නගා මැරු අල

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවද කියලනම් දන්නෙ නෑ. හැබැයි වෙදමහත්තුරු දන්නවා ඇති මචං. මමත් ඔය නම අහල තියනවා
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    niyagala bn
    නියගලා විසයි නේද බෙහෙතකට දාන්නේ නෑනෙ :confused:
    මොනවද කියලනම් දන්නෙ නෑ. හැබැයි වෙදමහත්තුරු දන්නවා ඇති මචං. මමත් ඔය නම අහල තියනවා
    අහුවා බන් වෙද මහත්තයෙක්ට තම හොයන්නේ වෙද මහත්තයා කියනවා හරියට පුරුශ වෘශන කොශ වගේ (ඇට දෙක):eek: වගෙ අලයක් කියලා
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    niya+Ala.JPG
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    ඕක කොටල කෙල්ලෙක්ට කන්න දුන්නම කෙල්ලගෙ මෝල හොඳටම තද වෙලා, කෙල්ලට ඕනෙ දෙයක් කරන්න කොල්ලට ඉඩ දෙනව කියල තමයි අහල තියෙන්නෙ :shocked::lol: .. ඕකට බැඳිච්ච කතාවක් නිසා තමයි නගා මැරූ අල කියන්නෙ ...:yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    machan ubala gawa thiyanawada :)
    ඔකට ලස්සන කතාවක් තියෙනව මචන් සමනල අඩවියෙ වෙච්ච දෙයක්...
    :nerd:
    ඕක කොටල කෙල්ලෙක්ට කන්න දුන්නම කෙල්ලගෙ මෝල හොඳටම තද වෙලා, කෙල්ලට ඕනෙ දෙයක් කරන්න කොල්ලට ඉඩ දෙනව කියල තමයි අහල තියෙන්නෙ :shocked::lol: .. ඕකට බැඳිච්ච කතාවක් නිසා තමයි නගා මැරූ අල කියන්නෙ ...:yes:
    :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    එක සහෝදරයෙකුයි සහෝදරියෙකුයි කැලේට ගියා :)
    ඒ දෙන්නට හොඳටම බඩගිනි වුනා :rolleyes:
    නංගි ළඟ තිබ්බ අලයක් හාරලා කෑවා :eek:
    නංගිට හැගීම් වැඩිවෙලා අයියට කරදර කරන්න ගියා :nerd:
    අයියාට කේන්ති ගිහිං නංගිව මැරුවා :(

    ඒ අල වලට එදා ඉඳල කියන්නේ නගා මැරූ අල කියල

    වෙන වචන වලින් කියනවනම්

    Jaime Lannister සහ Cercei Lannister වගේ දෙයක් :dull:
     
    :)