නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    kadulu awa machan :) Elakiri eka athule idan denna puluwan itin rep witharai ubata, ekath spread karannalu redda.

    hetama ammata mamath monawa hari genath denawa :)
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ape Pawlath Umbalage wage Amma Catholic appachchi Buddhagame.Apith Agam Dekema Uthsawa samaranawa Eketh Mara Fun Ekak Thiyenne,Ehema Unama E Sirith wirith Gana Honda Awabodhayak Enawa.Ethakota Prashanth Adui Appachchi E athin Suppa Gemak deelahiyanawa :D...........Umba Ela Kollek Machan.....Umbata Budusaranai...
    Ammata And Pawle Set Ekat Merry Christmas :yes: :love:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    good boy!!

    :):)

    amai machan hoda wedak

    ගොඩාක් ස්තූතියි සහෝ

    නි‍යම වැඩක් මචන්

    ස්තූතියි මචං
    ...

    aththatama..malli....!

    :):):):)

    පට්ට වැඩක් මචන්

    ස්තූතියි මචං පරතිචාරයට...

    ela ela........... supiri brother.....

    Thanx machan....

    niyamai macho :cool::cool:

    :):):):)

    Niyama vadak machn, mona agame unath pirisidu adahasakin kalanam A de vatinava.... amma sahenna sathutu venava athi :yes:

    ඔව් මචං... අපෙ අම්ම ගොඩාක් සතුටු උනා....:yes: මම ඒක ඇස් දෙකෙන්ම දැක්කා..
    .:)

    එල කොල්ලෙක්.

    :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Harima lassani.... God Bless you! R++++

    අගය කළාට ගොඩාක් ස්තූතියි සහෝ...

    niyamai machang umba niyama kollek umbata kawadawath waradinne ne.... sure

    kadulu awa machan :) Elakiri eka athule idan denna puluwan itin rep witharai ubata, ekath spread karannalu redda.

    hetama ammata mamath monawa hari genath denawa :)

    රෙප් දෙන්න බැරි උනාට අව්ලක් නෑ බං... මට උඹේ කමෙන්ට් එකම වටිනවා ගොඩාක්...:yes:
    විශේෂයෙන් හෙටම අම්මට මොනවහරි ගිහින් දෙනව කිව්ව එක...
    :cool:

    ade patta machn :)
    [FONT=&quot]සුබ නත්තලක්...!![/FONT]

    ස්තූතියි මචං.
    ඔයාටත් සුබ නත්තලක්...!

    තොත්ත බබා;17497257 said:
    wade lassanai

    ගොඩාක් ස්තූතියි සහෝ

    Ape Pawlath Umbalage wage Amma Catholic appachchi Buddhagame.Apith Agam Dekema Uthsawa samaranawa Eketh Mara Fun Ekak Thiyenne,Ehema Unama E Sirith wirith Gana Honda Awabodhayak Enawa.Ethakota Prashanth Adui Appachchi E athin Suppa Gemak deelahiyanawa :D...........Umba Ela Kollek Machan.....Umbata Budusaranai...
    Ammata And Pawle Set Ekat Merry Christmas :yes: :love:

    ඒක ඇත්ත..
    උඹට අපේ පව්ලෙ පසුබිම හරියටම තේරිලා තියෙනවා..:yes:
    අපේ අම්ම කතෝලික ආගමට වගේම බුද්ධාගමටත් ගොඩාක් ලැදි :)
    පෝය දවසට අපිව කොහොමහරි පන්සලට එක්කගෙන යන්නෙත් අම්මම තමයි..:nerd:

    ඔයාටත් බුදු සරණයි සහෝ.
    ඒ වගේම හැමෝටම සුබ නත්තලක්..!

    සුබ නත්තලක්...!

    ඔයාටත් එසේම වේවා සහෝ...

    සිරාවටම අගය කරනවා මචන් උබගේ වැඩේ.
    14+

    ගොඩාක් ස්තූතියි සහෝ:)
     
    • Like
    Reactions: Randike Mendis