නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Nice work bro... Marry Christmas!!!

    Thanx machan... Same to you...

    ela wedak ban.

    Thanks sahooo....

    ආඩම්බරයි පුතේ ! උබ හොඳ පුතෙක් :D
    (අර LED බල්බ් ටික පේන නිසා එකට උඩින් පොඩි සව් කොළ කෑල්ලක් දැම්ම නං ලස්සන වෙයි ද ? )

    හැමෝම කියනව ඒක ටිකක් පේනව වැඩී කියල..:confused: මොනවහරි කරල බලන්න ඕනේ...:yes:
    අදහසට ගොඩාක් ස්තූතියි සහෝ...
    :)
    නියම වැඩක් මචං, උඹ නම් එල කොල්ලෙක්, පොස්ට් එක අන්තිම හරිය වෙනකොට මගේ ඇස දෙකටත් කඳුළු ආව, මොකද කියල මට තේරෙන්නේ නැහැ, මම බුද්ධාගමේ, මගේ වයිෆුත් රෝමන් කැතලික්. නත්තලට මම තමයි නත්තල් ගහ හයිකරලා සරසල දෙන්නේ, මටත් නිතරම කියනවා ගෙයක් හැදුවට පස්සේ බුදු ගේ හදල, එයටත් ගල් ලෙනක දේව මෑණියන්ගේ ප්‍රතිමාවක් තියල හදල දෙන්න කියල. කොහොම උනත් උඹට හොඳ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා.:yes::yes::yes:

    ගොඩාක් ස්තූතියි සහෝ ඔයාගේ ප්‍රතිචාරයට...
    :)

    Amazing....! Superb work Merry Christmas Bro..

    Thanx machan... Same to you..!

    Onna Kollo :cool::cool::cool::D:D:D:yes::yes:

    Suba Naththalak :love::love::D:D:D:cool::cool:

    ඔයාටත් එසේම වේවා මචං....:)

    නියෙම පුතෙක් බන් ගොඩාක් හොද වැඩක් උබ කරෙ ජෙසු පිහිටයි

    ගොඩාක් ස්තූතියි සහෝ...

    ela machan!

    Thanx machan...

    uba anthimata kiyanakota mage as walath kadulu

    :):):):):)

    Patta !!!

    Thanx sahooo.....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් සුබ නත්තලක් වේවා.

    ඔයාටත් එසේම වේවා සහෝ...

    Good Work ..
    Happy Christmas To You and your Family.....

    God Bless u>>

    Thanx machan...!:)
    Same to you....!!
    :):)

    SUPIRI MACHAN..MAGETH AS DEKATA KADULU AWA...... (Y) MONA DETATH WADA..DEMAWUPIYAN SATHUTU KARANA EKA..LOKU PINAK..!!!

    ගොඩාක් ස්තූතියි මචං...

    well done boy. you are great

    Thanx sahooo.....

    :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,232
    9,027
    113
    Dubai
    නියම වැඩක් මචන්.. අම්මා වෙනුවෙන් මීට කලින් කරන්න තිබුන දෙයක් අතපසු උනත් මේ කරපු වැඩෙන් උඹ ලොකු පිනක් කර ගත්තා.. නියමයි මචන්...සුපිරියටම වැඩේ වෙලා තියෙනවා.. ලස්සනයි
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    PATTA WADAK
    REP +

    :):):):)

    patta saho ,you will definitely have a bright future

    Thanx for the comment machan...!

    නියම වැඩක් මචන්.. අම්මා වෙනුවෙන් මීට කලින් කරන්න තිබුන දෙයක් අතපසු උනත් මේ කරපු වැඩෙන් උඹ ලොකු පිනක් කර ගත්තා.. නියමයි මචන්...සුපිරියටම වැඩේ වෙලා තියෙනවා.. ලස්සනයි

    ගොඩාක් ස්තූතියි සහෝ ඔයාගෙ ප්‍රතිචාරයට...

    suppa wadak matath podi wadakata help ekak una.thanks :)

    එල එල... ඒ එහෙනං තවත් සන්තෝසයි මචං...
    :D

    Good work bro :D

    Thanx machan...!

    සුබ නත්තලක්...! machan
    ape gedarath umbalage wagemai amma Catholic.
    sathutui machan :)

    එහෙනං ඔයාගේ අම්මටත් සුබ නත්තලක්
    වේවා කියල පතනව මචං...:)
    උඹත් පුළුවන්නං මේ පාර පොඩි වෙනසක් කරල බලල අපිටත් කියපං
    ...;)
     
    Nov 24, 2014
    789
    64
    0
    පාප් වහන්සෙව ලංකාවට ගේන්න ලංකාවෙ කිසිම පාලකයෙක්ට බැරිවුනා. මයිත්රීපාලය පාප් වහන්සෙට පාප්පය කියල බැනල තිබ්බ රැස්වීමකදි. පව්ද්ගලික ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුන දෙයක්. ඔය කාලකන්නියට ලංකාවෙ පස් පාගන්න ඉඩ තියන්නෑ කියල හෙන පහත් විදිහට රැස්වීම අමතල තිබ්බෙ. ඒව මයිත්රීපාලයගෙ දේශපාලන බලයෙන් මාද්‍යය වලවත් පෙන්නන්න දෙන්නැතුව යටපත් කලා චන්දෙට අවාසිවෙයි කියල. එහෙව් කාලකන්නියෙක් ඕක.
    මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා කෙරෙහි පැහැදිලා තමා පාප් වහන්සෙත් ලංකාවට එන්න තීරනය කරල තියෙන්නෙ. පාප් වහන්සේත් පැහැදෙන්න තරම් අපේ ජනාදිපතිතුමා මොන තරම් ශුද්ද වූ චරිතයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ නිසා උම්බට මේ පාර චන්දෙ ඇති කියල හිතනව. අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම යුතුකම අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් චන්දය දෙන එක. සුබ අනාගතයක්.
     
    :angry:මොකද්ද බං උඹ මේ කරපු විනාසේ....:oo: