නඩුවකට යන්න

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම කලින් කිව්ව මගේ බයිසිකලේ ප්‍රශ්නෙට නඩුවකට යන්න හිතන ලෝයර් කෙනෙක් හම්බ උනා. lawyer කියපි ඔයා තාම ඉගන ගන්න පොඩි ලමයෙක් නිසා උසවවි වල රස්තියාදු වෙන එකෙන් ඔයාට ලොකු පාඩුවක් වෙන්නෙ කියලා. අතාරින්නත් මොකද්ද වගේ. නඩුවක් නිසා කියන තරම් පාඩුවක් වෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    මේ මොන රෙද්දක් බන් ඕක නවත්තපල්ලකො
    මේවා බම්ප් බොල. මාත් එකයි රිප්ලයී කර කර හිටියේ උබට උදව්වට

    උබට නඩුව පටන් ගන්න ලේසි උනාට ඉවර කරන්න බෑ ඕනි විදියට. රට යන්න සෙට් උනත් ඉන්න වෙනවා. නැත්තං කැඳවන දවසක එන්න බලන් යන්න ඕනි. උබ පොඩි නිසා ඉස්සරහ වෙන දේවල් වලට බැරියර් දාගන්න එපා.

    මම දන්න කෙල්ලෙක් රිමාන්ඩ් වෙන්න ගිහිං නූලෙන් බේරුණේ එයාම පැමිණිල්ල වෙන නඩුවකට යන්නේ නැතුව ඉදලා. පුළුවන් නන් වෙන විධියකට ඕක විසාදාගෙන අයින් වෙයන්
     
    • Like
    • Sad
    Reactions: PHBhagya and ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම දන්න කෙල්ලෙක් රිමාන්ඩ් වෙන්න ගිහිං නූලෙන් බේරුණේ එයාම පැමිණිල්ල වෙන නඩුවකට යන්නේ නැතුව ඉදලා.
    අම්මෝ ඇත්ත ද? එහෙම නම් ඉතින් බයයි. විබාගයක් වත් වැටුන දවසක් උනොත් ඉවරයිනෙ.:cry: වෙන විසදන්න විදියක් නෑ කියල පොලිසියෙන් කිව්ව bcz ඌ සල්ලි දෙන්නෙත් නෑ උ පිලිගන්නෙට් නෑ කිව්ව කරපු දේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    අම්මෝ ඇත්ත ද? එහෙම නම් ඉතින් බයයි. විබාගයක් වත් වැටුන දවසක් උනොත් ඉවරයිනෙ.:cry: වෙන විසදන්න විදියක් නෑ කියල පොලිසියෙන් කිව්ව bcz ඌ සල්ලි දෙන්නෙත් නෑ උ පිලිගන්නෙට් නෑ කිව්ව කරපු දේ
    කොච්චරක්ද උඹේ පාඩුව

    අම්මෝ ඇත්ත ද? එහෙම නම් ඉතින් බයයි. විබාගයක් වත් වැටුන දවසක් උනොත් ඉවරයිනෙ.
    මේ වගේ සීන් නන් ලෝයර්ට කියන්න පුළුවන්. ඒත් ඕක කරදරයි.
    ------ Post added on Apr 16, 2024 at 8:31 AM
     
    • Sad
    Reactions: ksperj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    30-40 wage ganak.
    උබට ඊට වඩා ගානක් යයි ඕක ඉවර වෙනකොට. ලෝයාර් එක්ක කතා කරපං තව ටිකක් කොච්චර කල් යයිද ඉවර වෙන්න. වියදම් වගේ දේවල් ගැන. මට නන් හිතෙන්නෙ අත ඇරලා දාන ඒක ලාබයි උබට
     
    • Like
    Reactions: ksperj

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    විස්තරේනම් දන්නෙ නෑ. හැබැයි 30-40කට නඩු කියන්න යන එක තේරුමක් නෑ දැන් කාලේ. අපරාදේ උඹේ කාලේ. රිටන් එකක් දීපන් නඩුව අතෑරලා.
     
    • Sad
    Reactions: ksperj

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,001
    1
    43,377
    113
    මේවා බම්ප් බොල. මාත් එකයි රිප්ලයී කර කර හිටියේ උබට උදව්වට

    උබට නඩුව පටන් ගන්න ලේසි උනාට ඉවර කරන්න බෑ ඕනි විදියට. රට යන්න සෙට් උනත් ඉන්න වෙනවා. නැත්තං කැඳවන දවසක එන්න බලන් යන්න ඕනි. උබ පොඩි නිසා ඉස්සරහ වෙන දේවල් වලට බැරියර් දාගන්න එපා.

    මම දන්න කෙල්ලෙක් රිමාන්ඩ් වෙන්න ගිහිං නූලෙන් බේරුණේ එයාම පැමිණිල්ල වෙන නඩුවකට යන්නේ නැතුව ඉදලා. පුළුවන් නන් වෙන විධියකට ඕක විසාදාගෙන අයින් වෙයන්
    ඔයා විත්ති කූඩුවකට නැගල තියෙනවද කියපන්කො
    මම අවුරුදු 4 ක් විත්ති කූඩුවට නැග්ග 😅
    ඔයත් නැගල බලන්න ආස හිතෙයි...
    විත්ති කූඩුව හරිද, එහා පැත්තෙ තියෙන එක නෙමේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,009
    113
    ඔයා විත්ති කූඩුවකට නැගල තියෙනවද කියපන්කො
    මම අවුරුදු 4 ක් විත්ති කූඩුවට නැග්ග 😅
    ඔයත් නැගල බලන්න ආස හිතෙයි...
    විත්ති කූඩුව හරිද, එහා පැත්තෙ තියෙන එක නෙමේ
    වැඩක් නැද්ද බං උද්දේ ඉදලා එල්ලී එල්ලී යන්නේ.

    @ksperj පේනවනේ ඔය එකෙක් අවුරුදු 4ක් විත්ති කූඩුවට නැගලා. ඒ කියන්නේ එච්චර කල් ගිහිං ඉවර වෙන්න. ඔය අඩුම කාලයක්. සාමාන්‍යයෙන් ඔයිට එහා යනවා ඔව්ව
     
    • Like
    • Sad
    Reactions: PHBhagya and ksperj