ධාවනය වෙන වාහනයක රෝදයක් ඉබේ ගැලවෙනවද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Lug Nuts වල Self Tightening සීන් ඒකක් තියනවා Rotate ෙවනෙකාට.
ඔය සීන් ඒක පාවිච්චි ෙවනවා සමහර වාහන වල. හැම ජපන් වාහෙන්කම වගේ ෙදපැත්ෙතම Right Hand Threads තිෙයන්ෙන studs වල ඉතිං ඒක පැත්තක විතරක් ෙරා්ද වල nuts තද ෙවනවා අනික් පැත්ෙත nuts බුරුල් ෙවනවා. ෙම්ක මහා ෙලාකු සීන් ඒකක් ෙනෙවයි ඒ්ත් විටින් විට නට් බුරුල්ද කියලා බලන ඒක ෙහාඳයි.

ඔය කතාෙව හැටියටත් Right Hand side ඒෙක් ෙරා්දයක්ෙන ගැලවිලා තිෙයන්ෙන :yes:
 
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනිවාර්යයෙන්ම ඉරිසියා කාරයෙකුගේ වැඩක් ඕක. රෝද බුරුලට හයිකරලා තිබුනානම් ඔයාට කොලොමිටර 600 ක් දුවන්න කලින් රෝදේ හෙලවෙනවා දන්නෙන්න ඕන , නැත්තම් මීට කලින් ගැලවෙන්න ඕන. අනික් කාරනාව රෝද වල තියන නට් උඩ නැගල තද කරන්න ඕන ඒවා නෙවෙයි. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ රෝද ඉස්සරහට කරකවෙනකොට තදවෙන්න විදිහට. ඒ හින්ද ඕක 75% ක් ම කව්රුහරි ඉරිසියා කාරයෙක් කරපු බලු වැඩක්. ටිකක් පරෙස්සම් වෙන්න. රුසියාවට වැඩිය ලොකුයිලු ඉරිසියාව.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ayeth 2k na machan wheel nut burul wela tiyenne bayawennepa wena nam awlak newei
    disc eka poddak chek karaganna e side eke
    ayeth bayawennepa hondata wheel nut tika tada karaganna machan
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    අනිවාර්යයෙන්ම ඉරිසියා කාරයෙකුගේ වැඩක් ඕක. රෝද බුරුලට හයිකරලා තිබුනානම් ඔයාට කොලොමිටර 600 ක් දුවන්න කලින් රෝදේ හෙලවෙනවා දන්නෙන්න ඕන , නැත්තම් මීට කලින් ගැලවෙන්න ඕන. අනික් කාරනාව රෝද වල තියන නට් උඩ නැගල තද කරන්න ඕන ඒවා නෙවෙයි. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ රෝද ඉස්සරහට කරකවෙනකොට තදවෙන්න විදිහට. ඒ හින්ද ඕක 75% ක් ම කව්රුහරි ඉරිසියා කාරයෙක් කරපු බලු වැඩක්. ටිකක් පරෙස්සම් වෙන්න. රුසියාවට වැඩිය ලොකුයිලු ඉරිසියාව.
    :yes::yes::yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    සුබ උදෑසනක් කට්ටියටම..
    මේක මට උනේ ඊයෙ.

    මම වාහනයක් ගත්ත ඉදල ඉදල... Aqua

    ගත්තෙ ගිය සතියෙ, අරගෙන ඊයෙ වෙනකම් විතර දිව්වා..
    ඊයෙ උදේ මම කොලඹ යන්න හිතාගෙන එලියට අවා...නොර්මල් චෙක්ස් ඔක්කොම කරල පානදුරෙන් පිටත් වෙලා.. මොරටුව අලුත් ගාලු පාර හරියෙදි..පොඩි දෙදරීමක් වගේ දැනුන මට..ඒ වෙලාවෙ ස්පීඩ් එක 50 වගේ ඇති.. මම අයින් කරල නවත්තන්න හිතාගෙන සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස් බැලුව..එතකොට මම දැක්ක බෝල්ට් දෙකක් ගැලවිල පාරෙ විසිවෙනව..ඒ ක්ෂනිකයෙන්ම මම ආයි දැක්ක තව දෙකක් ගැලවිල පාරෙ වැටෙනව..මම වාහනේ එතනම WARNING SIGNAL නවත්තල දාල නවැත්තුව.

