නඩුකාරයන්ට බඩු කාරයන් විය නොහැකිද? මේක හරි වැඩක්නේ.උසාවිය නිහඩයි කියලා ෆිල්ම් ගහනවා.යකෝ මේ රටේ නීති සම්පාදකයන් ඒ කියන්නේ ජනාධිපතිගේ ඉදන් මංත්රී දක්වා පට්ට බඩු කාරයෝ ඉන්නවා ඉඳලා තියෙනවා.උන්ට අදාල නැති නීතියක් නඩු කාරයන්ට අදාල මොකද?