නංගිලා ඉන්න උන් වරෙල්ලා. මේවට උත්තර දියල්ලා.

Boole

Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    ඕක බන් හෙන සංකීර්ණ මාතෘකාවක්...

    කෙටියෙන් කිව්වොත් ගෙවල් ඇතුලේ පරිසරය හොඳ නම් අම්මා තාත්තා හොඳ නම් නංගි අධ්‍යාපන පැත්තෙන් ගමනක් යනවා වගේ පේනවා නම් වැඩිය බය වෙන්න දෙයක් නෑ.. තමන්ගේ නංගි උනත් පිටින් දැක්කම තේරෙනවනේ විසේ බඩ්ඩක්ද පාඩුවේ වැඩ ටික කරන් ඉන්න අහිංසක කෙල්ලෙක්ද කියලා... මූලිකත්වය ඉගෙනීමට දියන්.. ඒ කිව්වේ සාමන්‍යය පෙළත් ගොඩ දැම්මා හොඳට.. හරි කෙල්ල ගමනක් යනවා වගේ පේනවා.. උසස් පෙළත් පාස් උනා කැම්පස් යන්නම.. ඒ කියන්නේ ඒ පැත්ත ගොඩ.. studies නැතුව වත් හරියට ගොඩ දාගන්නේ නැතුව ගූ වෙනවා කියන්නේ කේස් එකක්..

    අයියා උනාට නංගිට කෙළින් කථා කරන්න පුළුවන් වෙන්න ඕනේ සෙක්ස් උනත්.. නංගි මෙහෙමයි.. මම අයියා.. මම ඔයාට වැඩිය සමාජේ ගැන හොඳට දන්නවා.. අද කාලේ කෙල්ලෝ මොනවද කරන්නේ කියලා.. මම දැකලා තියෙනවා සමාජේ කෙල්ලොන්ට වෙන විනාසේ.. මම කැමති නෑ මගේ නංගිටත් එහෙම වෙනවට.. ඊට කලිනුයි මම මේ ඔයාට තේරුම් කරන්නේ කියලා ඉන්ඳවලා තේරුම් කරන්න ඕනේ..

    කොල්ලෙක් යාළු වෙන්න කලින් studies ටික ඉවර කරලා ඉඳපන්.. මොනම හේතුවක් මතවත් ලව් කරන්න ගිහින් ස්ටඩීස් කෙලෝ ගන්න එපා... තරුණ වයසෙදි ආසාවල් එනවා නංගි.. හැඟීම් එනවා.. කොල්ලෙක් හිටියා නම් හොඳයි.. ආදරේ කරන්න..සෙක්ස් කරන්න.. යාළුවොන්ට ඉන්නවා මට නෑ.. මම තනී.. නමුත් ඒවා කර ගන්න පුළුවන් ඉගෙනීම ඉවර කරලා.. නංගිට පාර පෙන්නපන් කැම්පස් එකට යනකන්.. or higher studies.. then job.. මෙහෙම නංගි කොල්ලෝ පස්සෙන් එනවා.. ඔයා ෆෝන් යූස් කරනවා.. ෆේස්බුක් ඉන්නවා.. වට්සැප් යූස් කරනවා.. අපිට නොදැනිමයි හැඟීම් ඇති වෙන්නේ.. ඕවයින් පටන් ගෙන අන්තිමේ රූම්ස් ගානේ ගිහින් ජීවිතේ විනාස වෙන්නේ.. මම කැමති නෑ ඔයාගේ ෆොටෝ ගෲප් වල ශෙයාර් වෙනවා දකින්න.. ඔයත් රූම්ස් ගානෙ ගිහින් අනාථ වෙනවට.. වැරැද්දක් උනාට පස්සේ ඒක හදන්න බෑ.. ටික් ටොක්, ටැටූ අනන් මනන් උට්ටවල් බෑ.. උකෝනවා..

