[FONT="]අම්ම මේක දිහා බලාගෙන හිනා වෙන ගමන්[/FONT], [FONT="]මගේ මූන දිහත් බලල[/FONT][FONT="]ඔයාට වරදින්නේ නෑ පුතේ කියද්දි මගේ ඇස් වලින් කඳුලු ආවේ ඇයි කියලනං මට තාම තේරෙන්නේ නෑ...[/FONT]
ස්තූතියි සහෝ..
ඔයාටත් සුබ නත්තලක් වේවා...
Thanx machan....
Thanx machan....
ඔයාගෙ කතාව සහතික ඇත්ත සහෝ...
මම රස්සාවක් කළාට, තාම එක ලේන්සුවකට වටිනාකමක් තියෙන දෙයක් මගේම සල්ලි වලින් අම්මලාට අරන් දෙන්න ලැබිල නෑ...
හැබැයි මටනං හැම උපන් දිනේකටකම, හැම අලුත් අවුරුද්දකටම අම්මගෙන් පුංචි හරි තෑග්ගක් ලැබෙනවමයි...
ඉතින් මේ පාර ටිකක් මහන්සි වෙලා මගේම අතින් හදපු තෑග්ගක් දෙන්නයි ඕනෙ උනේ...
ඔය තියෙන්නේ ඒ අදහසේ ප්‍රතිඵලය....![]()
ela kollek![]()



ela machan