ධාතුන්_වහන්සේලා

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;19074832 said:
    බුදුන් වහන්නේ අපි දැකිය යුත්තේ උන් වහන්සේගේ ධර්මය තුලිනි.. උන්වහන්සේගේ දේශනාවද එයමය...

    ධාතු වන්දනාවේ වැදගත් කමක් හෝ අවශ්‍යතාවක් මා දකින්නේ නැත

    හුදෙක් මාගේ අදහසකි..

    බෙදා හදාගත්තාර රෙප් 20+.. තෙරුවන් සරණයි

    බුද්ධාගමට එලබිමේ පළමු පියවර විදියට මේ වෙසක් කූඩු සෑදීම, දන්සල් දීම, මල් පහන් පුජාව, ධාතු වන්දනාව දැක්විය හැකියි. එතකොට තමා ඉස්සරලම ශර්ධව ඇති වෙන්නේ. බුද්ධාගම ගැන විශ්වශ්යක් ඇති වෙන්නේ. එත් ඊට පස්සේ අය ඔවා එච්චර ඕන වෙන්නේ නෑ. මේ විදියට බැලුවොත් ලංකාවේ 99.999% ඉන්නේ පළමු පියවරේ තාම බුද්ධාගමේ රටක් වෙලත්.

    ධාතු වන්දනාව ඉතා හොදයි. මම කියන්නේ ආමිස පුජා විතරක් කර කර ඉන්නේ නැතුව අභිධර්මය / භාවනා වගේ දේවල් කරන්ඩ.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    සාදු....!සාදු....!සාදු....!

    සාදු....!සාදු....!සාදු....!
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    බුද්ධාගමට එලබිමේ පළමු පියවර විදියට මේ වෙසක් කූඩු සෑදීම, දන්සල් දීම, මල් පහන් පුජාව, ධාතු වන්දනාව දැක්විය හැකියි. එතකොට තමා ඉස්සරලම ශර්ධව ඇති වෙන්නේ. බුද්ධාගම ගැන විශ්වශ්යක් ඇති වෙන්නේ. එත් ඊට පස්සේ අය ඔවා එච්චර ඕන වෙන්නේ නෑ. මේ විදියට බැලුවොත් ලංකාවේ 99.999% ඉන්නේ පළමු පියවරේ තාම බුද්ධාගමේ රටක් වෙලත්.

    ධාතු වන්දනාව ඉතා හොදයි. මම කියන්නේ ආමිස පුජා විතරක් කර කර ඉන්නේ නැතුව අභිධර්මය / භාවනා වගේ දේවල් කරන්ඩ.

    ධාතුන් වහන්සේලාට වන්දනා මාන කරනවා වගේම ආමිස පූජා සහ ප්‍රතිපත්ති පුජා වලිනුත් උන්වහන්සේගේ ධර්මය අනුගමනය කල යුතුයි...
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ත්‍රිපිටකේ මන් කියවල තියෙනව. කොහේදී වත් දැකල නැහැ ධාතු වන්දනාවේ යෙදෙන්න කියල හැබැයි..

    සහෝ,ඔයා බෞද්ධයෙක්ද?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    Pin sidu wewa.Sry rep denna behelu "You must spread some Reputation around before giving it to anurusun again."