    ඔයා අධ්‍යාපනය පැත්තෙන් හරියට ඒ ටික කරන් ජොබ් එකක් කරන්න පටන් ගත්තම හොඳ කොල්ලෙක් හම්බුනොත් අනිවාර්‍යෙන් අපිව දැනුවත් කරන්න.. එතකොට අපි හොයලා බලලා තීරණය කරන්නම් ඔයාට එයාව ගැලපෙනවද කියලා.. ගෙදරින් අවසර ලැබුනොත් ප්‍රශ්නයක් නෑ..

    නංගි මම මේ ටිකත් කියන්න ඕනේ.. ඔයා කොල්ලෙක් එක්ක යාළු උනත් කවදාවත් රූම්ස් යන්න එපා.. බැඳලා කරගන්න ඕන දේවල් කරලින් කර ගන්න එපා.. ආදරේ කරන කොට ඉතින් කිස් කරනවා.. පොඩි පොඩි සෙක්ස් දේවල් කරනවානේහ්.. ඒකට කමක් නෑ.. කවදාවත් එයාට හෙළුවෙන් ඉන්න ෆොටෝස් වීඩීයෝස් යවන්න එපා.. එයා ඉල්ලයි.. ඒත් යවන්න එපා.. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.. මම හිතනවා නංගි මම මේ දෙන ඔවදන් ඔයා හොඳට ඔළුවට අරන් වැඩ කරයි කියලා.. පස්සේ දුක් වෙලා අඬලා වැඩක් නෑ..

    මම අයියා විදියට මට බලන්න ඕනේ මේ විෂම සමාජේ ඔය හොඳ ගෑණු ළමයෙක් විදියට කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා බලන්නයි...
    eeeya ohoma kiyanna puluwanda ban.
    :lol:
    eka dakala cringe wage
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඔවාට ජානමය හේතු, මොලේ තියනවාද නැද්ද, කොල්ලෝ පිස්සු වැටෙන්න තරම් ලස්සනද නැත්ද, අශ්‍රය කරන එවුන්ගේ තත්වය වගේ ගොඩක් දේවල් තියනවා බලන්න.

    දෙමව්පියො ඒ ඒ වයස් වලදි ඔවාට සම්බන්ද වෙලා තියනවා නම්, ලමයිත් එහෙම වෙන්න චාන්ස් එක වැඩියි. එහෙම කෙනෙක් එක්ටැම්ගේක දාලා තිබුනත් වෙන්න ඔනේ දේවල් ඔක්කොම වෙනවා.

    ගොඩක් ලස්සන නම් කොල්ලොන්ගෙන් එන ප්‍රෙසර් එකටම ඔවාට සෙට් වෙනවා.

    ආශ්‍රය කරන යාලුවො සෙට් ඔවාම නම් කරන්නේ. ඉන්න එකාත් ඒ වලටම ඇදලා දානවා.

    උඹ අය්යා කෙනෙක් වශයෙන් කරනවා නම් කරන්න ඔනේ දේවල් මේවා.

    ඉස්සෙල්ලා උඹ හොඳට ඉන්න ඔනේ. උඹ හතරවටේ කෙල්ලො තියාගෙන නංගිට උපදෙස් දීලා වැඩක් නෑ.

    ඕ ලෙවල් ඒ ලෙවල් කාලේ නම් තනියම ක්ලාස් වලට යවන්න එපා. ගෙදර කවුරු හරි එක්කම යන්න. අම්මා තාත්තා එක්ක වඩාත් හොඳයි. බස් එකේ නැතුව වාහනේකින් එක්කන් යන එන එක වඩා හොඳයි. ලඟපාත කඩේකට වත් තනියම යවන්න එපා.

    smartphone එකක් දෙන්නේ නැත්නම් හොඳයි. call ගන්න sms යවන්න විතරක් පුලුවන් තනි සිම් එකේ phone එකක් දෙන්න දෙන්නම ඔනේ නම්. සිම් එක උබේ නමට අරගෙන් detail bill ගෙන්න ගන්න.