    ඊට පස්සෙ බැහැල බලද්දි වම් පැත්තෙ පිටිපස්සෙ රෝදෙ සම්පූර්නයෙන්ම ගැලවිලා...අර බ්‍රේක් ඩිස්ක් එකට ඇලෝයි එකේ ඇතුල හීරිලා නිකම් රව්මට ලියවලා වගේ....

    වාහන ගැන දන්න අය පොඩ්ඩක් කියනවද මේ වගේ අත්දැකීම තියෙනවද?
    ඇයි මෙහෙම වෙන්නේ කියල?
    මම පාර මැද්දෙම නවත්තල ජැක් එක ගහල රෝදෙ හයිකරගෙන ආවා..කොහේදෝ ඉදල ආපු අයිය කෙනෙක් මට උදව් කරා...

    මේක ආයි ආයි වෙයිද?

    Ohoma scene nikan wene na machan. Ape eket ohoma ekek una. Patch ekek dapu eka hariyata rode hai karana natuwa. Okay ohoma scene ekak wena ati
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    අනිවාර්යයෙන්ම ඉරිසියා කාරයෙකුගේ වැඩක් ඕක. රෝද බුරුලට හයිකරලා තිබුනානම් ඔයාට කොලොමිටර 600 ක් දුවන්න කලින් රෝදේ හෙලවෙනවා දන්නෙන්න ඕන , නැත්තම් මීට කලින් ගැලවෙන්න ඕන. අනික් කාරනාව රෝද වල තියන නට් උඩ නැගල තද කරන්න ඕන ඒවා නෙවෙයි. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ රෝද ඉස්සරහට කරකවෙනකොට තදවෙන්න විදිහට. ඒ හින්ද ඕක 75% ක් ම කව්රුහරි ඉරිසියා කාරයෙක් කරපු බලු වැඩක්. ටිකක් පරෙස්සම් වෙන්න. රුසියාවට වැඩිය ලොකුයිලු ඉරිසියාව.

    Eka thamai machan...Thanks for the support and comments...
    Balamu...Minissu kohomada karanne mehema anith minissunta....harima katha wadak....:baffled:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Ohoma scene nikan wene na machan. Ape eket ohoma ekek una. Patch ekek dapu eka hariyata rode hai karana natuwa. Okay ohoma scene ekak wena ati

    math dan ahapu kiyau hamoma kiyanne oya kathawa thamai....mama kkatath parissamen yanna enna ona...Thanks for the comment Bro
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    පැටියා;16870727 said:
    Lug Nuts වල Self Tightening සීන් ඒකක් තියනවා Rotate ෙවනෙකාට.
    ඔය සීන් ඒක පාවිච්චි ෙවනවා සමහර වාහන වල. හැම ජපන් වාහෙන්කම වගේ ෙදපැත්ෙතම Right Hand Threads තිෙයන්ෙන studs වල ඉතිං ඒක පැත්තක විතරක් ෙරා්ද වල nuts තද ෙවනවා අනික් පැත්ෙත nuts බුරුල් ෙවනවා. ෙම්ක මහා ෙලාකු සීන් ඒකක් ෙනෙවයි ඒ්ත් විටින් විට නට් බුරුල්ද කියලා බලන ඒක ෙහාඳයි.

    ඔය කතාෙව හැටියටත් Right Hand side ඒෙක් ෙරා්දයක්ෙන ගැලවිලා තිෙයන්ෙන :yes:

