නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට

    :yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :)


    ඇස් වලට කදුලු ආවා බං, සුපිරි වැඩක් Rep 12+

    ප්‍රතිචාරයටයි රෙප් වලටයි ගොඩාක් ස්තූතියි සහෝ...:)


    ජොසී;17496062 said:
    Ela Kollek! Rep+

    ස්තූතියි මචං....

    niyama kollekne mcn umba...

    ගොඩාක් ස්තූතියි මචං....

    ela machan

    :):)

    උබ නි‍යම පුතෙක්

    :):):)

    නියමයි මචන උබන්,,....

    ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි මචං....

    උඹ නම් එළකිරි කොල්ලෙක් බන්. උඹෙන් අම්මා ඉල්ලපු ඉල්ලීම ලියලා තියෙන විදියෙන්ම මට එක කියවද්දී කදුළුත් ආවා බන්.

    ඔව් මචං.. ගොඩ දවසක ඉඳලම ඒක තියා ගන්න හරි හමන් තැනක් හදලා දෙන්න කිය කිය හිටියේ... :(
    බිත්තියට ඇණයක් ගහල හරි හදල දෙන්න කියලත් කිව්වා.
    අන්තිමට ඉතින් ඒක තියා ගන්න හිතුවෙත් නැති තැනක් හම්බ උනානේ
    ..:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    supiri wadak machan, 8++++++++++

    ස්තූතියි මචං....

    පට්ට පට පට වැඩක් මචන්..සුපිරි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :):):):)ගොඩාක් ස්තූතියි මචං.... :):):):)

    Nice. merry christmas...!!!

    Thanx machan.. Same to you....!


    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට :D

    සෑහෙන සතුටුයි ප්‍රතිචාරය ගැන... ගොඩාක් ස්තූතියි..
    :)

    ela ela..niyamai machan..

    ස්තූතියි මචං....


    :):)


    :):)

    umbata kawadawath waradinne na bnz..!!

    ගොඩාක් ස්තූතියි මචං....
    :)

    ela kollek ne

    ara LED bulb 4 wenuwata SMD (ara dot eka wage thiyenne) stripe ekak penne nathi wenna dammanam thama gathi

    මගේ ලඟ එයින් එකකුත් තියෙනව මචන්..:yes:
    ඒත් වැඩේ තියෙන්නේ ඒක ගල් වල අලවන්න ටිකක් කට්ට කන්න ඕනේ...:baffled:
    අනික අපිට ඕනෙ තැනට Light ෆෝකස් කර ගන්නත් ඒකෙන් අමාරුයි...
    මම හදපු එකේ උඩින් ගහල තියෙන ලයිට් හතරෙන් මැද දෙක සුදු පාටයි.. ඒක ගානට ඇද කර කර මූනටම ෆෝකස් කලා..
    දෙපැත්තෙ තියෙන නිල් පාට ලයිට් දෙක ඇඳුමේ නිල් පාට කොටසට ෆෝකස් කර ගත්තා..
    ඒත් අර
    SMD සීන් එකේදී අපිට එහෙම අපේඅදහසට වැඩේ ගොඩගන්න ටිකක් අමාරුයි:sorry:

    අදහසට ගොඩාක් ස්තූතියි මචං.... :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    nice wrk machan,

    Thanx machan...


    ජේසු පිහිටයි !!

    ඔයාටත් ජේසු පිහිටයි සහෝ...


    Thanx machan...

    පට්ට සහෝ ... :yes:

    ස්තූතියි සහෝ...

    Wow patta machan elakiri kollek uba nam Rep+

    ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි මචං....


    Thanx machan....


    ela machoooooooo

    :):):):)

    patta godak mahansi wela thibe wadeta

    ඒකනං ඇත්ත මචං....
    :dull:

    එල නේ.
    සුබ නත්තලක්...!
    :yes: :cool:

    ඔයාටත් එසේම වේවා සහෝ...
    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ සිරා කොල්ලෙක්නේ මචෝ.. වැඩෙත් පුදුම ලස්සනට කරලා තියෙනවා.. උඹ වගේ දරුවෙක් ලබන්න ඒ අම්මා පින් කරලා තියෙනවා..