    නිතර අවදානෙන් හිටපන් කරන කියන වැඩ ගැන. මොන සෙල්ලම් දැම්මත් කොහෙන් හරි රින්ගන උන් ඉන්නවා. සුලු හරි හෝඩුවාවක් සැකයක් ආවොත් දරුණු ක්‍රියාමාර්ග ගනින්. මොකද වැඩේ දිගට ගියාට පස්සේ ගලවන්න අමාරුයි.

    මොලේ තියනවානම්,

    දන්න දන්න එවුන්ගේ කොල්ලොත් එක්ක යාලු වෙලා කෙල වෙච්ච් ඒවා, ලීක් වෙල මානසික පීඩනය දරාගන්න බැරුව සියදිවි නසා ගත්ත එවා උදාහරණ සහිතව ගෙදර නිතර කියපන්. හොඳ විදියට ඉදල හොන්දට ඉගෙන ගෙන හොඳ තැනකින් බැන්දලා සැපට ඉන්න ඒවා ගැනත් ගෙදර නිතර කතා වෙයන්. බ්‍රේන් වොශ් කරන්න ඔනේ යාලු උනොත් කෙල වෙනවාමයි කියලා. දසමයක් හරි මොලේ තියනවා නම් මේවා කලාට පස්සේ යාලු වෙන්න දෙපාරක් හිතනවා.

    මොලේ නැත්නම්,

    හරි කාලෙට කලින් කොල්ලෙක් එක්ක යාලු උනොත් තමන් පිලිකාවක් හැදිලා දුක් විඳලා මැරෙනවා කියලා කේන්දර බලන කෙනෙක් කිව්වා කියලා බොරුවක් වත් කියලා බය කරගන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නංගිගෙ වයස 16ට වැඩිනම් එයා වැඩිහිටියෙක්. කසාද බඳින්නත් නීතියෙන් අවසර තියෙනව. එහෙම වයසක නම් එයාට කැමතිදෙයක් කරගන්න ඉඩදීල තමුන්ගෙ වැඩක් බලාගන්න
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    Owa neethi dala hadanta ba.. eth podi kale idan owa therum karala dunanma.. eyalata therenawa.. Onama lamayek hadanne ehemai...
    Podi kale idan enta ona owa...

    ඔවාට ජානමය හේතු, මොලේ තියනවාද නැද්ද, කොල්ලෝ පිස්සු වැටෙන්න තරම් ලස්සනද නැත්ද, අශ්‍රය කරන එවුන්ගේ තත්වය වගේ ගොඩක් දේවල් තියනවා බලන්න.

    දෙමව්පියො ඒ ඒ වයස් වලදි ඔවාට සම්බන්ද වෙලා තියනවා නම්, ලමයිත් එහෙම වෙන්න චාන්ස් එක වැඩියි. එහෙම කෙනෙක් එක්ටැම්ගේක දාලා තිබුනත් වෙන්න ඔනේ දේවල් ඔක්කොම වෙනවා.

    ගොඩක් ලස්සන නම් කොල්ලොන්ගෙන් එන ප්‍රෙසර් එකටම ඔවාට සෙට් වෙනවා.

    ආශ්‍රය කරන යාලුවො සෙට් ඔවාම නම් කරන්නේ. ඉන්න එකාත් ඒ වලටම ඇදලා දානවා.

    උඹ අය්යා කෙනෙක් වශයෙන් කරනවා නම් කරන්න ඔනේ දේවල් මේවා.

    ඉස්සෙල්ලා උඹ හොඳට ඉන්න ඔනේ. උඹ හතරවටේ කෙල්ලො තියාගෙන නංගිට උපදෙස් දීලා වැඩක් නෑ.

    ඕ ලෙවල් ඒ ලෙවල් කාලේ නම් තනියම ක්ලාස් වලට යවන්න එපා. ගෙදර කවුරු හරි එක්කම යන්න. අම්මා තාත්තා එක්ක වඩාත් හොඳයි. බස් එකේ නැතුව වාහනේකින් එක්කන් යන එන එක වඩා හොඳයි. ලඟපාත කඩේකට වත් තනියම යවන්න එපා.

    smartphone එකක් දෙන්නේ නැත්නම් හොඳයි. call ගන්න sms යවන්න විතරක් පුලුවන් තනි සිම් එකේ phone එකක් දෙන්න දෙන්නම ඔනේ නම්. සිම් එක උබේ නමට අරගෙන් detail bill ගෙන්න ගන්න.

