ධරිද්‍රතාවය! උඹලා කොහොමද ජීවත් වෙන්නේ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,633
    67,981
    113
    Buffet kana eka labai 30 days foodcity yanawata wada dan.snacks tikak ganna giyath 7000 yanawa
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යාන්තම් කාල ණය ගෙවල ඉන්න ඇති. අපේ ගෙදර ඔක්කොම 6 දෙනෙක්. මට විතරයි කීයක් හරි හම්බෙන්නෙ. මට තාම 26යි.
    Pls explain this
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    වැඩි දෙයක් ගන්නේ නැහැ. ඕනෙම දේ ගන්නවා. එච්චරයි. එත් ඉතින් පාරට ඉවරයි ගන්න ටික
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වියදම්/ ආදායම් ලොකු අවුලක් නෑ.
    මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ.

    කොච්චර කල් මෙහෙම යන්නද? ප්‍රශ්න් කෙලවර වෙන පාටක් පේන්නෙ නෑ.

    වයස 45-50 එවුනුත් මාස්ටර්ස් වලට යනවා, හොදට ස්ටේබල් එවුන්. රජයෙ සේවකයොත් යනවා.

    රට හරි පාරක යන පාටක් නෑ කොච්චර කෙලවුනත්. එදා වේල කාල ඉන්න සීන් එකක් තියෙන්නෙ.

    කොයි වෙලාවෙ හරි කඩන් වැටෙයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,633
    67,981
    113
    වියදම්/ ආදායම් ලොකු අවුලක් නෑ.
    මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ.

    කොච්චර කල් මෙහෙම යන්නද? ප්‍රශ්න් කෙලවර වෙන පාටක් පේන්නෙ නෑ.

    වයස 45-50 එවුනුත් මාස්ටර්ස් වලට යනවා, හොදට ස්ටේබල් එවුන්. රජයෙ සේවකයොත් යනවා.

    රට හරි පාරක යන පාටක් නෑ කොච්චර කෙලවුනත්. එදා වේල කාල ඉන්න සීන් එකක් තියෙන්නෙ.

    කොයි වෙලාවෙ හරි කඩන් වැටෙයි.
    Sansare ki parak oya tikama kiyanna attda
     
    • Haha
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ මාසේ දවස් අටට කන්න බොන්න විතරක් (ගෙදර උයලා) වියදම රු. 54956යි. තව අමතර ජිම් එකකට යන්න ගත්තා එතනට දෙන්නට රු. 16000යි. අඩන්නෙ නැතුව ඉන්න ටිකේ කාල බීල ඉදහල්ලා. :lol:


    පසු වදන:

    කොහොමහරි ගේමක් ගහලා ඩොලර් දාහක් හරි හොයන්න බලහල්ලා. :love:
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,000
    21,209
    113
    වියදම්/ ආදායම් ලොකු අවුලක් නෑ.
    මොනා කරන්නද හිතාගන්න බැරුව ඉන්නෙ.

    කොච්චර කල් මෙහෙම යන්නද? ප්‍රශ්න් කෙලවර වෙන පාටක් පේන්නෙ නෑ.

    වයස 45-50 එවුනුත් මාස්ටර්ස් වලට යනවා, හොදට ස්ටේබල් එවුන්. රජයෙ සේවකයොත් යනවා.

    රට හරි පාරක යන පාටක් නෑ කොච්චර කෙලවුනත්. එදා වේල කාල ඉන්න සීන් එකක් තියෙන්නෙ.

    කොයි වෙලාවෙ හරි කඩන් වැටෙයි.
    Ay ban 45 -50 in masters yanne
    Echhara waysa ewun yanna baha ban
    Phd nam pukuwan wey
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    පොඩි එකෙක් හිටියොත් හොම්බෙන් යන්න වෙන්නේ.. 100% true, mata 2 k innawa, Hitha ganna bariwa inne
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    හැමදේම limit කරලත් අන්තිම සතිය වෙනකොට ඉස්සර දාපු savings වලින් කීයක් හරි අදින්නම වුණා ගිය මාස දෙකේ. අහන හැමෝම එහෙමයි. පවුල් ප්‍රශ්න හැමෝටම සල්ලි රෝල් යන නිසා.

    රට යන්න තීරණ කළා. උබලත් පලයල්ලා. මේකේ ඉදලා ගොඩ යෑමක් නෑ.
     
    • Like
    Reactions: ntayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,012
    113
    සේදවත්ත
    වේල් තුන ඉස්සලම අපි කෑම අඩක් වගේ අඩු කරා , දැන් වේල් 2. රෑට පලතුරු හෝ අල තම්බලා කනවා කොල මැල්ලුමක් එක්ක . දැනටම කිලෝ 7-8 බැහැල ඉන්නේ පවුලේ අය . එක අතකින් හොදයි බන් . පුලුවන් තරම් කොස් දෙල් අඹ වගේ වත්තේ බඩු වලින් දුවන්න බලන්නේ දැන්
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    2021 මැයි වල රුපියල් 6000න් මාසෙට ඔනේ බඩු ටික ගෙනාවා, ගිය මාසේ 17,000ක් ගියා, කිරි පිටි නෑ, බිස්කට් එහෙම ගොඩක් නෑ, තව ගොඩක්. දෙවල් නැතුව. :mad::cry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,253
    113
    34
    Kalutara
    බඩගිනි නම් බනිසක් කන්න බේකරිය ගෙදර ගේන්නේ නැතුව :lol:
    මම මාසෙකට විතර කලින් ගියා බනිසක් කන්න කියලා. බනිසත් කෑවා. ඒ වුනාට ඊට වඩා හොඳයි කියලා හිතුනා ගෙදර තනියම උයාගන්න බත් එක.
     
    • Haha
    Reactions: Hyaenidae

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,735
    113
    එකමත් එක රටක
    අනේ මන්ද බන්. අර්බුද කාලේ තමයි වැඩියෙන් කුකුල්ලු ටිකකට කෙල්ල ඇරියේ. uber eats එකටත් සෑහෙන වියදම් කරනවා.
    මොනව නැතත් හොදට කාල බිල ඉන්න ඕනේ මට නම්. :baffled:
     
    • Love
    • Sad
    Reactions: Kolama and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    අනේ මන්ද බන්. අර්බුද කාලේ තමයි වැඩියෙන් කුකුල්ලු ටිකකට කෙල්ල ඇරියේ. uber eats එකටත් සෑහෙන වියදම් කරනවා.
    මොනව නැතත් හොදට කාල බිල ඉන්න ඕනේ මට නම්. :baffled:
    Chicken 1400 bung. 2000 pannawida manda bung :no:

    mama ganna giyama dakka bung minissu drumstick ekake witharak aragena yanawa ekath 200 grams withara :(

    ekath 300 LKR withara
     
    • Like
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම මාසෙකට විතර කලින් ගියා බනිසක් කන්න කියලා. බනිසත් කෑවා. ඒ වුනාට ඊට වඩා හොඳයි කියලා හිතුනා ගෙදර තනියම උයාගන්න බත් එක.
    බේකරිය ගෙනාවත් ඔච්චර තමා
     
    • Sad
    Reactions: Heshan Daminda