    LED ටික තව පොඩ්ඩක් උඩට කලා නම් මොකෝ.. පේන්නෙ නැති ගාණට.. නැත්තං තව කොළ අතු කෑල්ලක් එල්ලන්න.. එතකොට වැඩේ කොලිටිය වැඩියි..

    බුදුසරණයි! ජේසු පිහිටයි!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුබ නත්තලක්...!

    ඔයාටත් එසේම වේවා සහෝ..


    rep+
    Proud of you, brother

    Thanx sahooo....
    :)

    uba nm sira kollek...
    amma thaththawa sathutu karana eka godak watina deyak...
    jaya wewa machn

    ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි මචං.... ගොඩාක් වටිනව..

    rep 12+
    me agam wala eun maraganiddi uba harima deyak machan karala tiyenne
    ammage ahata kandulu awa neda oka hadala iwara wenakota?

    ඔව්.. ඒ වෙලාවේ ඇස් ගොඩාක් දිලිසුනා...:yes: මේ පාර මට දැම්මම නත්තල් ඇවිල්ලනේ කියලත් කියවුනා...:)
    ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි සහෝ....

    Bump... God bless you

    :):):)

    ela wadak macho

    Thanx machan...

    ela kiri wadak macho. suba naththalak weawa !!!!

    ඔයාටත් එසේම වේවා සහෝ...


    Hats off bro......Uabata jesu pihitai.......

    Thanx sahooo....
    :):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ සිරා කොල්ලෙක්නේ මචෝ.. වැඩෙත් පුදුම ලස්සනට කරලා තියෙනවා.. උඹ වගේ දරුවෙක් ලබන්න ඒ අම්මා පින් කරලා තියෙනවා..

    LED ටික තව පොඩ්ඩක් උඩට කලා නම් මොකෝ.. පේන්නෙ නැති ගාණට.. නැත්තං තව කොළ අතු කෑල්ලක් එල්ලන්න.. එතකොට වැඩේ කොලිටිය වැඩියි..

    බුදුසරණයි! ජේසු පිහිටයි!

    :):):):)
    ඔයාගේ අදහසට මමත් එකඟයි. :yes:
    ඒත් LED
    ටික තව උස්සන්න අමාරුයි..:sorry: ඒ උනත් ෆොටෝස් වල පේන තරමටම ලයිට් ටික පේනව අඩුයි...:)
    මේකෙ ෆොටෝ ගත්තෙ මේසෙ උඩ තියාගෙන.. එතකොට ලය්ට් ටික අපේ ඇස් මට්ටමට වැඩිය ගොඩාක් පහතින් තියන නිසයි ඒ තරං කැපිල පේන්නේ
    ... අනික කොළ අතු වැඩි උනාම සුරුවමේ මූන වැහෙන්න බලනව.. එතකොටත් ටිකක් අව්ල් අව්ල් වගේ...:baffled:

    ඔයාටත් බුදුසරණයි! ජේසු පිහිටයි!!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela kollekne.. :)
    ස්තූතියි මචං....

    මරුසිරා;17496720 said:
    නියමයි සහෝ ..බුදුසරණයි ...ජේසු පිහිටයි

    රේප් +5

    ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි සහෝ...
    ඔයාටත් බුදුසරණයි ...ජේසු පිහිටයි


    උබට විතරක් නෙවෙයි බං මටත් කදුළු ආවා....

    :):):):):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta machoo.... machn puluwan nam ara bulbs tika hangapan tawa plastic kola tikak dala... Rep +++++

    උඹ කියන එක හරි..:yes: ඒත් මචං කොළ වැඩි උනාම ඇතුළෙ තියෙන සුරුවම හරියට පේන්නේ නැතුව යනව...:eek:
    ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි....