ධාතු පිරිනිර්වානය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ඔබට තෙරුවන් සරණයි වගේම ගොඩාක් පිං. තෙරුවන්ට තම ජීවිතයම පූජා කර මේ උතුම් වූ ධර්මයම අවබෝධ කිරීමම තමයි වටින්නේ.

    bohoma pin meka kiyala dunnata, karana thiyena monawahari pinakin me ashcharya dakaganna hethu wasana wewa

    Sadu sadu sadu
    Namo Buddhaya

    link එකට ස්තූතියි. download කරගෙන ඇහුව. දුටු ගැමුණු රජතුමා ගැන හා ධාතු පිරිනිර්වානය ගැන හොදින් විස්තර කරල දෙනව

    bohoma pin.

    Namo Buddaya !

    බොහොම ස්තුති

    ස්තුතිය

    budusarani!!!
    thanks for sharing!!!

    ඔබට තෙරුවන් සරණයි වගේම ගොඩාක් පිං

    තෙරුවන් සරණයි..!!!
    Rep+

    godak pin....

    teruwan saranayi....

    good post....rep delalu

    aga kilipola yanawa,,,budu saranai

    තෙරුවණ් සරණයි.+

    obata pin

    bohoma pin

    bohoma pin

    සියළු දෙනාටම බොහෝම පිං සිදු වේවා.
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    හිතන්න ඔබට බාරයි...
    මෙව මචන් මිනිස්සු හදාගත්ත ජාති වෙන්න පුලුවන්. මොකද අපේ බුදුන් වහන්සේ කිවේ ආමිස යට වඩා ප්‍රතිපත්තියයි වෑදගත් බව බුදුන් වහන්සේ පිරිනිවන් පෑවෙ ආය ඉපදිම අවසන් කරල, හොදට හිතපල්ල මෙවගේ ජාති වලින් වෙන්නේ බුදුදහම දේව වාදි ආගමක් ගානට වෑටෙන් එක නේද...? බුදුන් කවදත් කියල නෑනේ ආය වතුරෙන් ඉපදෙනව අරකෙන් මෙකෙන් නෑවතත් පෙනි ඉන්න බව....

    රෙප් කෑපුවට කමක් නෑ...
     
    • Like
    Reactions: Gmaduranga

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    හිතන්න ඔබට බාරයි...
    මෙව මචන් මිනිස්සු හදාගත්ත ජාති වෙන්න පුලුවන්. මොකද අපේ බුදුන් වහන්සේ කිවේ ආමිස යට වඩා ප්‍රතිපත්තියයි වෑදගත් බව බුදුන් වහන්සේ පිරිනිවන් පෑවෙ ආය ඉපදිම අවසන් කරල, හොදට හිතපල්ල මෙවගේ ජාති වලින් වෙන්නේ බුදුදහම දේව වාදි ආගමක් ගානට වෑටෙන් එක නේද...? බුදුන් කවදත් කියල නෑනේ ආය වතුරෙන් ඉපදෙනව අරකෙන් මෙකෙන් නෑවතත් පෙනි ඉන්න බව....

    රෙප් කෑපුවට කමක් නෑ...

    බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ, තමන් විසින් දේශනා කරන කිසිම දෙයක් එක වරම සත්‍ය ලෙස පිළිගන්න එපා කියලත්, දේශනා කල කරුනු අධ්‍යනය කරල බලන්න කියලත්. ඒ වගේම ඕනම කෙනෙකුට දැනට අපි දන්නා බුදු දහමේ අඩු පාඩු තියේ නම් තර්ක කරන්න නිදහස තියෙනව. අපි කිසිම කෙනෙක් බුදුන් දැක නැති නිසාත්, බුදුන්ගේ මුවින්ම බන අසා නැති නිසාත් ග්‍රන්ථ වල තිබෙන විශ්වාස කරන්න වෙනවා. මේවායේ වැරදි තිබෙන්න පුළුවන්. අපට සත්‍ය දැන ගැනීමට නම් තවත් බුදු කෙනෙක් හෝ රහතන් වහන්සේ නමක් පහල වෙන තෙක් සසර ගමන් කරන්න වේ‍වි.
     
    • Like
    Reactions: thilinasb

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හිතන්න ඔබට බාරයි...
    මෙව මචන් මිනිස්සු හදාගත්ත ජාති වෙන්න පුලුවන්. මොකද අපේ බුදුන් වහන්සේ කිවේ ආමිස යට වඩා ප්‍රතිපත්තියයි වෑදගත් බව බුදුන් වහන්සේ පිරිනිවන් පෑවෙ ආය ඉපදිම අවසන් කරල, හොදට හිතපල්ල මෙවගේ ජාති වලින් වෙන්නේ බුදුදහම දේව වාදි ආගමක් ගානට වෑටෙන් එක නේද...? බුදුන් කවදත් කියල නෑනේ ආය වතුරෙන් ඉපදෙනව අරකෙන් මෙකෙන් නෑවතත් පෙනි ඉන්න බව....

    රෙප් කෑපුවට කමක් නෑ...

    :yes::yes::yes::yes::yes::yes:

    බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ, තමන් විසින් දේශනා කරන කිසිම දෙයක් එක වරම සත්‍ය ලෙස පිළිගන්න එපා කියලත්, දේශනා කල කරුනු අධ්‍යනය කරල බලන්න කියලත්. ඒ වගේම ඕනම කෙනෙකුට දැනට අපි දන්නා බුදු දහමේ අඩු පාඩු තියේ නම් තර්ක කරන්න නිදහස තියෙනව. අපි කිසිම කෙනෙක් බුදුන් දැක නැති නිසාත්, බුදුන්ගේ මුවින්ම බන අසා නැති නිසාත් ග්‍රන්ථ වල තිබෙන විශ්වාස කරන්න වෙනවා. මේවායේ වැරදි තිබෙන්න පුළුවන්. අපට සත්‍ය දැන ගැනීමට නම් තවත් බුදු කෙනෙක් හෝ රහතන් වහන්සේ නමක් පහල වෙන තෙක් සසර ගමන් කරන්න වේ‍වි.

    oka liyala tiyenne සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය neda, oka machan lankwe liyauna baudda sahitha granthayak ne... onna oka tripitakaye tibba nam oka apita godak wedagath wenawa.. aath sahitha granthayakin buddadarmaya gena vigraha karanna yana ela tikak bayanakai neda...