[/SIZE]
මොකද්ද බං උඹ මේ කරපු විනාසේ....
![]()
පාප් වහන්සෙව ලංකාවට ගේන්න ලංකාවෙ කිසිම පාලකයෙක්ට බැරිවුනා. මයිත්රීපාලය පාප් වහන්සෙට පාප්පය කියල බැනල තිබ්බ රැස්වීමකදි. පව්ද්ගලික ආරංචි මාර්ග වලිං දැනගන්න ලැබුන දෙයක්. ඔය කාලකන්නියට ලංකාවෙ පස් පාගන්න ඉඩ තියන්නෑ කියල හෙන පහත් විදිහට රැස්වීම අමතල තිබ්බෙ. ඒව මයිත්රීපාලයගෙ දේශපාලන බලයෙන් මාද්‍යය වලවත් පෙන්නන්න දෙන්නැතුව යටපත් කලා චන්දෙට අවාසිවෙයි කියල. එහෙව් කාලකන්නියෙක් ඕක.
මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා කෙරෙහි පැහැදිලා තමා පාප් වහන්සෙත් ලංකාවට එන්න තීරනය කරල තියෙන්නෙ. පාප් වහන්සේත් පැහැදෙන්න තරම් අපේ ජනාදිපතිතුමා මොන තරම් ශුද්ද වූ චරිතයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ නිසා උම්බට මේ පාර චන්දෙ ඇති කියල හිතනව. අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම යුතුකම අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් චන්දය දෙන එක. සුබ අනාගතයක්.
BORU BAYILA GAHANNA EPA, 1991 - JOHN PAUL ii POPE LANKAWATA AWA.
අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම යුතුකම AMMATA ME WAGEMA ISSARAHATATH ADARE KARANA EKAYI. AMMA DEMALA, TATHTHA SINHALA FAMILY ONI TARAM INNAVA, EYALA GAWA JATHI BEDA NEHE, SATUTIN INNAVA.

උඹට වරදින්නේ නැහැ කොල්ලෝසුභ නත්තලක් වේවා!

Really nice work machan
ammata kochchara sathutu hithenna ethida