    නිතර අවදානෙන් හිටපන් කරන කියන වැඩ ගැන. මොන සෙල්ලම් දැම්මත් කොහෙන් හරි රින්ගන උන් ඉන්නවා. සුලු හරි හෝඩුවාවක් සැකයක් ආවොත් දරුණු ක්‍රියාමාර්ග ගනින්. මොකද වැඩේ දිගට ගියාට පස්සේ ගලවන්න අමාරුයි.

    මොලේ තියනවානම්,

    දන්න දන්න එවුන්ගේ කොල්ලොත් එක්ක යාලු වෙලා කෙල වෙච්ච් ඒවා, ලීක් වෙල මානසික පීඩනය දරාගන්න බැරුව සියදිවි නසා ගත්ත එවා උදාහරණ සහිතව ගෙදර නිතර කියපන්. හොඳ විදියට ඉදල හොන්දට ඉගෙන ගෙන හොඳ තැනකින් බැන්දලා සැපට ඉන්න ඒවා ගැනත් ගෙදර නිතර කතා වෙයන්. බ්‍රේන් වොශ් කරන්න ඔනේ යාලු උනොත් කෙල වෙනවාමයි කියලා. දසමයක් හරි මොලේ තියනවා නම් මේවා කලාට පස්සේ යාලු වෙන්න දෙපාරක් හිතනවා.

    මොලේ නැත්නම්,

    හරි කාලෙට කලින් කොල්ලෙක් එක්ක යාලු උනොත් තමන් පිලිකාවක් හැදිලා දුක් විඳලා මැරෙනවා කියලා කේන්දර බලන කෙනෙක් කිව්වා කියලා බොරුවක් වත් කියලා බය කරගන්න.

    Me tika Hari.. podi kale nidahasa deela passe laami hadanta ba.. podi kale idna hoda naraka kiyala denta ona... Loku weddi eyalata therenawa then... Prashana awama eyama apita kiyai...
    ------ Post added on Jun 7, 2021 at 8:00 PM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ආදරේ කරන කොට ඉතින් කිස් කරනවා.. පොඩි පොඩි සෙක්ස් දේවල් කරනවානේහ්.. ඒකට කමක් නෑ..
    ඊයා හුත්තෝ
    පොඩි සෙක්ස් ආතල් ගන්න නංගි, අවුලක් නැහැ කියන්න තොට ලැජ්ජ නැද්ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මචං මේ කාලෙ කෙල්ලන්ව පරිස්සම් කරන එක ලේසි නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පරිස්සම් කරන්න ඕනෙනෙ. නැත්තං ඊයෙ හොඳට හිටපු එකී අද බලන කොට පැනලා ගිහින්. එහෙම නැත්තං කවුරු හරි එකෙක් උස්සං ගිහින්. කොල්ලො එක්ක රූම් ගානෙ ගිහිං. ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා ඔන්ලයින්ම වැඩේ චාටර් කරගෙන. බස් එකක ගියොත් කාගෙන් හරි හිංසනයකට ලක් වෙලා. ඔහොම ප්‍රශ්න කෝටියයිනෙ බං.
    උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ?
    කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද?
    ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද?
    උඹලාට වැරදුණ තැන් මොනවද?
    තව විශේෂ දේවල් මොනවද?
    අත්දැකීම් තියෙනවා නම් දාපන්කො.
    මොලේ කල්පනා කරලා වැඩක් කරගන්න පුලුවන් විදිහට පිලිවෙලයි ඉගනිමයි දුන්නා. ඒ දෙක තමා වැදගත්ම.