    නෑ මචන්....වම් පැත්තෙ....රෝද හතරම දැන් තද වෙන්නෙ clockwise...මම දැන් හොද පරිප්පුවක් කාලනේ ඉන්නෙ...ඒ නිසා මම විටින් විට studs බලනව...
    බොහොම ස්තුතියි මචෝ....
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට....ඔබ සැමට ජය ෂ්‍රී...
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    nut hariyata thada karala naha. ekko taraha kaarayek burul karala nathnam rooda hai karapu ekaata thada karanna amathaka welaa (Uwamanaawen kalaa kiyala hithanne naha uu wena kalpanaawaka inna athi) nut hodata thada welaa nam ayith magadi galawenne naha!!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    ayyo salli !! sirawata aluth car ekak hinda laga patha inna ewun oya wage wadak kara wennath puluwan .. meka lankawa !!!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සතියකට සැරයක් වත් වාහනේ රෝද වල නට් තද කරන්න ඕනේ...නැත්තන් බුලුලට දුවලා රෝදේ ගලවෙනකන් දන්නේ නෑ...රෝදයක් මාරු කරද්දීත් නට් හොදට තද කරන්න ඕනේ...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම දන්න සෙට් එකක් හයිවේ එකෙදිත් රොදෙ ගැලවිලා විසි වෙලා පාරත් ඩැමෙග් වෙලා පාස්සෙ අයිනකට කරලා නවත්වලා එකෙක් ගිහින් රොදෙ අරන් ඇවිලා හයි කරගෙන ගාඅඩ්ලා එනකොටා ඔක්කොම ඉවර වෙලා මුන්ට නට් හොයාගන්න ඇරි ව්එලා හෙන ගෙමක් දිලා අරුන් ඇවිල පට්ට ලෙඩෙ ලු වාහැන් ඉව්මට බැහැලා සෙල්ලම් දමෙමට නට් අඩුවෙන් හයි කරන් මාරු වෙලා පුදුමයි මුන්ට එන්න දුන්නා නිති කීයක් නම් කඩලද:dull:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචෝ ඔය lug nut පැත්ත මාරු කරලා හයි කරපුහම ඕක වෙනවා :dull:

    Lugnuts-5pk-240.jpg

    මේකේ ටෙපර් කරපු පැත්ත එලියට දාල හයි කරොත් බඩු බනිස්, මමත් දවසක් කලබලේට වැරදි පැත්තට දාල ටික දුරක් යනකොට දෙදරනවා. රෝදේ ගැලවෙන්න ඉස්සර නවත්ත ගත්ත :angry::angry:
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ජොනී බට්ට;16873171 said:
    මචෝ ඔය lug nut පැත්ත මාරු කරලා හයි කරපුහම ඕක වෙනවා :dull:

    Lugnuts-5pk-240.jpg

    මේකේ ටෙපර් කරපු පැත්ත එලියට දාල හයි කරොත් බඩු බනිස්, මමත් දවසක් කලබලේට වැරදි පැත්තට දාල ටික දුරක් යනකොට දෙදරනවා. රෝදේ ගැලවෙන්න ඉස්සර නවත්ත ගත්ත :angry::angry:

    Ammata Siri...Ehemada? meke Nut eka nam tikak wenas....
    menna machan meke thibba lug nuts...
    toyota_ome_980003_draw.jpg

    landcruiser.jpg
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    මම දන්න සෙට් එකක් හයිවේ එකෙදිත් රොදෙ ගැලවිලා විසි වෙලා පාරත් ඩැමෙග් වෙලා පාස්සෙ අයිනකට කරලා නවත්වලා එකෙක් ගිහින් රොදෙ අරන් ඇවිලා හයි කරගෙන ගාඅඩ්ලා එනකොටා ඔක්කොම ඉවර වෙලා මුන්ට නට් හොයාගන්න ඇරි ව්එලා හෙන ගෙමක් දිලා අරුන් ඇවිල පට්ට ලෙඩෙ ලු වාහැන් ඉව්මට බැහැලා සෙල්ලම් දමෙමට නට් අඩුවෙන් හයි කරන් මාරු වෙලා පුදුමයි මුන්ට එන්න දුන්නා නිති කීයක් නම් කඩලද:dull:

    ඒක තමයි මචන්..මේක නම් මගේ වෙලාව....
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ජන්තු අයියා;16872492 said:
    සතියකට සැරයක් වත් වාහනේ රෝද වල නට් තද කරන්න ඕනේ...නැත්තන් බුලුලට දුවලා රෝදේ ගලවෙනකන් දන්නේ නෑ...රෝදයක් මාරු කරද්දීත් නට් හොදට තද කරන්න ඕනේ...

    මම නම් දැන් හොදට අවධානයෙන් ඉන්නෙ...දැනට නම් ශේප්....:D