කියලද උබ හිතන්නෙ? ඒවා කරපු හැම බයියම මෙහෙ ඉඳලා රට පැනලා කියලා උබ හිතනවද?

    ඕවා කරපු බයියොන්ට රෙන්න පුකේ ගූ නෑ. රට යන්න තියා ලඟම තියෙන ටවුමට යැවෙන්නෙත් අවුරුද්දකටම කීපවතාවයි. ඕකුන් තමයි මැටි ගෙදර ඉස්සරහ දොරේ අප්පොච්චගෙ ලොකු පිංතූර ගහන් ඉන්නෙ. උන්ට තමා හික් වෙන්නම මේක දැනිලා තියෙන්නෙ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    රබන් ගහලා කිරිබත් කාලා රතිඤ්ඤා ගහලා නැටුවෙ රට ඉන්න බයියො කියලද උබ හිතන්නෙ? ඒවා කරපු හැම බයියම මෙහෙ ඉඳලා රට පැනලා කියලා උබ හිතනවද?

    ඕවා කරපු බයියොන්ට රෙන්න පුකේ ගූ නෑ. රට යන්න තියා ලඟම තියෙන ටවුමට යැවෙන්නෙත් අවුරුද්දකටම කීපවතාවයි. ඕකුන් තමයි මැටි ගෙදර ඉස්සරහ දොරේ අප්පොච්චගෙ ලොකු පිංතූර ගහන් ඉන්නෙ. උන්ට තමා හික් වෙන්නම මේක දැනිලා තියෙන්නෙ.
    vennathi. mn danna un gana kivve bn. mn danna lokuma bayyo rata panna. samaharu political connection valin japan giya

    Job dekak karanna gaththa mithura
    dawasata paya 15 k wada
    monada bn jobs? thava vacancies thiyenavada? math hoyanava me tike
    ------ Post added on Sep 9, 2022 at 6:21 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අහන අහන බඩුව 100% කින් 200% කින් ඉහල ගිහින්.. උඹලා කොහොමද බන් ජීවත් වෙන්නේ?? තනිකඩ මට කාලා බීලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් බෑ..

    ගෙවල් රෙපයාර් කරන්න.. රත්තරන් බඩුවක් හදන්න..

    පොඩි එකෙක් හිටියොත් හොම්බෙන් යන්න වෙන්නේ..

    අසනීපයක් උනොත් උකලා යන්නේ..

    කිරියේ ඇතී මාසෙට ඔන්ලයින් ගේමක් ගහන මාසෙට ලක්ෂ 2 පැනලා හොයන සෙට් එකක්.. උන්ට අවුලක් නැතුව ඇතී..

    උඹලා මේ ආර්ථිකේ එක්ක කොහොමද බන් ජීවත් වෙන්නේ?
    ලක්ශ දෙකකින් සැපේ ඉන්න නම් බෑ දැන්. ගෙවල් වාහන ණය නැතුව තියේ නම් කාල බීල පොඩි ගාණක් සේව් කරන් ඉන්න පුලුවන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපේ එක පිස්සු උට්ටෙක් මේ ප්‍රශ්න අස්සෙත් ගැනිට උකල උකල ,ගෑනි බඩ කරලා. ඌ පව් ගෙවනවා මදිවට පොඩි එකෙක්ටත් ඒ පව කරගස්සන්න යන්නේ. පව් මේ කාලේ ඉපදෙන පොඩි උන් පුදුම පවක් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: hide_spider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,168
    3,169
    113
    chicken මම හදාගන්නේ බන්. මට බෑ ඔය කටු එක්ක ඔට්ටු වෙන්න. ඒක නිසා 2000 පනිනවා..

    මාළු තමයි පට්ටම ගණන් බන්. 4000 ක් විතර

    ඔව් බන්. චිකන් නෙවෙයි ගිය සතියක කීල්ස් එකේ අල තොර තොර ඉද්දි ගෑනු කෙනෙක් ඇවිත් ගාන බලලා මට කිව්වා අල අඩු වෙලා නේ කියලා. මම කිව්වා ඔය ගහල තියෙන්නේ 100g වල කියලා. අම්මෝ එහනම් ගාන වැඩි කියලා කියලා ගියා.

    Ado keells eke breasties kaapan airfry karala
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    Meals 2i kanne dawasata, gedara thun denai.
    Sathiyata minimum 12kwath yanawa.
    Chicken 1310i, kelawalla 2200i kilo eka.
    Electricity 6000i, water 2000, internet 5777.
    Elawalu aduwen ganna thanak set karagena inne, kilo ekama 250i one elawaluwak.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    773
    113
    Job dekak karanna gaththa mithura
    dawasata paya 15 k wada
    Respect you brother 👋

    යාන්තම් කාල ණය ගෙවල ඉන්න ඇති. අපේ ගෙදර ඔක්කොම 6 දෙනෙක්. මට විතරයි කීයක් හරි හම්බෙන්නෙ. මට තාම 26යි.
    Pawule bara karata gaththa kollek wage. Respect you brother
    ------ Post added on Dec 27, 2022 at 10:55 PM
     
    • Like
    Reactions: vibhashana

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ape luck ekata ha uthsahayen 2022 thamai mai wifui wadima salli hewwe (denna buisness dekak karanne).. next year meeta wada hoda wewa kiyala prathana karanawa 🙏

    ලක්ශ දෙකකින් සැපේ ඉන්න නම් බෑ දැන්. ගෙවල් වාහන ණය නැතුව තියේ නම් කාල බීල පොඩි ගාණක් සේව් කරන් ඉන්න පුලුවන්.
    ba ban.. podi un 2k innawanam ba.. school van walata dan 6-10k athara ekekta yanawa. class fees, school fees, finance + loans ? ...2n karanna ba dan :no:
    ------ Post added on Dec 27, 2022 at 11:53 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ape luck ekata ha uthsahayen 2022 thamai mai wifui wadima salli hewwe (denna buisness dekak karanne).. next year meeta wada hoda wewa kiyala prathana karanawa 🙏

    ba ban.. podi un 2k innawanam ba.. school van walata dan 6-10k athara ekekta yanawa. class fees, school fees, finance + loans ? ...2n karanna ba dan :no:
    ------ Post added on Dec 27, 2022 at 11:53 PM
    ෆිනෑන්ස් ලෝන්ස් තියෙ නම් බෑ තම මචන්.

    උඹ කපුටා චැට් එකේ ඉඳියද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ape luck ekata ha uthsahayen 2022 thamai mai wifui wadima salli hewwe (denna buisness dekak karanne).. next year meeta wada hoda wewa kiyala prathana karanawa 🙏

    ba ban.. podi un 2k innawanam ba.. school van walata dan 6-10k athara ekekta yanawa. class fees, school fees, finance + loans ? ...2n karanna ba dan :no:
    ------ Post added on Dec 27, 2022 at 11:53 PM
    Post covid godak aya goda giya technology side wala ina Aya.