    දැන් ඔය ඉන්නෙ ⁣හොදට කතාවක් අහගන්නැතුව. සතුටුයි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඉගෙනගන්න උනන්දු කරපු එක,ඕනවට වඩා නීති නොදැමීම
    විශය බාහිර වැඩ වලට සපොර්ට් එක දීම
    යාලුවෙක් වගේ ආශ්‍රය කිරීම.
    මම එකම එක පාරක් නංගිට ට්‍රයි කරපු කොල්ලෙක්ට ගැහුවා
    ඒ ඌ කෝල් කරලා අපේ අම්මට බැනලා තිබ්බ හින්දා
    නැතුව කවදාක්වත් යාලුවෙලා හිටපු ඒවට බකට් දැම්මේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මචං මේ කාලෙ කෙල්ලන්ව පරිස්සම් කරන එක ලේසි නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පරිස්සම් කරන්න ඕනෙනෙ. නැත්තං ඊයෙ හොඳට හිටපු එකී අද බලන කොට පැනලා ගිහින්. එහෙම නැත්තං කවුරු හරි එකෙක් උස්සං ගිහින්. කොල්ලො එක්ක රූම් ගානෙ ගිහිං. ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා ඔන්ලයින්ම වැඩේ චාටර් කරගෙන. බස් එකක ගියොත් කාගෙන් හරි හිංසනයකට ලක් වෙලා. ඔහොම ප්‍රශ්න කෝටියයිනෙ බං.
    උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ?
    කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද?
    ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද?
    උඹලාට වැරදුණ තැන් මොනවද?
    තව විශේෂ දේවල් මොනවද?
    අත්දැකීම් තියෙනවා නම් දාපන්කො.

    උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ? MONA THATHTHWEDA???
    කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද? AI NAWATHTHANNE??
    ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද? AI LIMIT KARANNE
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,242
    536
    113
    Ratnapura
    Mata nangila 3 denek innava.. mula hoda nam machan boho durata kata hari ravatenna nodi therena vayasata enakan parissan kara nam athi.. hari varadda therena kota nidahasa dipan.. pawl pasubima balapanava machan.. yaluvo.. anika gedara nidahasa naththan eka pitin hoyanava.. open eke idapan nangilath ekkath.. ada venakan nam awlak naa.. 3 denama campus. 2 kta boy friends la innava.. unuth man shraya karanava awlak naa. hira kaloth prashna double venava gedarata kiyan naa horen karanna yanava
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,242
    536
    113
    Ratnapura
    දන්න දන්න එවුන්ගේ කොල්ලොත් එක්ක යාලු වෙලා කෙල වෙච්ච් ඒවා, ලීක් වෙල මානසික පීඩනය දරාගන්න බැරුව සියදිවි නසා ගත්ත එවා උදාහරණ සහිතව ගෙදර නිතර කියපන්. හොඳ විදියට ඉදල හොන්දට ඉගෙන ගෙන හොඳ තැනකින් බැන්දලා සැපට ඉන්න ඒවා ගැනත් ගෙදර නිතර කතා වෙයන්. බ්‍රේන් වොශ් කරන්න ඔනේ යාලු උනොත් කෙල වෙනවාමයි කියලා. දසමයක් හරි මොලේ තියනවා නම් මේවා කලාට පස්සේ යාලු වෙන්න දෙපාරක් හිතනවා.
    Sirama kathava.. Man nam ohoma kiyala thiyanava.. eyala dana ganna oni.. evaye hoda naraka
     
    • Like
    Reactions: shenat and S_M_S

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මාස දෙක තුනකට උඩදි කොල්ලෙක් එක්ක මැසේජ් කරල අහුවුනා, අපි මේ ලව් කරනව වගෙ ලව් මැසේජ් නෙවේ.. නෝමල් මැසේජ්, ඒත් සාමාන්‍යෙන් කොල්ලෙක් එක්ක කතාබහ කඅරනවට වඩා වෙනස්.. මොකක්ද සීන් එක කියල තේරුනා ඉතින් මට..

    හොඳින් ඇහුවම කීව විස්තර ඔක්කොම.. ඊට කලින් කොල්ලෙක් පස්සෙන් ඇවිත් නම්බර් දීල එහෙම අනම් මනන් සීන් කීව.. මෙයා ඒව ඔක්කොම ඉග්නෝර් කරලා, කැමති නෑ..

