පිස්සුද හුම්තෝ.. තවත් මේ වගේ වැඩකට නැති ත්‍රෙඩ් ගෝනියක් එකතු කරලා එලකිරි සර්වර් එක කන්නද හදන්නේ ?ඒක නෙවෙයි අනුරාද උබෙ නංගිටත් එලකිරියෙ අකවුන්ට් එකක් හදලා දියන්කෝ. නංගිගේ රස්සාවට අදාලව මේකෙ උන් අහන ප්‍රස්නවලට හරි උත්තර දෙයිනේ
එ.බු.සෙ ට බාරදුන්නා නම් හරිනිව්ස් චැනල් එකක වැඩ කරන කවුරුවත් නැද්ද ඊළග නඩුවාර ටික ලෝයර්ගෙ ප්‍රකාශ වගේ ටික කවර් කරන්න.
නංගිට හොදක් වෙනවනං මැරෙන්න වුණත් මම බය නෑඋබ ව්ගෙ අයියා කෙනෙක් ලබන්න න්ංගි ගේ වාසනාව

ඉතිංඒක හොඳයි.
නැත්නම් එක එකා නඩු අංකෙ ඉල්ලනවානෙ.
කොහොම හරි හෙට අනිද්දා වෙද්දි ඔය නඩු episode එක ඉවර කරපන්. දැන් දන්නවා බං ඕක බොරුවක් කියලා.
දෙතුන් දෙනෙක් නඩු අංකේ ඇහුවා විතරයි ගෑනිට ඇපත් හම්බ වෙලා. දැන් ඉතින් වෙන සීරීස් එකක් පටන් ගම්මු. "මස්සිනාගේ වවුනියා ගමන" ත් නරකම නෑ. තවත් ත්‍රෙඩ් ටිකක් දාගෙන යන්න පුලුවන් වෙයි.