    කොහොමහරි ඊට පස්සෙ තමා අර මට අහුවුන සීන් එක වෙලා තියෙන්නෙ.. පළවෙනි වතාවෙ අහුවුනාම කීවා හොඳින් ආයේ එපා මෙහෙමයි කියල, ඒත් ආය් තුන්පාරක් අහුවුනා..
    මුල් වතාවල් ටිකේ මැසේජ් විතරයි..
    ඊට පස්සෙ ඕඩියෝ කෝල් අරන්, වීඩියෝ කෝලුත් ගන්න ඇති සමහර විට..
    ඒ හැම වතාවෙම හොඳින් පහදල දුන්නා, පොඩ්ඩක් සැර කරල චුට්ටක් ගැහුවත් එක්ක ඒත්.. ඇහුවෙ නෑනෙ මොනා කලත්.,
    අන්තිම වතාවෙ නම් ෆෝන් එකත් පොළවෙ ගැහුවා මන්.

    ඊට පස්සෙ ඌව බ්ලොක් කරල දැම්ම, ආයෙ කතාකරන්නෙ නෑ කියල ගෙදර ඔක්කොටම පොරොන්දු වුනා..

    කෙල්ලට නිදහස දීල තියෙන්නෙ හොඳටම, මන් කිසිම දේකට කරන්න එපා කියල නෑ.. අදින පලදින ඒවට තහංචි දාල නෑ, එහෙමයි කියල අනවශ්‍ය විදියට අදින්නෙ පළදින්නෙත් නෑ.. කෙටියෙන් කීවොත් හොයාගන්න අමාරු විදියෙ හොඳ කෙල්ලෙක් කියල කීවත් වැරදි නෑ.. ඒත් මට පස්සෙ අර සීන් එක අහුවුනාම අවුල් ගියා ටිකක්..

    දැන් හෙට අනිද්දා හොඳ ලෙක්චර් එකක් දෙන්න ඕන කතා කරල..

    ඒත් ආයෙමත් හම්බවුනොත් එහෙම දෙයක් කරල, මන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නේ..මොකද කියන්න පුලුවන් හැම විදියෙන්ම කියල තියෙන්නෙ දැන්. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සහෝදරියක් ඉන්නවා ..
    මම ඒකිව හදන්න ගියේ නෑ , හැබැයි අපේ අම්මයි තාත්තයි පොඩි කාලේ ඉඳන් අපිව හදපු විදිහ කියන්න පුළුවන්.

    උබේ මාතෘකාවට අනුව කතා කරනවා නං ..
    පොඩි කාලේ ඉඳල අපිට අම්මයි තාත්තයි එක්ක ඕන දෙයක් ඔපන් කතා කරන්න නිදහස තිබ්බ .. ඕනේම මාතෘකාවක් ..
    ඒ නිසාම මගේ සහෝදරිය නං පොඩි කාලේ ඉඳලම ගෙදර ඇවිල්ල එදා දවසේ වෙච්ච හැම දේම ගෙදර වුන් එක්ක කියනවා ..
    අද මට මෙහෙම වුනා අරහෙම වුනා , අද කොල්ලෙක් නම්බරේ ඉල්ලුව .. අද බස් එකේ මෙහෙම කරදරයක් වුනා .. එතකොට ගොඩක් වෙලාවට අම්ම තමයි කියන්නේ අරහෙම කරපන් මෙහෙම කරපන් .. බස් එකේදී ඔහොම කරදර කරන්න එන වුන්ට සද්දෙට කුණුහරපයක් දෙකක් කියල බැනපන් .. වගේ ඒවා ..

    මම ඔකේ අනික් පැත්ත.. මම ගෙදරත් එක්ක කතා කරනවා අඩුයි .. හැබැයි ගෙදර මිනිස්සු මන් මොකාද කියල දන්න නිසා මන් හැරෙනකොට තේරුම් අරන් ඉවරයි. එතකොට ඒගොල්ලෝම ඒ මාතෘකාව ඇදල අරන් කතා කරනවා .. මම මේ කියන්නේ ගෑනු කෙස් .. වැල බලන කාලේ .. රෝන්දේ ගහන කාලේ .. හරියට ඉගෙන ගන්නේ නැති වෙනකොට එහෙම.. මම වැල් බලලත් මාට්ටු වෙලා තියෙනවා අනන්තවත් .. හැබැයි කවදාවත් ගෙදරින් මාව මරන් කන්න හදල නෑ .. මාට්ටු වුන මුල්ම දවසේ අම්මයි තාත්තයි ළඟ ඉඳගෙන ලෙක්චර් එකක් දුන්න ඕවයේ ප්‍රතිවිපාක .. ඇබ්බැහි වෙන ඒවා .. බලන්න ඕනේ කොයි කාලේද නොබලන්න ඕනේ කොයි කාලේද .. බ්ලා බ්ලා බ්ලා ..

    උබට ඔය තියෙන ප්‍රශ්න වලින් 90% ම විසඳ ගන්න පුළුවන් .. පවුලේ මිනිස්සු එක ඔපෙන්ලි කතා බහ කරනවා නං .. ඇත්ත ඇති සැටියෙන් .. සමාජයට ගියාම එන ප්‍රශ්න , ඒවාට මුහුණ දෙන්න ඕන විදිහ ගැන පවුලේ මිනිස්සු අතරේම සාකච්ඡාවක් ඇති වෙනවා නං ! පවුලක් කියන එකේ තේරුමත් අවසානෙදි ඕක තමයි. ඕනෑම මිනිහෙක්ට පවුලක් කියල දෙයක් ඕන වෙන්නෙත් ඔය වගේ තමන්ට එන ප්‍රශ්න ගැන කතා බහ කරලා ඒවාට මුහුණ දෙන්න තමයි .
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අපේ නංගි කොල්ලෙක් එක්ක සෙට් උනොත් ඌට පවු කියන්න තමයි වෙන්නෙ. :lol: :lol:
    පොඩි කාලෙ ඉඳලා අපිත් එක්ක ගොඩක් ලඟින් හිටිය නිසා දන්නවා කොල්ලෙක් හැරෙනකොට මොකාටද එන්නෙ කියලා.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඊයා හුත්තෝ
    පොඩි සෙක්ස් ආතල් ගන්න නංගි, අවුලක් නැහැ කියන්න තොට ලැජ්ජ නැද්ද?
    සෙක්ස් අතල් එකක් ගනින් කියලා නෙමේ උට්ටෝ කිව්වේ.. ආදරේ කරද්දි කොයි කවුරුත් ලිංගිකත්වය කියන එක ඉස්මතු වෙනවා... ආදරේ කරන කාලෙදි එහෙම නොකර ඉන්නවා නම් රොබෝලා වෙන්න ඕනේ.. ආදරේ කරන අවදියෙදි තොල දාන එක.. කෙල්ලගේ බූබ්ස් මිරිකන එක.. අඩුම ගානේ පොල්ලක් හරි උරන එක අතිශය සාමාන්‍යය දෙයක්... ඕවා වලක්වන්න බෑ මොනවා කලත්... ඒවා කලා කියලා අපිට බයින්න අයිතියක් නෑ.. අපි කවුරුත් රහත් වෙලා නෑ... මම අදහස් කලේ ඒ සීමාව පයින්න එපා නංගි කියන එකයි.. අනික අපිට 100% ක් නීතී දාලා කෙල්ලෙක්ව කොහොමත් පාලනය කරන්න බෑ.. කෙල්ලොත් වැල බලනවා.. උන්ටත් ආසාවල් තියෙනවා.. තම්න්ගේ නංගි කියලා ඇයි ලිංගික ආසාවල් නැද්ද.. තියෙනවා.. ඒකයි එතනදි එයාට හරි අවබෝධයක් දෙන්න ඕනේ කොතනද ලිමිට් එක කියන එක... ඔළුවක් තියෙන කෙල්ලෙක් නම් පාලනයක් ඇතුව ඉන්නවා..